නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාළව තමා සම්බන්ධයෙන් අසත්‍ය, පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ වහා ඉවත් කිරීමට නියෝග කරන්නැයි නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයෙන්[…]

Read More »

වජිරගේ යෝජනාවට මංගල විරුද්ධ වෙයි

පළාත්සභාවල හිටපු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයන කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා පළාත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊයේ (03) ගැටළුකාරී තත්වයක් මතු වී ඇත. එම යෝජනාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කැමැත්ත පළ වී නොමැති බව වාර්තා[…]

Read More »

රනිල් සහ පක්ෂ නායකයින් අතර තීරණාත්මක හමුවක් හෙට

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කර ඇත. හෙට (05) දිනයේදී මෙම හමුව සිදුවෙනු ඇති බව වාර්තා වන අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සහ නව සන්ධානය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනිම එහි අරමුණින බව ආරංචි මාර්ග සඳහන් කරයි. අපේක්‍ෂකයා ප්‍රමාදවීම ගැටළුවක් බව එක්සත් ජාතික පෙරමුණේ සාමාජික අමාත්‍ය[…]

Read More »

දුගී බව තුරන් කර සාමය උදාකර ගැනීමට සියලූදෙනා එක්ව කැපවීම අද රටේ අවශ්‍යතාවයි

දුගී බව තුරන් කර සාමය උදාකර ගැනීමට ජාති, ආගම් භේදයකින් තොර ව සියලූදෙනා එක් වීම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. උතුම් මහමත්තුමාගේ ඉගැන්වීම ද එය බව ජනාධිපතිවරයා සිහිපත් කළේ බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට සිය සුභාශිංසන පළ කරමිනි. බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය, වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප‍්‍රධාන[…]

Read More »

නිශ්ශංක සේනාධිපති නොමැතිව සාක්ෂි මෙහෙයවන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

පසුගිය පාලන සමයේ ගාලු වරාය ආශ්‍රිතව මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක යාපා සේනාධිපති මහතා නොමැතිව එම නඩුව පවත්වාගෙන යාම සඳහා[…]

Read More »

එජාපයෙන් බැරිනම් වෙන පක්ෂයකින් සජිත් එනවා

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් නොලැබෙන්නේ නම් නව පක්ෂයකින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව තමන් වගකීමෙන් පවසන බව මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා සනහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති අපේක්ෂකත්වය සුදුසු අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙනු ඇතැයි තව[…]

Read More »

විරෝධතාවයක් නිසා නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක්

රජයේ විධායක නිලධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ. වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තිය සමිති 17ක සමාජිකයින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්. එල්. උදයසිරි මහතා ප්‍රකාශ කළේය. ඡායාරූප –[…]

Read More »

අනුර ප්‍රියදර්ශන යාපාට අධිකරණයෙන් නොතීසි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ නඩුවක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවකට එරෙහිව ගොනු කෙරුණු අභියාචනයක් සලකා බැලූ බස්නාහිර පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි[…]

Read More »

තමන්ට නියම කර ඇති වසර 6ක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලමින් කංජිපානි ඉම්රාන් ගෙන් අභියාචනයක්

ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරද පිළිිිනීමෙන් අනතුරුව තමන්ට කොළඹ මහාධිකරණය මගින් නියමකර තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලමින් පාතාල කල්ලි නායකයෙකු බව කියන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කන්ජිපානි ඉම්රාන් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරිම සඳහා අභියාචනා පෙත්සමක් අද (04) කොළඹ[…]

Read More »

අගමැති රනිල් දිවයිනට

දෙදින නිල සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) දහවල් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ අද දහවල් 11.30ට මාලදිවයින මාලේ අන්තර්ජාතික ගුවන්තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි. පසුගිය 02 වැනිදා[…]

Read More »