බුද්ධි තොරතුරු අනතුරක් ගැන කියයි – ගෝඨාට විශේෂ ආරක්ෂාවක්

ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල හා පාතාලයේ ප්‍රබල ඉලක්කයක්ව පවතින බව බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් මත වහාම විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය අධ්‍යයනය කරගෙන යන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග අනාවරණය කළේය. මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක ලේකම් සාන්ත කෝට්ටෙගොඩ ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩල[…]

Read More »

ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපති ලෙස පත්කිරීම ගැන ඇමරිකාව අවධානයෙන්

ශ්‍රී ලංකාවේ නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතළ හා විශ්වාසනීය[…]

Read More »

කොළඹ නගර සභාව කුණු කඳු ගහන්න මිලියන 1300ක් වියදම් කරයි

කොළඹ මහ නගර සභාව කසළ බැහැර කිරීම සඳහා පමණක් 2007 වසරේ සිට 2016 වසර දක්වා කාලයේදී රුපියල් මිලියන 1292ක් වියදම් කර ඇතැයි එම නගර සභාවේ ගණකාධිකාරී දෙපාර්තමේන්තුව සඳහන් කරන බව සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක පවසයි. මෙම මුදලට සේවක පඩිනඩි ආදිය අයත් නොවන බවද කියයි. බ්ලුමැන්ඩල් කසළ අංගණයට සහ මීතොටමුල්ලට කසළ[…]

Read More »

සහරාන් සමග අවි පුහුණුව ලැබූ දෙදෙනෙකු අම්පාරේදි අත්අඩංගුවට

සහරාන් සමග නුවරඑළියේදී අවි පුහුණුව ලැබූ ජේ එම් අයි සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු අම්පාරේදි අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි ඒකකය විසින් ලබාදුන් තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මොවුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය ප්‍රදේශයේදි අවි පුහුණුව ලැබූ අය බවට ද[…]

Read More »

ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහින්ද රාජපක්ෂ හමුවෙයි

පුනරුත්තාපනය වන නැවත ගොඩ නැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි (Mr. Yasushi Akashi) මහතා අද (19) පෙරවරුවේ විජේරාම නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඔුක්වැල්ල, හිටපු අමාත්‍යය මහාචාර්ය ජී.එල්.පීරිස්,විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරු එක්විය.

Read More »

ඇමති හරීන්ගේන් ටිකිරිට ට්විටර් පණිවිඩයක්

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුම හරහා සිදුකළ ප්‍රකාශයක් මේ වන විට සමාජ ජාලා හරහා බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත. ඒ මෙවර මහනුවර දළඳා පෙරහරේ ගමන් කළ ටිකිරි ඇතින්න සම්බන්ධයෙන් අමාත්‍යවරයා තම ටිව්ටර් ගිණුමේ පණිවිඩය සඳහන් කර ඇත්තේ ‘‘පිංබර ටිකිරි, මෙතුවක් කල් උතුම් දළඳා[…]

Read More »

ත්‍රස්තවාදයට ආධාර හා අනුබල ලබාදුන් වෛද්‍යවරයකු අත්අඩංගුවට

ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවක් මත කිලිනොච්චිය රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. එම වෛද්‍යවරයා ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට යුද හමුදාවට ලද තොරතුරක් මත යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත[…]

Read More »

නව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබේ. හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය ඊයේ (18) දිනයෙන් අවසන්වීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාපති ලෙස පත් කර තිබේ. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ[…]

Read More »

සජිත්ගේ ඊළඟ ගමේ නම සදා පරාජිත රනිල් වික්‍රමසිංහ ගම්මානය ද?

සජිත් විසින් ගම්වලට දමන නම් ගැන නිරන්තරයෙන් ම කතාවට ගැනුණු අතර පසුගිය සතියේ දැමුණු, සිරිතුරුලියගම, සොබානිල්ලගම, සාරහරිතගම යන ගම් තුනේ නම් තුන එකදිගට කියාගෙන ගිය අයෙක්, ඊ ළඟ ගමේ නම ‘සරිගමපදනිස’ විය යුතු බව යෝජනා කළේ ය. එමෙන් ම පසුගිය සතියේ විවෘත්ත වූ තවත් ගම්මාන පහක නම් එක දිගට කියාගෙන[…]

Read More »

ජනාධිපති වෙන්න දඟලන අපේක්ෂකයකුගෙන් කාර්ය මණ්ඩලයට වෙඩි පුහුණුව

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට ප්‍රචාරක මෙහෙයුම් කරගෙන යන රජයේ ප්‍රබලයෙකු ඇමැතිවරයෙක් කොළඹට නුදුරු ත්‍රාසජනක ක්‍රියාදාම පුහුණුකරන හෝටලයකදී තම අමාත්‍යංශයට අයත් අධ්‍යක්ෂකවරුන්ට ඉලක්කයට වෙඩි තැබීම් ඇතුළු ත්‍රාසජනක පුහුණුවීම් කර ඇතැයි අනාවරණය වෙයි. මෙම සියලු පුහුණුවීම් සඳහා වියදම් දරා ඇත්තේ රජයයි. එකී පුහුණුව සති අන්තයේදී නායකත්ව වැඩමුළුවක් ලෙස පැවැත්වෙන අතර[…]

Read More »

ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වැසේ

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසා දමා ඇත. මෙම විරෝධතාව සඳහා රණවිරු පවුල්වල සාමාජිකයන් සහ ආබාධිත රණවිරුවන් පිරිසක් එක්ව සිටින අතර සිය වැටුප් විෂමතාවන් සම්බන්ධ ගැටළුවලට රජය පොරොන්දු වූ පරිදි විසඳුම් ලබා නොදීමට එරෙහිව මෙම විරෝධතා පා ගමන පැවැත්වෙන බව වාර්තා[…]

Read More »