ඇමැති තලතාට බන්ධනාගාර කොමසාරිස්ට කෝටි එකහමාරක පගාවක් දෙන්න හදලා

වැලිකඩ බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම් හා අපරාධ මෙහෙයවීමේ කරන පාතාල නායකයන් බූස්ස බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරිවලට මාරු නොකර වැලිකඩම රඳවා ගන්නේ නම් එක් සිරකරුවකුට රුපියල් ලක්ෂ පනහ බැගින් බන්ධනාගාර ඇමැතිනි තලතා අතුරුකෝරලට හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්. තෙන්නකෝන්ට ගෙවීමට කුඩු ජාවාරම්කරුවන් පිරිසක් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. සුසෙයි, ගෞතම්, සීලන් යන මත්කුඩු[…]

Read More »

බේරේ වැවදිගේ කූල් ගමනක්

යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුවට යන්නට පිටත් වුවද වෙනදා බසයේ නැගී තෙරපී මිරිකී යනවාට වඩා සුවයක් හිතට දැනෙයි. මාර්ග තදබදයක් පේනමානෙක නැති දියඹේ සිසිල මැදින් දියාත්‍රා ඉදිරියට ඇදෙන්නේ සිසිල් සුවයෙන් ගත පුරවාලමිනි. වෙනදා තිරිංග තද කරමින් වදිනා බ්‍රේක් පහර වෙනුවට මේ ගමන දියඹ මැදින් යන්නේ නැලවිල්ලේය. සැබෑ වෙනසකි, මහ පාරෙන්[…]

Read More »

විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හෙට රැස්වෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් හෙට පස්වරු 3.30ට පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරීමට අදාළව සාමාජිකයින්ගේ අදහස් හා නිර්දේශ ලබා ගැනීම මෙහිදී සිදු කිරමට නියමිත බව වාර්තා වෙයි.

Read More »

මේ කවුද මොනවද කරන්නේ තවමත් ප්‍රශ්නයක් ?

‘‘කුමන රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වෙමි දැයි’’ තීරණය කිරී‍මේ අපහසුව හැර කියන්නට තරම් වෙනත් ලොකු ගැටලුවක් අප රටෙහි බොහෝ දේශපාලනඥයන්ට මේ දිනවල නැත. මේවා නිකංම නිකං රාත්‍රී භෝජන සංග්‍රහ නොවේ. අනාගත ජනාධිපති අපේක්ෂකයකු සමග එක මේසේ වාඩිවී කෑම කන්නට ලැබෙන අගනා අවස්ථාවන්ය. මෙවැනි දුර්ලභ අවස්ථා ගැන සිහින දකිමින් සිටින අයට[…]

Read More »

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අසළ උද්ඝෝෂණ තහනම්

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාව තුළ නීති විරෝධි අයුරින් සාමය කඩවන ලෙස මහජනතාවට සහ දේපොළවලට අවහිර වන ලෙස උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාලි තහනම් කරමින් අද අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. සිංහල ජාතික බලමුළුවේ කැඳවුම්කාර පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, රාවණාබලය කැඳවුම්කාර පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ට සහ රැස්වීම් සහ උද්ඝෝෂණවලට සහභාගිවීමට[…]

Read More »

ධීවර සංස්ථා සේවකයින්ගේ බැංකු ණය හිරවෙයි

ධීවර සංස්ථාවට අයත් සේවකයින් ලබා ගත් බැංකු ණය ආදිය සඳහා ඔවුන්ගේ වැටුපෙන් අඩුවිය යුතු වාරික මුදල දැනට මාස හයකට වැඩි කාලයක සිට එම සංස්ථාව මඟින් අදාළ ආයතන සඳහා ගෙවා නොමැති බව ලංකා ධීවර සංස්ථා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.එච් නිශාන්ත පවසයි. ඒ අනුව බැංකු ණය මෙන්ම ගෙවීමේ ක්‍රමයට ලබා[…]

Read More »

2027 රට අල්ලන හැටි ජමත් නායකයා වමාරයි 

සේද මාවතේ රටක් වූ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් එල්ල වන්නට පටන් ගැනුණේ සියවස් ගණනාවක පටන්ය. භූගෝලීය පිහිටීම අතින් ඇති වැදගත්කම නිසාම බලවත් රටවල විදෙස් ඔත්තු සේවාවන්ද රටට අත පොවන්නට වූහ. ඒ කලාපයේ බලවතුන් වන්නට චීනය, ඇමෙරිකාව, ඉන්දියාව කරන නිල නොවන ලෝක සංග්‍රාමය අනුවය. පාස්කු ඉරිදා සහරාන්ලාගේ ප්‍රහාරය පසුපසත් මෙම[…]

Read More »

හූනියම් මේනියාවේ මාෆියාව

නිවිති යනු අපේ රටේ මධ්‍ය කඳුකරයේ උස් බිම්වල හැරුණු කොට දිවයිනේ සෙසු සෑම ප්‍රදේශයකම පහසුවෙන් වගා කර ගත හැකි පෝෂණ ගුණයෙන් සපිරි කොළ එළවළුවකි. Spinacia Oleraceg යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන නිවිති කොළ පැහැති සහ රතු පැහැති වශයෙන් කොටස් දෙකකි. උද්භිද විද්‍යාත්මක වශයෙන් හෝ පෝෂණ අගය අතින් කිසිදු වෙනසක් නොමැති මෙම[…]

Read More »

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් තද වැසි

සබරගමුව පළාත, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට කන්කසන්තුරය, මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඇතැම් විට පැයට කිලෝමීටර් 70 – 80 දක්වා වැඩිවිය හැකි[…]

Read More »

55 පැන්න වරායේ අධ්‍යක්ෂ සේවයේ තියාගන්න සාගල පොරකයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉක්මවා සිටින මානව සම්පත් සංවර්ධන අධ්‍යක්ෂවරයාගේ නිල කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා වරාය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක 2019 වසර තුළ පමණක් ඇමැති මණ්ඩල සංදේශ තුනක් ඉදිරිපත් කර ඇත. මෙම නිලධාරියා විශ්‍රාම යාමට නියමිතව තිබුණේ මෙම වසරේ පෙබරවාරි මාසයේදීය. නමුත් පෙබරවාරි[…]

Read More »