එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම වැලැක්විය නොහැකි බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read More »
පළාත් සභා මැතිවරණය තවත් කල් නොයවා ඉක්මනින් පැවැත්වීමේ හැකියාව ගැන ශේෂ්ඨාධිකරණයේ මතය විමසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා
Read More »
2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (22) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 13 දෙනෙකු ලබන මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත ඇත.
Read More »
පළාත් සභා මැතිවරණක් පැවැත්වීමට නීතියේ විධිවිදාන නොමැති බවට නීතීඥ සංගමය විසින් ශේෂ්ඨාධිකරණය වෙත තම ස්ථාවරය සඳහන් කර ඇත.
Read More »
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පවත්වා ඇත.
Read More »
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය නිලධාරී ස්ථාන මාරුවීම් නිසි පරිදි ලබානොදීම ඇතුළු ඉල්ලීම් 8 ක් මුල් කරගනිමින් අද පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතව ඇත.
Read More »
සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ සුදුගල මව්ආර ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි පහක්
Read More »
දිනපතා අරුණ කාටූනය
Read More »
දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ වැඩිවීමක් සහ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක
Read More »
යාපනයේ සංචාරයක නිරත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් සහ උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අතර හමුවක් අද (22)
Read More »