August2019

වසරකට සර්පයෝ අසූදාහක් මිනිසුන් කති

ගමේ කතාබහේ හැටියට, නයෙක්, පොළඟෙක් හෝ කරවැලෙක් බඳු විෂඝෝර සර්පයෙක්, ඉර මුදුන් වේලාවක දෂ්ට කළ හොත්, ඒ තැනැත්තාට තවත් කවුරුන් හෝ මනුෂ්‍යයකු මුණගැසෙන තෙක් අපහසුවෙන් හෝ ඇවිද යා හැකි ය. ඉක්බිති, ඔහුට තමන්ට සිදු වූ විපත ගැන කියන්නට අවස්ථාවක් ඇතිව හෝ නැතිව, සිහි මුර්ඡාවී ඇද වැටේ. ආගන්තුක මනුෂ්‍යයා, තමන් ඉදිරියට[…]

Read More »

ත්‍රිරෝද රථයක් ඇල්ලේ ප්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනෙකු මරුට – දෙදෙනෙකුට තුවාල

ඇල්ල, ගඹරගල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත. ඊයේ රාත්‍රීයේ (17) බල්ලකෙටුව දෙස සිට පිටපොල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මීටර් 350 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. එම අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු සහ ඔහුගේ[…]

Read More »

ගෝඨාභය රාජපක්ෂ දෙවිනුවර ශ‍්‍රී විශ්නු දේවාලයට

ජනාධිපතිධූර අපේක්ෂක වශයෙන් නම් කිරීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරම්භකල විජයග‍්‍රහණයේ චාරිකාව අද මැදමුලනෙන් ආරම්භ කරනු ලැබීය. ඒ මහතා පිලිගැනීම සදහා ඊයේ (17) දහවල් දෙවිනුවර ශ‍්‍රී විශ්නු දේවාලය අසල පිලිගැනීමේ උත්සවයක් සංවිධානය කොට තිබූණි. එම පිලිගැනීමේ උත්සවයෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්නු දේවාලයේ ආගමික වතාවත් වලටද සහභාගී විය. එහිදී ඒ[…]

Read More »

අදත් සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින්, විශේෂයෙන් උතුරු, උතුරු-මැද,වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්[…]

Read More »

වැල්වැටිතුරෙයි යුධ හමුදා සාමාජිකයින් සමඟ ආරවුලක් ඇතිකරගත් 03ක් අත්අඩංගුවට

යාපනය,වැල්වැටිතුරෙයි,ඌරික්කාඩු ප්‍රදේශයේ යුධ හමුදා කදවුරක් අසළ ආපන ශාලාවක් වෙත පැමිණ ආරවුලක් ඇති කරගත් පුද්ගලයින් තිදෙනෙකු ඊයේ(17) අත්අඩංගුවට ගත් බව යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ යුධ හමුදා කඳවුර අසළ ආපනශාලවක් වෙත පැමිණ එහිදි යුධ හමුදා සාමාජිකයින් සමඟ ආරවුලක් ඇතිකරගත් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර[…]

Read More »

ජවිපෙ ප්‍රමුඛ බලවේගයේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශ කිරීම අද

ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ස්ථාපිත කළ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයා අද (18 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ පෙරමුණක් ජනාධිපතිවරණයට පෙර නිර්මාණය කිරීමට ඔවුන් තීරණය කර ඇත. එලෙස නිර්මාණය කරන මැතිවරණ පෙරමුණේ නම සහ ඡන්ද ලකුණ පිළිබඳව සාකච්ඡා කර ඇතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු එය හෙළි නොකිරීමට[…]

Read More »

පොල් මුදලාලිට එලොව පොල් පෙනෙන පොල් මිල

නිවසේ ඉදෙන සෑම වැංජන තුනෙන් එකකට හෝ පොල් කිරි දැමීම ශ්‍රී ලංකික ගෘහණියන්ගේ සිරිතකි. ඒ නිසාම පොල් ගෙඩියේ ගණන් අඩු වැඩි වන විට ගෙදර ගෘහණියගේ සේම රැකියාවේ නියුතු ස්වාමියාගේ ද මුදල් පසුම්බියට දැනෙන්නේ පොල් ගෙඩි 12ක් 15ක් තරම් බරක් උසුලාගෙන යෑමක් වැනිය. නමුත්, මේ දිනවල නම් ඔවුන්ගේ මුදල් පසුම්බියේ බර[…]

Read More »

ජයන්ත චන්ද්‍රසිරිගේ තේරීම

උදාරි වර්ණකුලසූරිය කියන්නේ බොහෝ දෙනා ආදරය කරන රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ ආදරය නිසාම මෙවර දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදීත් ජනප්‍රියම නිළියට හිමි සම්මානය පවා හිමි කරගත්ත උදාරි මේ දිනවල අලුත් සිනමා නිර්මාණයකට සුදානම් වෙමින් ඉන්නේ. ඒ ජයන්ත චන්ද්‍රසිරි ගේ අලුත්ම සිනමා නිර්මාණය. උදාරිට ලැබුණු චරිතය සහ[…]

Read More »

මට ඉරිසියා කරන්නේ කාන්තාවන්මයි

මම මුලින්ම සම්බන්ධ වුණේ නිරූපණ කේෂ්ත්‍රයට. නමුත් දැන්නම් නිරූපණ කේෂ්ත්‍රය කියන්නේ මඩ ගොඩක්. වෘත්තීය මට්ටම තුට්ටු දෙකට ගිහින්. හොඳ නිර්මාණ කරනවා වෙනුවට ගොසිප් එකක් දාගෙන හොඳින් හෝ නරකින් ජනප්‍රිය වෙන්නයි හැමෝටම ඕන… මේ ද්වල් ගැන කල්පනා කරනකොට කේෂ්ත්‍රය ගැන තියෙන්නේ කලකිරීමක්. කෙහොමත් කේෂ්ත්‍රයට ආපු දවසේ ඉඳලම මේ කලකිරීම මට තිබුණා.[…]

Read More »

එ.ජා.ප අපේක්ෂකත්වය සජිත්ට දෙන්නේ නෑ රනිල්ගෙන් පණිවුඩයක්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබා නොදෙන බවත් අවශ්‍ය නම් වෙනම අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙසට ඔහුගේ හිතවතුන් කිහිප දෙනකු මගින් දන්වා ඇති බව වාර්තා වේ. එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ වෙනම මැතිවරණයකට ඉදිරිපත්වීමට පක්ෂයක් ලෙස තෝරාගෙන ඇති අරුණ ද සොයිසාගේ ප්‍රජාතන්ත්‍රවාදී[…]

Read More »
1 21 22 23 24 25 50