නෙළුම් කුළුන ජනපති අතින් විවෘත කෙරේ

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මේ වනවිට විවෘත විය. නෙළුම් කුළුණ මහල් 17 කින් යුක්ත වන අතර එය මීටර් 350 ක් පමණ උසකින් සමන්විත වන අතර මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි. කොළඹ නෙළුම් කුළුන නිල වශයෙන් ජනතා අයිතියට[…]

Read More »

පොලිස් රාජකාරියට බාධා කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිනී දුලක්ෂි 23 දක්වා යළි රිමාන්ඩ්

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දුලක්ෂි ප්‍රනාන්දු එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි ඇයගේ සොහොයුරියට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) ඇප නියම කර ඇත.

Read More »

හරීන්ගෙන් විදේශගත ශ්‍රමිකයින්ට දුරකථන පැකේජයක්

විදේශගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ දරු පවුල් අතර සම්බන්ධතාවය තවදුරටත් ළං කරමින්, විදේශගත ශ්‍රමිකයින්ට දිනපතාම තමන්ගේ පවුලේ අයට කතා කිරීමට අවස්ථාව ලබාදෙන දුරකථන පැකේජයක් හදුන්වාදෙන බවත් මේ හරහා විදේශගත ශ්‍රමිකයින්ට තවත් සහන ලබාදෙන බවත් විදුලි සංදේශ, ක්‍රීඩා හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇමතුම් මධ්‍යස්ථානය[…]

Read More »

අත්තනගලු ඔය අවදානමේ – බුලත්සිංහලට නාය යෑමේ රතු නිවේදන

අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර් මට්ටම ඉක්මවා යාම නිසා එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට අපදා කලමානකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි. එම නිසා දූනමලේ ප්‍රදේශයේ පහත්බිම්වල ජනතාව තාවකාලිකව එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ආයතනය කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට නාය යෑමේ රතු[…]

Read More »

විග්නේශ්වරන් එළුග තමිල් විරෝධතාවය පවත්වයි – හර්තාල් ව්‍යාපාරය අසාර්ථකයි

එළුග තමිල් විරෝධතා වැඩසටහන වෙනුවෙන් උතුරු පළාතේ හර්තාලයක් පවත්වන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා සිදුකළ ඉල්ලීම උතුරේ බහුතරයක් වෙළඳ ව්‍යාපාරිකයින් ප්‍රතික්ශේප කොට තිබු ආකාරයක් අද (16) දැක ගැනීමට හැකිවිණ. එළුග තමිල් නොහොත් නැගිටිව් දෙමළුනි යනුවෙන් පැවැත්වෙන විරෝධතාවයට සහයෝගය ලබාදෙන ලෙස උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වවුනියාව,කිලිනොච්චිය,මුලතිව්,යාපනය හා[…]

Read More »

අධිවේගී මගේ වේගය සීමා කෙරේ

පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට අවවාදාත්මක උපදේශයක් ලබාදී තිබේ. ඒ අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන් තම රථයේ වේගය පැයට කිලෝමීටර් 60 ක් ලෙස රඳවා ගන්නා ලෙසය. පවතින නිතිය අනුව පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් වාහන ධාවනය කිරීමට අවසර තිබෙන බවත් යම් අවස්ථාවලදී මාර්ගය[…]

Read More »

අද සිට දින 14ක් ඇතුලත ජනපතිවරණයේ දින ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇත – මැ.කෝ

අද දින සිට දින 14ක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්වීමට දින ප්‍රකාශයට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

Read More »

එජාප අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා සම්බන්ධන් අතර හමුවක්

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් ඊයේ (15)කොළඹ පිහිටි ආර්.සම්බන්ධන් මහතාගේ නිවසේ දී සිදුව ඇත. එයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න යන මහත්වරුන් තමන් සමඟ සාකච්ඡා කළ බව ආර්.සම්බන්ධන් මහතා සදහන් කළේය. දෙමළ[…]

Read More »

හිටපු අගමැති පාර අතුගායි

හිටපු අගමැති දිමු ජයත්න මහතා ඊයේ (15 ) ඒ මහතාට අයත් ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට යන මාර්ගය අතුගාමින් සිටින අයුරු දැක ගැනිමට හැකි විය. අම්බුළුවාව ජෛව විවිධත්වය සංකිර්ණය එතුමාගේ නිර්මාණයක් වන අතර අදටත් එහි බොහෝමයක් කටයුතු පවත්වාගෙන යන්නේ එතුමාගේ මග පෙන්විම යටතේය. මෙම අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය නැරඹිමට දෙස්[…]

Read More »

ඇඩ්‍රස් නැති ලක්ෂ 5ක් රට පුරා

ශ්‍රී ලාංකිකයකු බව තහවුරු කිරීම සඳහා තිබෙන ලියකියවිලි අතරින් ප්‍රධාන වන්නේ ජාතික හැඳුනුම්පතයි. මෙසේ ගත් කල ජාතික හැඳුනුම්පතක් නොමැත්තකු ශ්‍රී ලාංකිකයකුද නොවන්නේය. මේ නිසාම වයස අවුරුදු දහඅට සම්පූර්ණ වූ සැවොම ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සිදු කරන්නේය. ඒ අවශ්‍ය විටකදී තම අනන්‍යතාව තහවුරු කර පෙන්වීමට ඒ තුළින් හැකියාව ලැබෙන බැවිනි. නමුත් තමන්[…]

Read More »

නි.ඇමති තෙවරප්පෙරුමට ඇප

සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු රක්ෂිත බන්ධනාගාර ගත කළ හය දෙනාට රුපියල් ලක්ෂය බැඟින් වු ශරීර ඇප 2ක් මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ඔවුන් අද (16) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මෙම නියෝගය ලබා දී ඇති අතර අධිකරණ නියෝග කඩ[…]

Read More »
1 2 3