ජොන්ස්ටන් ත්‍රීවීලර් එකේ

පසුගිය සතියේ ගෝඨාභයගේ මීරිගම නිවසේ එවැනි එක් ‘කැම්පේන් මීටින් එකක්’ පැවැත්විණි. ඒ සඳහා සහභාගි වීමට පැමිණෙමින් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු නාරාහේන්පිට දී විශාල වාහන තදබදයකට මුහුණ දුන්නේය. එය නිමා නොවන බව දුටු ජොනී වහාම ත්‍රිරෝද රියකට නැගුණේ ය. ඉන්පසුව අතුරුපාරවල් හරහා එහා මෙහා ගමන් කළ ජොනිී ගෝඨාගේ නිවසට එන විට ‘මීටින්[…]

Read More »

වැලි ජාවාරම්කරුවන් පලා යාමට තැත්කිරීමේදී විශේෂ කාර්ය බලකායෙන් වෙඩි – පුද්ගලයෙකුට තුවාල

යාපනය අරියාලේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. වැලි ජාවාරම්කරුවන් පිරිසක් ට්‍රැක්ටර් රථයකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ යතුරුපැදි කණ්ඩායමක් යට කර පළා යාමට තැත් කළ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. වැලි ට්‍රැක්ටරයේ හප්පාගෙන යාමෙන් පොලිස් විශේෂ[…]

Read More »

අධික වැසි හේතුවෙන් හම්බන්තොට පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි

හම්බන්තොට දිස්ත්‍රික්කයට පවතින අධික වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇති බව හම්බන්තොට අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ හුංගම බටඅත ප්‍රදේශයේ මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ලවී ඇත. එම ස්ථානයේ නිවාස කිහිපයක්ද ජලයෙන්[…]

Read More »

දේශපාලන උණුසුම මැද්දේ පාතාලය එළිබහී – රට පැන්න පාතාලයන් මෙරටට

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයන්ටත් පෙරාතුව කරළියට එන්නට පටන් ගෙන ඇත්තේ පාතාල කෙරුමන්ය. ජනාධිපතිවරණය ළංවෙත්ම දේශපාලන උණුසුමේ පිනුම් ගසන්නට පාතාල නායකයන් ලහි ලහියේ සූදානම් වන වග බුද්ධි අංශ තොරතුරු හෙළි කරගෙන ඇත්තේය. ඇතමෙකුගේ සූදානම හිරගෙදර ඇතුළේ සිට ඡන්ද මෙහෙයුම් කරන්නටය. බහුතරයක් පාතාලයන් රටින් පිටත සිට මෙහෙයුම් කරන්නන්ය. පසුගිය සතිවල එසේ විදෙස්ගතවූවන්[…]

Read More »

අපි ජනතාවට පොරොන්දු දෙන්නේ නෑ

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවුරුදු විස්සක කාලයක සිට අඛණ්ඩව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ලෙස කටයුතු කරයි. ජ.වි.පෙ ප්‍රමුඛ සිවිල් සංවිධාන කිහිපයකින් සැදුම්ලත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක සමග අප කළ සම්මුඛ සාකච්ඡාවක් මතු දැක්වේ. ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයා වන ඔබ මැතිවරණ ව්‍යාපාරය[…]

Read More »

එ.ජා.ප. පසුපෙළට මාසෙකට ලක්ෂ 2 බැගින් ගෙවන්න හැදූ වජිරගේ සැලැස්ම අවුල් වෙයි

උපරිම මාධ්‍ය සදාචාරයක් ගැන කතා කරන ඔබ අවම සදාචාරයවත් ආරක්ෂා කරමින්, රූපවාහිනිය පවරාගන්නට පෙර විෂයභාර අමාත්‍යවරයා වූ තමන්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නට තිබුණා නොවේදැ’යි අසමිනි. මේ සිදුවීම සිදුවූ දවසේ උදෑසන කැබිනට් මණ්ඩලය රැස්වූ නමුත්, එදිනම රාත්‍රියේ ජාතික රූපවාහිනිය පවරාගැනීමේ අදහසක් තමන් තුළ ඇති බවක් නොපෙන්වා කටයුතු කළ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට[…]

Read More »

ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යළිත් පාර්ලිමේන්තුවට

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත්කොට ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් විසින් ශාන්ත බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට නිර්දේශ කර ඇති අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නම්කරමින් මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.

Read More »

​බෝරා ආවේ රට අල්ලන්නද?

බෝරා හා අයි.එස්.අයි.එස්. කොළඹදී පැවැත්වුණු බෝරා ජාතිකයන්ගේ සමුළුව පිළිබඳ මුහුණු පොතේ සංසරණය වූ පෝස්ට් අතරින් මා මුලින් තෝරා ගත් පෝස්ටුවේ ‘තෝර ද බෝර ද කියන නෙමෙයි – ඔය ආපු 30,000 අතරෙ අයිඑස්ල කී දෙනෙක් ඇද්ද කියන එකයි ප්‍රශ්නෙ- රාජ්‍ය බුද්ධි අංශ 97 වතාවක් සහරාන් ගැන දැනුවත් කරලත්..අහක බලන් හිටපු ආණ්ඩුව…ඔතන[…]

Read More »

නෙළුම් කුළුණ හෙට ජනපති අතින් විවෘත කෙරේ

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරේ. එය මහල් 17 කින් යුත් මෙම කුළුණ මීටර් 350 ක් පමණ උසකින් සමන්විත වන අතර මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි. ඉන් 80 % ක් චීනයෙන් ණය ආධාර යටතේ ඉදිකර ඇති[…]

Read More »

ශ්‍රී ලංකාවේ සන්නිවේදන පද්ධතියම අවුල් කරන උපකරණ ඕලුවිල් සරසවියට

රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අධිආරක්ෂිත සන්නිවේදන උපකරණ තොගයක් ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු අවසරයකින් තොරව මිලදී ගැනීම සඳහා ඕලුවිල් නැගෙනහිර විශ්වවිද්‍යාලය විසින් ටෙන්ඩර් කැඳවා ඇත. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ඕලුවිල් සරසවිය විසින් ටෙන්ඩර් අංක SEU/AHEAD/ RAI/ICT/ GOODS‘NCB/2019/07 යටතේ අගෝස්තු මාසයේදී මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇත. සාමාන්‍ය සන්නිවේදන උපකරණ[…]

Read More »

මලික් දැමූ පන්දුවට රනිල්ගෙන් හයේ පහරක්

එක්සත් ජාතික පක්ෂයට සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරගත නොහැකි වූ තවත් සතියක් ගෙවී ගියේ ය. එම සතිය තුළ එ.ජා.ප.යේ ‘පිල් දෙක’ අතර තීරණාත්මක වූ ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් පැවති නමුත් එය ද ඉතා ම අසාර්ථක විය.’ අපේක්ෂකයා රනිල්මයි? මුලින්ම මෙම සාකච්ඡාව අඟහරුවාදා දහවල් කාලයේ පවත්වන්නට සැලසුම් කර තිබුණත්, අවසානයේදී එය පැවැත්වුණේ අඟහරුවාදා[…]

Read More »