පාකිස්ථාන ජාතිකයින් 7කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

පාකිස්ථාන ජාතිකයින් 7 දෙනෙකුට මෙරටට හෙරොයින් ආනයනය කිරීම සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත. සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගුව මගින් වන අතර[…]

Read More »

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිට ජනපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දෙයි

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී ඇත. එම අධිකාරියට සේවකයින් බඳවා ගැනීමේදි සිදුවු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇත ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහාමාර්ග අමාත්‍යවරයාලෙස කටයුතු කළ කාලයේ මාර්ග සංවර්ධන අධිකාරීයේ නිසි බඳවාගැනීම් පටිපාටියට පටහැනිව සේවකයින් හට[…]

Read More »

සජිත් හා සුළු පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් හෙට

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලූ සුළු පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව ඇත. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන අතර පසුගිය අඟහරුවාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකචඡාවේදී අග්‍රාමාත්‍යවරයා සනහන් කර ඇත්තේ සුළු පක්ෂවල සහය රැගෙන පැමිණෙන ලෙසය.

Read More »

කරූ ජනපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වීමට කැමතියි – අනුරට දුරකථනයෙන් කතා කරයි

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා කතානායක කරූ ජයසූරිය මහතා කැමැත්ත පල කර ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා වෙත සිය ස්ථාවරය දැනුම් දෙමින් කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරන අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමනට ජනතා විමුක්ති පෙරමුණේ සහාය[…]

Read More »

පාකිස්ථානු ජාතිකයින් 07කට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

මෙරටට හෙරොයින් ආනයනය කළ පකිස්ථානු ජාතිකයින් 07දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් අධිකරණය විසින් නියම කර තිබේ. හෙරොයින් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි. මෙලෙස අත්අඩංගුවට ගත් පාකිස්ථානු ජාතිකයින් 07 දෙනා අතර, සැකකාරියක් සිටියි. අදාළ චෝදනා 03ටම[…]

Read More »

කංජිපානි ඉම්රාන්ගේ පියා ඇතුළු 06ක් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ පියා සහා ඔහුගේ සොහොයුරා ඇතුළු සැකකරුවන් 06දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එම සැකකරුවන් රත්ගම පොලිස් ස්ථානය මඟින් අද(06) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් සැප්තැම්බර් මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඊයේ(12)දින[…]

Read More »

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද විමසීම සැප්. 27

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද විමසීම ලබන 27 වන දා සිදු කරන බව මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසම සදහන් කළේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දී ඇති බවයි. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා රාජ්‍ය සේවකයින්ගේ තැපැල්[…]

Read More »

පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත්

දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ උතුරු පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැක බව[…]

Read More »

චන්ද්‍රසිරි ගජධීරගෙන් හිස්වු මන්ත්‍රී ධූරය මනෝජ් සිරිසේනට

චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධූරයට හිටපු පළාත් අමාත්‍ය මනෝජ් සිරිසේන මහතා නම් කර තිබේ. මැතිවරණ කොමිසම පැවසුවේ ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (12) නිකුත් කළ බවයි. ඒ අනුව ඔහු ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇති.

Read More »

කුරුණෑගල හිස්වූ මන්ත්‍රී ධූරයට ශාන්ත බණ්ඩාර නම් කෙරේ

පුරප්පාඩුව පවතින කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ නම යළි මැතිවරණ කොමිසමට නම් කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානගේ මහලේකම් මහින්ද අමරවීර මහතා ඊයේ (12) පස්වරුවේ මෙම යෝජනාව ලිඛිත භාර දී තිබේ.  

Read More »

අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු දිනය වූ ඊයේ දිනයේ පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 271ක් රැස්කර ගෙන සිටියේය. ඊයේ දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ජොශ් බට්ලර් ලකුණු 64ක් සහ ජැක් ලීච්[…]

Read More »