ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන නිලධාරින් රැසකට ස්ථාන මාරු

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන නිලධාරින් 423 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලැබි ඇති බවට දැන ගැනිමට ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාල වල සේවය කල සංවර්ධන නිලධාරින්ට මෙසේ ස්ථාන මාරුවිම් ලැබි ඇති බවයි අනාවරණය වන්නේ. මෙම ස්ථාන මාරුවිම් අනුව කරන්දෙණිය ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින්[…]

Read More »

දවල් කෑමට ආණ්ඩුවේ බෝඩිමට එන  රස්තියාදුකාරයෝ

පාලං   බෝක්කු උඩට වී  පාරේ යන එන උන් දිහා බලමින්  දවසේ  වැඩිහරියක්  මහ පාරේම   ගතකොට  කෑමට  ගෙදර එන  විසේකාර  කොලු නඩ , කවුරුත් පාහේ  හැඳින්වූයේ   රස්තියාදුකාරයෝ  කියලාය. මා , මේ කියන  රස්තියාදුකාරයින්  වැඩි පුරම  ඉන්නේ   නගරයේ  උසට  උසේ  ඇති  ලයිට් කණු උඩය.  ටවුන්  හෝල්,  කොළඹ  හුනුපිටියේ[…]

Read More »

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකුට වසර 06ක සිර දඬුවම්

ඉඩමකට අදාළ ව බලපත්‍රයක් සකස් කර දීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ලිපිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (03) බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කරන ලදී. දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ඉඩම්[…]

Read More »

නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සමුළුව ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සමුළුව මේ වනවිට කොළඹදී ආරම්භ වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංවත්සර සැමරුමට පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින්, නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී ඇත. එම සංවත්සර සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68[…]

Read More »

සහරාන්ගේ දියණිය සහ බිරිඳ දෙමව්පියන් වෙත භාර දීමට අධිකරණය නියම කරයි

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දියණිය ඔහුගේ බිරිඳගේ දෙමව්පියන් වෙත භාර දීමට අධිකරණය අද (02) නියම කර ඇත. ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැදවූ අවස්ථාවේදීයි. සහරාන්ගේ දියණිය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර අධිකරණ නියෝගයකින් තොරව කිසිදු පාර්ශවයක් වෙත දියණිය ලබාදීමේ[…]

Read More »

සජිත් ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට එජාපයේ මන්ත්‍රීවරුන්ගෙන් නව වැඩපිළිවෙලක්

පක්ෂ නායකත්වයෙන් මීට පෙර කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීමෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා ලෙස නම් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට අත්සන් සහිත ලිපියක් ඉදිරි දින කිහිපය තුළ පක්ෂ නායකවරයා වෙත[…]

Read More »

සජිත්ගේ කුරුනෑගල රැළිය නොපවත්වන ලෙස පක්ෂ නායකයා දැනුම් දුන්නා – ෆොන්සේකා

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ජනරැළිය නොපවත් වන ලෙස අදාළ අංශ වෙත පක්ෂයේ නායකයා විසින් දැනුම් දී ඇති බව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්[…]

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දු යවා නිම නොකිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩයක් පනවා ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි 20 තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත කාලය[…]

Read More »

කටුනායක සිට වේයන්ගොඩට නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරනවා

සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් කටුනායක ගුවන් තොටුපොල සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඇමති වරයා ඒ බව පැවසුවේ,පසුගිය දා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී ය. ඇමති අර්ජුන රණතුංග වැඩිදුරටත් කතා කරමින් මෙසේ ද පැවසීය. එමඟින්[…]

Read More »

අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ අවසන් කැමැත්තට අනුව දේහය රාගම වෛද්‍ය පීඨයට

අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය අද පස්වරුවේ රාගම වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතව ඇත. ඒ සිය අවසන් කැමැත්තට අනුවය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඊයේ දහවල් සිය නිවසේදි අභාවප්‍රාප්ත වූ අතර ඔහු අභාවප්‍රාප්ත වනවිට 86 වන වියේ පසුවිය.

Read More »