නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කර තඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක හා එම පක්ෂයට සහය දක්වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට මෙලෙස පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කර ඇත. එමෙන්ම එක්සත්[…]

Read More »

සජිත් හා එජාපෙ නායකයින් අතර සාකච්ඡාවක් අද

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව ඇත. අද රාත්‍රි 8.00 න් පසු සාකච්ඡාව පැවැත්වෙන බව ප්‍රගතිශිලි මහජන පෙරමු‍ණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළ අතර එම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට[…]

Read More »

මුතුරාජවෙලින් වඳ කරන වන සත්තු!

මුතුරාජවෙල තෙත්බිම අවට මහාමාර්ග අද්දර වැටී ඇති වනජීවීන්ගේ මළසිරුරු කිහිපයක් පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම පාසල් වෑන් රථ සහ පාන් අලෙවි කරන වෑන් රථ රියැදුරන්ගේ නෙත ගැටී තිබිණි. බරපතළ තුවාල සහිත මෙම මළසිරුරු මුතුරාජවෙල තෙත්බිම ආශ්‍රිතව ජීවත් වූ බවට සැලකෙන අඳුන් දිවියා (Prionailums viverrinus) වල් බළලා (Felis chause) සහ කොළ දිවියා[…]

Read More »

නොනගතය මගේ හොඳම නැකැත් වෙලාව වුණා – ආරාධනා ඒකනායක

ඈ ආරාධනා ඒකනායක. යෞවනය ආකර්ෂණය කළ ගී ගොන්නකම පද රචිකාවිය ලෙස ඈ නමක් දිනා ඇත්තියක්. මෑතක රාවණා, නමින් ගීතයක් ලියා ඇයම නිෂ්පාදනය කර තිබුණා. දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ ශෂිකා නිසංසලා ගයන ඒ මියුරු ගීතය මේ දිනවල කතාබහට ලක්වන ගීයකි. ආරාධනා සමග රාවණා ගැනත් ඇගේ ගී ගමන් මග ගැනත් අප කතා[…]

Read More »

ජේතවනය සීගිරිය නොපෙනෙන සංස්කෘතික අරමුදල

‘සංස්කෘතික අරමුදලට’ පටහැනි ආකාරයට පවා විහාරස්ථානවලට මුදල් ආධාර ලබා දීමට කටයුතු කරන එම අරමුදලේ බලධාරින් ජේතවනාරාම හා සීගිරිය පිහිටි කෞතුකාගාර අලුත්වැඩියා කිරීමට කටයුතු නොකරන බවට වාර්තා වේ. ජේතවනාරාමයේ කෞතුකාගාරය වසර විස්සකට වැඩි කාලයක සිට අලුත්වැඩියා කර නොමැති බව එම අරමුදලේ උසස් නිලධාරියෙක් පැවසීය. එම ගොඩනැගිල්ල අබලන් තත්ත්වයට පත්ව තිබේ. සීගිරියේ[…]

Read More »

කුසට ආහාර නැතිව දරුවන් මියයද්දී කොළඹ කෑම ටොන් සියයක් දිනපතා කුණු බක්කියට

කුසට අවශ්‍ය ආහාර නොමැතිව දරුවන් මියයද්දී කොළඹ නගර සීමාව තුළ පමණක් දිනකට ආහාර මෙට්‍රික් ටොන් සියයක් පමණ ඉවතලන බව වාර්තා වේ. නිවෙස්, ආපනශාලා, හෝටල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලත් දෛනිකව මෙලෙස ආහාර ඉවත් කෙරෙයි. බත් සහ බේකරි නිෂ්පාදන, මෙසේ ඉවත්කරන ආහාරවලින් ප්‍රධාන තැනක් ගනී. මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ ඝන[…]

Read More »

ඉන්දියාවේ නීති, ලංකාවේ ලූනු තුට්ටු දෙකට බස්සයි

බී ලූනු ආනයනය කිරීමට අදාළව ඉන්දියාව නව නීති ගෙන ඒමත් සමග මෙරට බී ලූනු වෙළෙන්දන් ගොවියන්ගේ අස්වැන්න තුට්ටු දෙකට මිලදී ගැනීමට කූඨ වෙළෙන්දන් සැලසුම් කර තිබේ. ඒ අනුව පසුගිය සති අන්තයේ සිට ඉන්දියාවෙන් බී ලූනු ආනයනය කිරීමේදී මෙට්‍රික්ටොන් එකක් ඩොලර් අටසිය පනහකට අලෙවි කරන ලෙසටත්, ණයවර ලිපි මගින් පමණක් අලෙවි[…]

Read More »

‘තෙල්’ කිරිඇල්ලට දෙන අගමැතිගේ යෝජනාවට සජිත් පිල හරහට හිටී

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පත් කරන අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශය ක්‍රියාත්මක නොකරන ලෙස ඇමැති කබීර් හෂීම් ඉල්ලීමක් කොට තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට පාලනය වන්නේ ඇමැති කබීර් හෂීම් යටතේ ඇති මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේය.[…]

Read More »

ජනපතිවරණයේදී මුහුණුපොතට නීති පොතක්

අප මේ පසුකරන්නේ තොරතුරු තාක්ෂණයේ අග්‍රපල භුක්ති විඳින යුගයකි. ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති සමයක තම පුද්ගලිකත්වය පවා සඟවා ගත නොහැකි තරමට ඒ තාක්ෂණික ලොව මිනිසා ආක්‍රමණය කර ඇත. ‘සමාජ මාධ්‍යය’ නූතන සන්නිවේදනයේ ප්‍රබලතම මෙවලමකි. ජනාධිපතිවරණයක් පිළිබඳ මෙරට සමාජයම අවදියෙන් සිටින මොහොතක සමාජ මාධ්‍යයේ හැසිරීම මේ ජනාධිපතිවරණයේදී තීරණාත්මක වනු[…]

Read More »

දීගොඩ ගොඩගිය වගයි?

දැන් දීගොඩ කුමාරගේ දෙව් සුවකිරීමේ මෙහෙයට ගිය අයගෙන් තිදෙනෙක් මළවුන් අතරය. ඒ ඇත්තන් එදා හොරොව්පතානට ගියේ මළවුන් අතරට යන්නට නොව අටානූවක් රෝග නවානූවක් ව්‍යාධි සංහිඳවාගෙන එන්නටය. දීගොඩ කුමාරද මේ සුව කිරීමේ මෙහෙය කළේ ශ්‍රාවකයන්ට හානි කරන්නට නොව ඔවුන්ට සෙත සාදා දීමටය. එසේ නම් මේ වරද කවරේද? මේවා ඝාතකයකු නැති ඝාතනය.[…]

Read More »

රූපවාහිනිය පවරා ගැනීම ගැන කබීර්ගේ ප්‍රකාශ රනිල්ගේ විවේචනයට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සභාපති ඇමැති කබීර් හෂීම් මාධ්‍යයට කළ ප්‍රකාශ පිළිබඳ පක්ෂ නායකත්වයේ අවධානය යොමු වී ඇත. එක්සත් ජාතික පෙරමුණේ රජයක් යටතේ එම රජයේ අමාත්‍යාංශයකට අයත් රාජ්‍ය ආයතනයක් මෙලෙස පවරා ගැනීම පිළිබඳ එජාප සභාපතිවරයා ජනාධිපතිවරයාට පක්ෂපාතී අදහසක් පළකොට ඇතැයි[…]

Read More »