ජනපති සටනට රට පැන්න පාතාලයන් දිවයිනට

ජනාධිපතිවරණයට දින ආසන්න වීමත් සමග විදේශගතව සිටින පාතාල නායකයන් හා ඔවුන්ගේ සාමාජිකයන් යළි දිවයිනට පැමිණ අපේක්ෂකයන්ට ළංවීමට පටන්ගෙන ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වේ. පසුගිය සතිය වන විට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් තිදෙනකු මේ ආකාරයට දිවයිනට පැමිණ ඇත. ඒ අතර බ්ලූමැන්ඩල් සංඛ, ඌරගහ මයිකල් සහ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි[…]

Read More »

හොරොව්පතාන අලිගාලෙන් 50ක් පැනලා

දරුණු අලි ගාල් කිරීම සඳහා රුපියල් කෝටි ගණනක මුදලක් වැයකර හොරොව්පොතානේ ඉදිකරන ලද ලොව ප්‍රථම වන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි (අලි ගාල) අලි පහළොස් දෙනෙක් මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය වසර පහක කාලයේ දී මෙලෙස වන අලි මියගොස් ඇත. එම අලි රැඳවුම් මධ්‍යස්ථානයට[…]

Read More »

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට සැප්. 10 ජලය නැහැ

සැප්තැම්බර් මස 10 වනදා පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ කැලණිය ගඟ දකුණු ඉවුරේ ව්‍යාපෘතිය, දෙක අදියරේ නව ජල නළ පද්ධතිය සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම[…]

Read More »

කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැර වෙනුවෙන් අද සවස මාර්ග කිහිපයක් වැසෙයි

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහැර හේතුවෙන් කෝට්ටේ, මිරිහාන සහ නුගේගොඩ අවට විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ අද පස්වරු 6.00 සිට පෙරහැර අවසන් තුරු පරණ කොට්ටාවපාර ස්ටැනීල් තිලකරත්න මාවත, නුගේගොඩ නාවල නාරාහේන්පිට මාවත, පිටකෝට්ටේ ඇතුල්කෝට්ටේ වැලිකඩ මාවත, බැද්දගාන දූව ක්‍රිෂ්ණමූර්ති යන මාර්ග[…]

Read More »

ආදරයෙන් මගේ හිත පිරිලා තියෙන්නේ

සංගීතේ ටෙලි නාට්‍යයට අලුතින්ම එකතු වුණ චරිතය තමයි දසුනි. තවත් පැහැදිලි කරනව නම් අසෙනිගේ පාසල් යෙහෙළිය ඇයයි. දසුනි ගැන බොහෝ දෙනා විමසිලිමත් වුණා. ඇය තමයි නර්මදා ජයමහ. සංගීතේටආපු ඒ ඔබට නිවේදිකාවක විදිහට රූපවාහිනී මාධ්‍යයෙන් දැක පුරුදු නිවේදිකාවම තමය මේ. නර්මදාගෙ පළමු රංගනය දසුනිද? මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය වෙන්නෙ සංගීතේ ටෙලිනාට්‍යයේ[…]

Read More »

වේරහැර අක්කර 10කට පළාත් සභාවෙන් හොර ගිවිසුමක්

වේරහැර, තුම්බෝවිල පිහිටි අක්කර දහයක පමණ ඉඩමක මහා පරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කිසිදු නීතිමය අනුමැතියකින් තොරව බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පෞද්ගලික සමාගමක් සමග විසි දෙවසරක ගිවිසුමකට එළඹ ඇත. කැස්බෑව ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් මෙම ඉඩම ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ ප්‍රාදේශීය ලේකම් විසින් බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ[…]

Read More »

තෙල් සේවකයින් හතළිහකට ලොතරැයියක්

සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ආයතනයේ ගිණුම් අංශයට සුදුසුකම් ලත් නිලධාරින් සිටියදී පුද්ගලයකු පිටතින් බඳවා ගැනීම නිසා ඉන් තමන්ට අසාධාරණයක් සිදුවූ බව සඳහන් කරමින් කම්කරු විනිශ්චය සභාවේ පැවරූ නඩුවකින් පසු හතළිස් දෙනකුට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවන ලෙසට නියෝග කර ඇත. එම පුද්ගලයා බඳවාගෙන ඇත්තේ ඒ -5 ශ්‍රේණිය සඳහාය. අදාළ තනතුරට[…]

Read More »

ඇල්පිටිය දිනවන්න පක්ෂ නායකත්වය සජිත් ඉල්ලයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස වෙත භාරදීමට පක්ෂ නායකත්වය දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මාලදිවයින් සංචාරයේදී පක්ෂ සභාපති කබීර් හෂීම්ට දැනුම් දී ඇත්තේ ප්‍රාදේශීය සභා මැතිවරණය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීරණය කර ඇති බවයි. එම පණිවුඩය පක්ෂයේ සභාපතිවරයා[…]

Read More »

පාකිස්තානයෙන් රු. කෝටි 34 ක ‘ගුවන් පොල්ලක්’

පාකිස්තාන අන්තර්ජාතික ගුවන් සමාගමකට කල්බදු ක්‍රමය යටතේ ලබා දී තිබූ ගුවන් යානයක ගිවිසුම් කාලය අවසන් වී මාස හයක් ගත වී ඇතත් ලැබිය යුතු කුලිය වූ රුපියල් කෝටි තිස්හතරක (34765020) මුදල මෙතෙක් ලැබී නැත. 2016 අගෝස්තු 10 වැනි දින සිට 2019 පෙබරවාරි 09 වැනි දින කාලය සඳහා ගිවිසුම්ගෙන තිබූ එම යානයේ[…]

Read More »

සහරාන්ගේ තොරතුරු රැගෙන එෆ්.බී.අයි. ශ්‍රී ලංකා අධිකරණයට

ඇමෙරිකන් එෆ්. බී. අයි. (ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගෙෂන්ස්) ආයතය මගින් සහරාන්ගේ අපරාධ ස්ථාන අටක තාක්ෂණික සාක්ෂි තිහකට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නා ලදී. ඉන් විශ්ලේෂණය කළ සිද්ධීන් හයක පමණ වැදගත් තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනය කිරීමට තාක්ෂණික පහසුකම් නොමැති[…]

Read More »

ක්‍රිකට් වාර්තා පොතට මාලිංගගෙන් අලුත් පිටුවක්

මීට වසර 12 කට පෙර කොදෙව් දේශයේදී පිට පිට පන්දු හතරකදී කඩුලු හතරක් ලබා ගනිමින් පෑ පෙළහර, ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි 20/20 තරගයේදී නැවත ප්‍රේක්ෂකයා ඉදිරියේ ප්‍රතිනිර්මාණය කිරීමට ලසිත් මාලිංග ඊයේ (06) පල්ලෙකැලේ පැවති තෙවන 20 – 20 ක්‍රිකට් තරඟයේදි සමත්විය. ඒ නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු හතර පිට පිට[…]

Read More »