කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

මන්නාරම, සිට පුත්තලම, කොළඹ, මාතර, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 70, 80 දක්වා ඉහළ යාමට හැකියාවක්
Read More »

නල්ලූර් තේර් පූජාවේ අවසන් මංගල්‍යයට අති විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙයි

යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන තේර් පූජා උත්සවයේ අවසන් මංගල්‍යය අද (29) දිනයේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
Read More »

ජනතාව ඉල්ලන හොඳම අපේක්ෂකයා නැකතට අනුව නම් කරනවා

තම පක්ෂය ඒකාධිපතිව කටයුතු නොකරන බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීමට නම් කීපයක් ඉදිරිපත් වී ඇති බවත්
Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පුහුණු T20 තරගයේ ජය නවසීලන්තයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 34කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් විය.
Read More »

හංවැල්ලේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාගේ පාතාල සමාජිකයින් 03ක් අත්අඩංගුවට

හංවැල්ල, පහතගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ රියදුරා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

රවිට සති දෙකක් ඇතුළත රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන්නැයි නියෝග

මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියමින් හිටපු
Read More »

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සමඟ සම්බන්ධකම් පැවැත්වූ දෙදෙනෙකු අත්අඩංගුවට

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

හිටපු දුම්රිය සාමාන්‍ය අධිකාරි වරයෙකුට සහ වාණිජ අධිකාරීවරයෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ අධිචෝදනා බාර දෙයි

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ස්ථාවර හා ජංගම භෝජනාගාර නීතියට පටහැනි ආකාරයෙන් වසරක කාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශය නීති විරෝධී ලෙස ලබාදීම තුළින්
Read More »

වවුනියාව ගුවන් හමුදා කදවුර පිටුපස ඉඩමකින් ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

වවුනියාව, කොවිල්පුදුකුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබී බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර් හා බෝම්බ පිපිරීමට යොදාගන්නා වයර් තොගයක් අද (29) උදැසන
Read More »

සරසවි අනධ්‍යයන සේවකයින්ගේ උද්ඝෝෂණයක් නිසා වෝඩ් පෙදෙස වැසෙයි

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකරන උද්ගෝෂණයක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.
Read More »