නවසීලන්තය ලකුණු 114ක් ඉදිරියෙන් – තරගයට වර්ෂාවෙන් බාධා

නවසීලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය සදහා තරගය පැය කිහිපයක් පැවැත් වුනු අතර ‌මේ වන විට කොළඹ පී සරා ඕවල් පිටියට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුව තිබේ. තරගය නතර කරන විට පිළිතුරු ප්‍රථම ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත පිල කඩුළු 5ක් දැවී ලකුණු 358ක්[…]

Read More »

ඇමති අකිල ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැදවයි

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබන සැප්තැම්බර් මස 02 වන දින ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. ඒ පාසල් නිල ඇදුම් වෙනුවට වව්චර් පත් ලබාදීමේ දී සිදුවූ බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය. ජනාධිපති පරික්ෂණ කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ වව්චර් පත් ලබාදීමේදී වංචාවක්[…]

Read More »

තව්හිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු අත්අඩංගුවට

තහනම් සංවිධානයක් වන තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අළුයම සැකකරු අත්අඩංගුවට ගත් බවයි. පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාවට ආධාර අනුබලදීම යටතේ හා අන්තවාදී මුස්ලිම් සංවිධානයට ශ්‍රී ලංකාව[…]

Read More »

පුපුරණ ද්‍රව්‍යයැයි සැක කෙරෙන පාර්සලයක් නාවික හමුදාව සොයාගනී

නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් මෙහෙයුමකදි දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන පාර්සලයක් සොයා ගැනීමට සමත් වී ඇත. ඒ අනුව, උතුරු නාවික විධානය සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ[…]

Read More »

දරුවන් දෙදෙනාට වසදී පුත්තලම උඩුප්පුවේ පියෙක් ගෙල වැළලාගනී

උඩුප්පුව පල්ලිවාසල්පාඩුව කොත්තන්තිව් ප්‍රදේශයේදී එකම පවුලේ පියා හා පිරිමි දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් අද (25) උදෑසන 10ට පමණ තොරතුරක් ලැබූ බවයි. ඒ අනුව සිදුකළ විමර්ශන වලදී පියා ගෙල වැළලාගෙන මියගොස් සිටි අතර, ඔහුගේ පුතුන් දෙ‌දෙනා වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති[…]

Read More »

මිහිතලයේ පෙණහැල්ල ගිනිගනී

ඇමසන් හදවත වෙළාගත් ගිනි දැල් බුර බුරා නැගෙමින් තිබේ. වනාන්තරයේ තැන තැන ගිනි ගැනීම් දහස් ගණනක් සිදුව ඇති අතර මෙම ව්‍යසනය දශකයක් තුළ වාර්තා වූ දරුණුතම ගිනි ගැනීමය. බ්‍රසීලයේ අභ්‍යවකාශ පර් යේෂණ මධ්‍යස්ථානය වාර්තා කළේ ඉකුත් වසරට සාපේක්ෂව මේ වර්ෂයේදී බ්‍රසීලයෙන් වාර්තා වූ ගිනි ගැනීම් විශාල ලෙස වැඩිවී ඇති බවය.[…]

Read More »

අතුරුදහන්වූවන් ‍පිළිබඳ සොයා බැලීමේ යාපනය කාර්යාලය විවෘත කිරීමට එරෙහිව විරෝධතා

අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයේ යාපනය දිස්ත්‍රික් උප කාර්යාලය යාපනය ප්‍රදේශයේදී විවෘත කිරීමට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ(24) වවුනියාව හා යාපනය ප්‍රදේශයන්ගේ විරෝධතාවයන්ගේ නිරතවිණ. අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පිහිටුවා ඇති අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම කිසිම ප්‍රයෝජනයක් නොවන ක්‍රියාවක් වන බවයි. අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුව සංවිධා‍නයේ නියෝජිත ආර්.රාජේශ්වරි මහත්මිය පැවසුවේ අතුරුදහන්වූවන්[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද දිනයේත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය පස්වරු 1.00 වන තුරුත් ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. ඊයේ දිනය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත පිල කඩුළු 4ක් දැවී ලකුණු 196ක් රැස්කර[…]

Read More »

රත්නපුරයේ ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ අටදෙනෙකු අත්අඩංගුවට

රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි හෝටලයක ෆේස්බුක් ඔස්සේ සංවිධාන කර තිබූ සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් අටදෙනෙකු පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අත්අඩංගුවට ගෙන තඇත. මෙම වැටලීමේදී අයිස්, හොරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයින් 5 දෙනෙකු සහ තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම්[…]

Read More »

ගහේ හැදෙන දෙනිපිටියේ දීකිරි පොල්

දීකිරි කීව සැණින් අපගේ මතකයට නැංවෙන්නේ, 70 දශකයේදී ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු වන ලූෂන් බුලත්සිංහලයන්ගේ රතු හැට්ටකාරී වේදිකා නාට්‍යයේ අනුලා බුලත්සිංහල ගයන දීකිරි දීකිරි ගෙනාව දීකිරි යන ගීතයයි.  නමුත් අප මේ කතා කරන්නට යන්නේ එළදෙනගෙන් දොවා හදා ගන්නා කිරි ගැන නොව දිවයිනේ වෙනත් කිසිම ප්‍රදේශයක හට නොගන්නා දෙනිපිටියට පමණක් ආවේණිකවූ ‌පොල්[…]

Read More »

රුපියල් කෝටියක් පමණ වටිනා කොකේන් තොගයක් අත්අඩංගුවට

මන්නාරම,වංකාලෙයි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කොකේ‍න් ග්‍රැම් 983 ක් ඊයේ(24) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම පොලිසිය පවසයි. මන්නාරම පොලිසිය පැවසුවේ මන්නාරම නාවික හමුදා නිළධාරීන් හා මන්නාරම ‍කොට්ඨාශ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකළ මෙහෙයුමකදි අදාළ කොකේන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනෙන ලද කෝකේන් තොගය[…]

Read More »