අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමේ ලිපි ලේඛනවලට ජනපති අත්සන් තබයි

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපි ලේඛනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (06)අත්සන් තබා ඇත. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණයුතු ලිපි ලේඛන[…]

Read More »

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින්ගේ නම් දැනුම් දෙන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දුන් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ජනාධිපතිවරණ සූදානම පිළිබඳව පසුගිය දිනවල පැවති සාකච්ඡාවලදී එම දැනුම් දීම කළ බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළ අතර ජනාධිපතිවරණයේ පූර්ව සැලසුම් සකස් කිරීම සඳහා එය[…]

Read More »

එජාපයෙන් ජනපතිවරණයට එන්නේ රනිල් – සජිත් සමඟ ඉරිදා සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස ඉදිරිපත් වන බව අද (06) නිවේදනය කර ඇත. ඒ අද දිනයේදී අරලිය ගහ මන්දිරයේදී පක්ෂ ‌ජෙෂ්ඨයන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදිය. එම රැස්වීමට පක්ෂයේ ජ‌්‍යෙෂ්ඨයන් සියලු ‌දෙනාම සහභාගී වී සිටියත් සජිත් ‌ප්‍රේමදාස මහතා සහභාගීව සිට නොමැත. එහිදී පක්ෂ‌යේ ‌ජ්‍යෙෂ්ඨයන් වික්‍රමසිංහ මහතාට[…]

Read More »

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් තම සංගමය මෙම තීරණයට එළඹි ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ[…]

Read More »

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජනපතිවරණය ගැන අදහසක් ගන්න පුළුවන්

එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්න තිබෙන බව සත්‍යයක් බවත් එය සැඟවීමට දෙයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි. “අගමැතිතුමත් සජිත් ප්‍රේමදාසත් වෙන කවුරුත් නියෝජිතයෝ යවන්නේ නැතිව ඒ දෙන්නා තනියෙන් මේ සම්බන්ධයෙන් මොකක්ද කරන්න යන්නේ කියලා කතා කරගෙන දෙදෙනා එකතු වෙන්නේ නැතිව මේ ගමන යන්න බෑ,” යනුවෙන් බීබීසී සමග[…]

Read More »

තිරිඟු පිටි මිල රුපියල් 5.50කින් ඉහළට

ප්‍රීමා සමාගමේ නිෂ්පාදිත සෑම තිරිඟු පිටි කිලෝවක්ම අද (06) සිට රු 5.50කින් ඉහළ ගොස් ඇත. ඒ බව එම සමාගමේ පාලන අධිකාරි මඟින් දිවයිනේ සියළුම ප්‍රීමා පිටි ඒජන්තවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වන අතර අද (06) සිට ප්‍රිමා තිරිඟු පිටි කිලෝවක් අලෙවි කළ මිලට වඩා රු 5.50 ක් ඉහළ නංවා[…]

Read More »

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ වෙන්නප්පුවේ ප්‍රා.ස මන්ත්‍රීවරිය හා ඇයගේ සහෝදරිය 11දක්වා යළි රිමාන්ඩ්

වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය යළි සැප්තැම්බර් මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ වෙන්නප්පුවේ ප්‍රා.ස මන්ත්‍රීවරිය හා ඇයගේ සහෝදරිය 11දක්වා යළි රිමාන්ඩ් වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ[…]

Read More »

එජාපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රැසක් අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් මේ වන විට අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව ආරම්භ වී ඇති අතර එයට පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටින බවට වාර්තා[…]

Read More »

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 17 දක්වා කල් තබයි

ආණ්ඩු පක්ෂයේ ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා දක්වා කල් තබා ඇත. අද (06) දිනට නියමිත ආණ්ඩුවේ කටයුතු ඉල්ලා අස් කර ගන්නා බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කථානායකවරයාට දැනුම් දීමත් සමග පාර්ලිමේන්තු කටයුතු සැප්තැම්බර් 17 වැනිදා දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර[…]

Read More »

ප්‍රදේශ රැසකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා[…]

Read More »

රොබට් මුගාබේ අභාප්‍රාප්ත වෙයි

ඔහුගේ පවුලේ ඥාතීන් පැවසුවේ පසුගිය අප්‍රේල් මස සිට සිංගප්පූරුවේ පෙ$ද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රොබට් මුගාබේ අද අභාවප්‍රාප්ත වූ බවයි. මියයන විට මුගාබේ 95 හැවිරිදි වියේ පසුවිය. රොබට් මුගාබේ 1924 වර්ෂයේ පෙබරවාරි මස 21 වැනි දින රොඩේෂියාවේ උපත ලැබීය. කලක් අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති මෙම රට මෙහෙයවනු ලැබුවේ සුදු[…]

Read More »