උතුරු පළාතේ ධීවර කර්මාන්තය නගාසිටුවීමට මිලියන 265ක ආයෝජනයක්

උතුරු පළාතේ ධීවර කර්මාන්තය නගාසිටුවීම හා ධීවයන්ගේ පහසුව සඳහා ධීවර ආම්පන්න පහසුවට හා ලාභ දායකව ලබාදෙන්නට පියවර ගන්නා බව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ප්‍රකාශ කරයි. රාජ්‍ය ඇමතිවරයා එසේ කීවේ,කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම පිළිබද සොයාබැලීම සදහා එහි සිදුකල නිරීක්‍ෂණ චාරිකාවකින් පසුවයි.[…]

Read More »

එජාප හෝමාගම ප්‍රධාන සංවිධායකධුරය තරුණ සේවා සභාවේ සභාපති එරන්දට

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කිරීමේ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (18) දින අරලියගහ මන්දිරයේදී ලබා දී ඇත. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් ද සහභාගිවී[…]

Read More »

වසරකට සර්පයෝ අසූදාහක් මිනිසුන් කති

ගමේ කතාබහේ හැටියට, නයෙක්, පොළඟෙක් හෝ කරවැලෙක් බඳු විෂඝෝර සර්පයෙක්, ඉර මුදුන් වේලාවක දෂ්ට කළ හොත්, ඒ තැනැත්තාට තවත් කවුරුන් හෝ මනුෂ්‍යයකු මුණගැසෙන තෙක් අපහසුවෙන් හෝ ඇවිද යා හැකි ය. ඉක්බිති, ඔහුට තමන්ට සිදු වූ විපත ගැන කියන්නට අවස්ථාවක් ඇතිව හෝ නැතිව, සිහි මුර්ඡාවී ඇද වැටේ. ආගන්තුක මනුෂ්‍යයා, තමන් ඉදිරියට[…]

Read More »

ත්‍රිරෝද රථයක් ඇල්ලේ ප්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනෙකු මරුට – දෙදෙනෙකුට තුවාල

ඇල්ල, ගඹරගල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත. ඊයේ රාත්‍රීයේ (17) බල්ලකෙටුව දෙස සිට පිටපොල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මීටර් 350 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. එම අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු සහ ඔහුගේ[…]

Read More »

ගෝඨාභය රාජපක්ෂ දෙවිනුවර ශ‍්‍රී විශ්නු දේවාලයට

ජනාධිපතිධූර අපේක්ෂක වශයෙන් නම් කිරීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරම්භකල විජයග‍්‍රහණයේ චාරිකාව අද මැදමුලනෙන් ආරම්භ කරනු ලැබීය. ඒ මහතා පිලිගැනීම සදහා ඊයේ (17) දහවල් දෙවිනුවර ශ‍්‍රී විශ්නු දේවාලය අසල පිලිගැනීමේ උත්සවයක් සංවිධානය කොට තිබූණි. එම පිලිගැනීමේ උත්සවයෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්නු දේවාලයේ ආගමික වතාවත් වලටද සහභාගී විය. එහිදී ඒ[…]

Read More »

අදත් සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින්, විශේෂයෙන් උතුරු, උතුරු-මැද,වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්[…]

Read More »

වැල්වැටිතුරෙයි යුධ හමුදා සාමාජිකයින් සමඟ ආරවුලක් ඇතිකරගත් 03ක් අත්අඩංගුවට

යාපනය,වැල්වැටිතුරෙයි,ඌරික්කාඩු ප්‍රදේශයේ යුධ හමුදා කදවුරක් අසළ ආපන ශාලාවක් වෙත පැමිණ ආරවුලක් ඇති කරගත් පුද්ගලයින් තිදෙනෙකු ඊයේ(17) අත්අඩංගුවට ගත් බව යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ යුධ හමුදා කඳවුර අසළ ආපනශාලවක් වෙත පැමිණ එහිදි යුධ හමුදා සාමාජිකයින් සමඟ ආරවුලක් ඇතිකරගත් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර[…]

Read More »

ජවිපෙ ප්‍රමුඛ බලවේගයේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශ කිරීම අද

ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ස්ථාපිත කළ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයා අද (18 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ පෙරමුණක් ජනාධිපතිවරණයට පෙර නිර්මාණය කිරීමට ඔවුන් තීරණය කර ඇත. එලෙස නිර්මාණය කරන මැතිවරණ පෙරමුණේ නම සහ ඡන්ද ලකුණ පිළිබඳව සාකච්ඡා කර ඇතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු එය හෙළි නොකිරීමට[…]

Read More »