සාමනේර හිමිවරු දෙනමකට අමානුෂික පහරදීමක්

අන්තර්ජාලයේ මුහුණු පොතේ (Facebook)  සාමනේර හිමිවරු දෙනමකට අමානුෂික ලෙස පහර දෙන ආකාරයේ වීඩියෝවක් සංසරනය වෙමින් තිබේ. එම වීඩියෝවේ දැක්වෙන ආකාරයට වැඩිහිටි පුද්ගලයෙකු විසින් මෙම සාමනේර වහන්සේලා දෙනමට පහරදෙමින් යම්කිසි සොරකමක් පිළිබදව ප්‍රශ්න කරන ආකාරය දැක්වේ. මෙම සාමනේර වහන්සේලාට පහරදෙන අවස්ථාවේ පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයකින් එය පටිගත කරන අතර, තවත් දෙදෙනෙකු[…]

Read More »

ජනමාධ්‍ය ඇමතිගෙන් ජනපතිට ලිපියක්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටත‌ට පවරා ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මගින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඔහු විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කළමනාකරණය වෙනස් කිරීමට අවස්ථා කිහිපයකදී දරන ලද උත්සාහය අසාර්ථක වූ බවයි. තමන් විසින් රූපවාහිනී[…]

Read More »

සිව්වසරක පාපයෙන් ගැලවීමට ශ්‍රීලනිපය පොහොට්ටුවට සහාය දිය යුතුයි

පසුගිය සිව් වසරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව රට විනාශ කිරීමේ පාපයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපති වරණයේ දී පොහොට්ටුවේ අපේක්ෂකයා දිනවීමට කොන්දේසි විරහිතව සහය දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. නිදහස් පක්ෂය නැවත වරක්[…]

Read More »

බ්ලූමැන්ඩල් සංඛ රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන රණසිංහ ආරච්චිගේ සංඛ හෙවත් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළ නියෝගයකට අනුවයි. බ්ලූමැන්ඩල් සංඛ අද ඉන්දියාවේ දිවයිටනට පැමිණීමෙන් පසු නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි. මොහුට එරෙහිව[…]

Read More »

නි. ඇමති පාලිත තෙවරප්පෙරුම ඇතුළු 5ක් ලබන 16 දක්වා රිමාන්ඩ්

සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් ලබන 16 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණය නියෝග කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා අද (10) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය විසින්[…]

Read More »

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 7573ක් යටතේ නීතිපති අධිචෝදනා ගොනු කරයි

ගාලු වරාය ආසන්නයේ හික්කඩුව මුහුදු තීරයේ නෞකාවක් තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනිඅවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව අධිචෝදනා 7573 යටතේ නීතිපතිවරයා විසින් අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී. මෙම නඩුවේ විත්තිකරුවන් සංවිධානාත්මක[…]

Read More »

FIVER ආදායමෙන් BMW i8 එකක් ගනීවි

ලංකාව ඇතුළේ youtube හරහා තමන්ට ආවේණික වෙච්ච යමක් නිර්මාණය කරන අපූරු පුද්ගලයෙක් තමයි Dilshan Abeygunawardana කියන්නේ. ඒ වගේම “Operation Wanni” පරිගණක ක්‍රීඩාව වෙනුවෙන් E – ස්වාභිමානී 2010 සම්මානයක් හිමිකර ගන්නත් ඔහුට හැකි වුණා. ලංකාවේ මුල් කාලීනව නිර්මාණය වූ “සිඥෝ” Android ක්‍රීඩාවත් මොහුගේ නිර්මාණයක්. මේ ඇතුළු පරිගණක සහ දුරකථන ක්‍රීඩා ගණනාවක්[…]

Read More »

13 වැනි සංශෝධනය අද විහිළුවක් – මගේ ස්ථාවරය ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක්

ප්‍රජාතන්ත්‍රවාදය නුහුරු අයට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් ඇති බව පෙනී ගිය ද පක්ෂය තුළ ඇත්තේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විවිධ මතවාදයන් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂයක් බවත්, එවැනි මතවාදයන් මතු නොවන්නේ ඒකාධිපති පාලනයක් තුළ පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස[…]

Read More »

ඉන්ධන මිල කමිටුව අද රැස්වෙයි

මාසිකව සිදුවන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද (10 දිනයේ රැස්වීමට නියමිතව තිබේ. ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අනුව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම ඉන්ධන මිල සූත්‍රය මඟින් සිදුවේ. පසුගිය මස ඉන්ධන මිල සංශෝධනයේ දී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් ද[…]

Read More »

පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානයේ ලකුණ ගැන අද සාකච්ඡාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡාවක් අද (10) විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදීය. මෙහිදී නව සන්ධානයේ තනතුරු සහ ලකුණ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයින්ද මෙම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතයි.

Read More »

පාකිස්ථාන තරග සංචාරයේ එක්දින නායකත්වය ලහිරුට – විස්සයි විස්සේ නායකත්වය දසුන්ට

පාකිස්ථාන ක්‍රිකට් තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට ලබාදී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ එම සංචාරයේ විස්සයි විස්ස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට ලබාදී ඇති බවයි. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ විස්ස විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පාකිස්ථාන තරග[…]

Read More »