කංජිපානි ඉම්රාන් සැප්. 09 අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට විදේශයක සිට දුරකතන මගින් තර්ජනය කළේ යැයි සැකකෙරෙන දැනට සිර දඬුවම් විදින පතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නමැත්තා ලබන 09 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (05) බන්ධනාගාර කොමසාරිස්[…]

Read More »

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ OIC යට කළ රියදුරුට ඇප

අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් වාහනයක් පදවාගෙන ගොස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා අනතුරට ලක් කොට ඔහුගේ මරණය සිදුකිරීමේ චෝදනාව මත නවිදු උමේෂ් රත්නායක නමැති විත්තිකරු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප්[…]

Read More »

ඇට්ටම්පිටිය පනන්ගල රක්ෂිතයක ගින්නක්

ඇට්ටම්පිටිය, පනන්ගල ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හට ගෙන තිබේ. ගින්නක් මැඩ පැවැත්වී ම සඳහා මේ වන විට ආපදා සහන කණ්ඩායම්, ගුවන් භටයින් හා ගුවන් හමුදා සෙබළුන් යොදවා ඇති ගුවන් හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි. බණ්ඩාරවෙල, මාතැටිල්ල, ගල්වඩුතැන්න කඳු රක්ෂිතයේ හටගත් මෙම ගින්නෙන් අක්කර 50 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.[…]

Read More »

JCB යන්ත්‍රයේ කුල්ලට යටවි සහයකයා ජිවිතක්ෂයට (Photos)

ජෙ.සි.බි යන්ත්‍රයේ කුල්ලට යට වි එම ජෙ.සි .බි යන්ත්‍රයේ සහයකයා ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. අද (05) උදැසන 10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය කලපිටිය ප්‍රධාන මාර්ගයේ කිරි මැටිය 33 කණුව ප්‍රදේශයේදිය. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සදහා ජෙ සි බි යන්ත්‍රයෙන්[…]

Read More »

සංචාරක වීසා මත මෙරටට පැමිණ සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙකු අත්අඩංගුවට 

සංචාරක වීසා මත මෙරටට පැමිණ කොළඹ කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානයක සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙකු අද (05)  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අත්ඩංගුවට ගෙන ඇත. මෙම ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානය සම්බන්ධයෙන් දින දෙකක කාලයක් ආවේක්ෂණය කිරීමෙන් පසුව අද අළුයම 5.00 ට පමණ මෙම මෙහෙයුම දියත් කර[…]

Read More »

ශනිල් නෙත්තිකුමාරගේ දුරකතන ඇමතුම් විස්තර වාර්තා පරික්ෂා කිරීමට අධිකරණයෙන් අවසර

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පිළිබඳව සාක්ෂි දුන් සාක්ෂිකාරියකගේ සහෝදරයෙකුට තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ශනිල් නෙත්තිකුමාර නමැත්තාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන දුරකතන ඇමතුම් විස්තර වාර්තා උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා[…]

Read More »

ප්‍රශ්න 15කට උත්තර දෙන්න පාර්ලිමේන්තුවේ ඇමතිලා නෑ

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇමතිවරුන්ට අද (05) යොමුකර තිබූ ප්‍රශ්න 15කට පිළිතුරු ලබාදීමට කිසිදු අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බව වාර්තා වෙයි. අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු දිනයක් වන බවත් මේ හේතුවෙන් මන්ත්‍රිවරුන්ගේ අයිතිවාසකම් උල්ලංඝනය වී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා සඳහන් කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා[…]

Read More »

රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන් ම අධිකරණයේ ස්වාධීනත්වය ද තහවුරු කළා – ජනපති

අධිකරණ ක්ෂේත‍්‍රයට දේශපාලන බලපෑම් සහ ඇගිලි ගැසීම්වලින් තොරව ස්වාධිනව හා අපක්ෂපාතීව තීන්දු තීරණ ගත හැකි නිදහස් පරිසරයක් ගෙවී ගිය වසර පහේ දී තමා රට තුළ ගොඩනගා දුන් බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (05) පෙරවරුවේ එක් වෙමිනි.[…]

Read More »

පළාත් කිහිපයකට අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් හා දකුණු පළාතේ සිහින් වැසි තත්ත්වයක් ඇති වන අබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු සහ උතුරු මැද පළාත්වලත්[…]

Read More »

පාස්කු ප්‍රහාරයට සැකකරුවන් 293ක් අත්අඩංගුවට

පසුගිය අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව මේ සම්බන්ධයෙන් සැකකරුවන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයින් 293දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. අද (05) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 115දෙනෙකු මේ වන[…]

Read More »

ඇල්පිටිය දිනවන්න සජිත්ට නායකත්වයේ බලතල – පැරදුනොත් නොහැකියාව පිළිගත යුතුයි

එක්සත් ජාතික පක්ෂය ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට එජාපයේ සම්පූර්ණ නායකත්වයේ බලතල නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට පවරා දීමට සූදානම් බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි. පක්ෂ නායකත්වයද සහිතව ඇල්පිටිය මැතිවරණය ජයගත නොහැකි වුවොත් ඇමති සජිත් පේ‍්‍රමදස මහතා තම නොහැකියාව පිළිගත යුතු බව සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන්[…]

Read More »