පොල් මුදලාලිට එලොව පොල් පෙනෙන පොල් මිල

නිවසේ ඉදෙන සෑම වැංජන තුනෙන් එකකට හෝ පොල් කිරි දැමීම ශ්‍රී ලංකික ගෘහණියන්ගේ සිරිතකි. ඒ නිසාම පොල් ගෙඩියේ ගණන් අඩු වැඩි වන විට ගෙදර ගෘහණියගේ සේම රැකියාවේ නියුතු ස්වාමියාගේ ද මුදල් පසුම්බියට දැනෙන්නේ පොල් ගෙඩි 12ක් 15ක් තරම් බරක් උසුලාගෙන යෑමක් වැනිය. නමුත්, මේ දිනවල නම් ඔවුන්ගේ මුදල් පසුම්බියේ බර[…]

Read More »

ජයන්ත චන්ද්‍රසිරිගේ තේරීම

උදාරි වර්ණකුලසූරිය කියන්නේ බොහෝ දෙනා ආදරය කරන රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ ආදරය නිසාම මෙවර දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදීත් ජනප්‍රියම නිළියට හිමි සම්මානය පවා හිමි කරගත්ත උදාරි මේ දිනවල අලුත් සිනමා නිර්මාණයකට සුදානම් වෙමින් ඉන්නේ. ඒ ජයන්ත චන්ද්‍රසිරි ගේ අලුත්ම සිනමා නිර්මාණය. උදාරිට ලැබුණු චරිතය සහ[…]

Read More »

මට ඉරිසියා කරන්නේ කාන්තාවන්මයි

මම මුලින්ම සම්බන්ධ වුණේ නිරූපණ කේෂ්ත්‍රයට. නමුත් දැන්නම් නිරූපණ කේෂ්ත්‍රය කියන්නේ මඩ ගොඩක්. වෘත්තීය මට්ටම තුට්ටු දෙකට ගිහින්. හොඳ නිර්මාණ කරනවා වෙනුවට ගොසිප් එකක් දාගෙන හොඳින් හෝ නරකින් ජනප්‍රිය වෙන්නයි හැමෝටම ඕන… මේ ද්වල් ගැන කල්පනා කරනකොට කේෂ්ත්‍රය ගැන තියෙන්නේ කලකිරීමක්. කෙහොමත් කේෂ්ත්‍රයට ආපු දවසේ ඉඳලම මේ කලකිරීම මට තිබුණා.[…]

Read More »

එ.ජා.ප අපේක්ෂකත්වය සජිත්ට දෙන්නේ නෑ රනිල්ගෙන් පණිවුඩයක්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබා නොදෙන බවත් අවශ්‍ය නම් වෙනම අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙසට ඔහුගේ හිතවතුන් කිහිප දෙනකු මගින් දන්වා ඇති බව වාර්තා වේ. එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ වෙනම මැතිවරණයකට ඉදිරිපත්වීමට පක්ෂයක් ලෙස තෝරාගෙන ඇති අරුණ ද සොයිසාගේ ප්‍රජාතන්ත්‍රවාදී[…]

Read More »

බන්ධනාගාරයට ගෙනා පිස්තෝල 30ක් නාවික හමුදා ගබඩාවේ පුස් කයි

ගිනි අවි ගෙන්වීමේ ටෙන්ඩරයක් යටතේ බන්ධනාගාර විශේෂ රාජකාරි සඳහා ආනයනය කළ පිස්තෝල තිහක් ජනාධිපතිවරයාගේ අනුමැතිය නැති බව කියමින් මාස දෙකකට වැඩි කාලයක් වැලිසර නාවික හමුදා ගබඩාවේ රඳවා ඇත. පාස්කු ඉරිදා අන්තවාදී ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අමාත්‍යාංශය මගින් ජනපතිගේ තීරණයක් යැයි කියමින් අවි ආයුධ නිකුත් කිරීම නතර කර ඇත. ඒ අනුව දෙලක්ෂදාහත්දහසක්[…]

Read More »

මහලේකම්ට හැදූ නිවස මන්ත්‍රීවරුන්ට ඕනෑ වෙලා

පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ භාවිතයට අලුත්වැඩියා කළ නිල නිවාස මන්ත්‍රීවරුන්ගේ භාවිතයට ගැනීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ. කොළඹ 07 ශ්‍රාවස්ති මන්දිරයට යාබදව තිබූ කළමනාකරුවන්ගේ නිල නිවාස මෙසේ අලුත්වැඩියා කර පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට භාවිතයට ලබා දීමට සැලසුම් කර තිබිණ. මීට පෙර ශ්‍රාවස්තිය මන්ත්‍රීවරුන්ගේ නිල නිවස ලෙස පාවිච්චි කළ අතර පසුව කෝට්ටේ මාදිවෙලට[…]

Read More »

විශේෂ කාරක සභාව මගහැරියොත් ජනාධිපති නීතිය හමුවට

පාස්කු දින ප්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ කාරක සභාව මග හැරියහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. මේ බව තහවුරු කරමින් පසුගිය දා කාරක සභා සාමාජික ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ ජනාධිපතිවරයාට නීතිය හමුවේ මුක්තිය ඇති නිසා මෙම නීතිමය පියවර ගත[…]

Read More »

නව සන්ධානය පිහිටුවීම පිළිබද අවසන් තීරණය ගැනීමට එ.ජා.පෙ නායකයන් රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය පිහිටුවීම ගැන අවසන් තීණයක් ගැනීම සදහා එක්සත් ජාතික පෙරමුණ නායකයන් මේ වන විට රැස්වී තිබේ.

Read More »

පොදුජන පෙරමුණ සමග සාකච්ඡාවට ශ්‍රීලනිප කණ්ඩායම තරකරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ආරම්භ කර ඇති සාකච්ඡා සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම තවත් වැඩි කිරීමට තීරණය කර තිබේ. මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මේ වන විට සහභාගි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ රෝහණ ලක්ෂ්මන් පියදාස යන අයයි.[…]

Read More »

හිටපු විගණකාධිපතිගේ සුපිරි වැඩක් – බෙන්ස් රථයක් හා කැබ් 25ක් කෝටි 27කට කුලියට අරන්

විගණකාධිපති දෙපාර්තමේන්තුවට බෙන්ස් රථයක් හා කැබ් රථ විසි පහක් මිලදී ගැනීම නිසා පසුගිය වසර දෙක තිස්සේ මාසික කුලිය වශයෙන් රුපියල් දහතුන් කෝටි හැත්තෑ ලක්ෂයක (137,014,103) මුදලක් ගෙවීමට සිදුව තිබේ. මෙම වියදම නතර කිරීමට නව විගණකාධිපතිවරයා උත්සාහ ගෙන ඇතත් හිටපු විගණකාධිපතිවරයා විසින් මේ සඳහා වසර පහකට ගිවිසුම් අත්සන් කර ඇති නිසා[…]

Read More »

මැනුම්පතිගෙන් අලුත් වැඩක්

ලංකා සිතියමේ ගම් ප්‍රදේශ, ගංගා ඇතුළු ස්ථාන ලක්ෂ පහක නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් නියමිත අනන්‍යතාවට අනුව ව්‍යවහාර කරන්නේ කෙසේද යන්න සම්බන්ධව ගැසට් පත්‍රයකින් සහ වෙබ් අඩවියක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මැනුම්පති එස්.එම්.පී.ටී. සංගක්කාර පැවසීය. දැනට ව්‍යවහාර කරන නම් ඇතිවන්නේ කෙසේද යන්න සම්බන්ධව ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී[…]

Read More »