පාතාල සාමාජික ආනමාලූ රංග හා ඉම්රාන් ඝාතනයට සම්බන්ධ 05ක් මාට්ටු

පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලූ රංග සහ මොහොමඩ් ඉම්රාන් නමැත්තා මාදම්පිටිය පොදු සුසාන භූමියේදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් 5 දෙනෙකු වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිරෝද රථයකින් පලා යමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළ[…]

Read More »

තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල නායකයෙකු වන නවුෆර්ගේ පුත්‍රයා අත්අඩංගුවට

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල නායකයෙකු වන නවුෆර් මවුලවිගේ පුත්‍රයා අම්පාරේදී අත්අඩංගුවට ගෙන ඇත. මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නමැති මොහු නුවරඑළිය ප්‍රදේශයේදී අවි පුහුණුව ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. මෙම සැකකරුට ජාතික තවුහිත් ජමාත් සංවිධානය විසින් ලබා දී ඇති නාමය වන්නේ අබු හසාම්[…]

Read More »

ජනපති අපේක්ෂක ධුරය හිමි වු දින ඉදිරිපත් කලේ රට තුළ ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලයි

තමා ජනාධිපති අපේක්ෂක ධූරය හිමි වු දිනයේදි ඉදිරිපත් කළේ රට තුළ ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒ අද(16) තිස්සමහාරාම නගරයේදි ජනතාව අමතමිනි. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඊයේ (15) දින පස්වරුවේ[…]

Read More »

ඔබට මෙවර ඡන්දය හිමිද? 23 වැනිදාට බලාගන්න

මෙම වසරේ ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබන අයගේ නාම ලේඛනය (ඡන්ද හිමි නාම ලේඛනය) 23 වැනිදා සිට (සිකුරාදා) ප්‍රදර්ශනය කිරීම ආරම්භ කෙරේ. රට පුරා ඇති ග්‍රාමසේවා නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් කාර්යාලවල මෙම නාම ලේඛනය ප්‍රදර්ශනය කෙරෙනු ඇත. ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කර තිබෙන සහ ඉන් ඉවත්[…]

Read More »

පහේ ශිෂ්‍යත්වයට අටේ පන්තියේ ප්‍රශ්න සිංහලත් වැරදියි

මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට විෂය නිර්දේශයට අදාළ නොවන හා දෝෂ සහිත ප්‍රශ්න කිහිපයක් ඇතුළත් කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමය පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතට ලිපියක් යවමින් මේ බව පවසන එම සංගමය උත්තර පත්‍ර ඇගැයීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසද ඉල්ලා සිටියි. එම ලිපියේ මෙසේද සඳහන් වෙයි.[…]

Read More »

ජනපතිවරණයට කෝටි හාරසීයක් දෙන්න භාණ්ඩාගාරය සූදානම් – පළාත් සභා නම් රු.කෝටි 450යි

ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 400ක මුදලක්ද, පළාත් සභා මැතිවරණයට රුපියල් කෝටි 450ක් පමණද වැය වන බවට ඇස්තමේන්තු කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. මැතිවරණයක් පවතින ඕනෑම අවස්ථාවක එම මුදල ලබාදීමට මහා භාණ්ඩාගාරය පොරොන්දු වී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එළැඹෙන 23 වැනිදා සිට ඡන්ද හිමි නාමලේඛනය[…]

Read More »

එජාප ජනාධිපති අපේක්ෂක තේරීම සහ පෙරමුණ පිහිටුවීම එකම දවසක

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ එකම දිනයක පිහිටුවීමට පක්ෂයේ අවධානය යොමු වී ඇත. අපේක්ෂකයා පළමුව නම් කර පසුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවන ලෙසට සජිත් ප්‍රේමදාස ඇතුළු එජාපයේ පිරිසක් පසුගියදා පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර තිබිණි. එහෙත් එම ඉල්ලීම ඉවතලමින් අපේක්ෂකයා නම් කිරීම සහ[…]

Read More »

බෙදුණු එජාපය එක් කරන්න කරූ කපුකමක

එක්සත් ජාතික පක්ෂය පිල් දෙකකට බෙදෙමින් පවතින බවද, එය වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙසද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුද කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලීම් කර ඇත. පක්ෂය ඇතුළේ මේ වන විට රනිල් පිල සහ සජිත් පිල ලෙස පැහැදිලිව කණ්ඩායම් දෙකක් නිර්මාණය වෙමින් පවතින නිසා එය එක්සත් ජාතික පක්ෂයේ අනාගතයට හානියක් බව[…]

Read More »

පාස්කු ප්‍රහාරයේ උද්ධෘත ගොනුව ඉක්මනින්ම නීතිපතිට දෙනවා

පාස්කු ඉරු දින එල්ල වූ ප්රහාරයට අදාළ විමර්ශන අවසන් කර ඊට අදාළ උද්ධෘත ගොනුව නීතිපති වෙත කඩිනමින් භාරදීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි. සිද්ධියට අදාළ විමර්ශන සඳහා කාලයක් ගතවන බවත් මේ වන විට සුවිශාල විමර්ශන සංඛ්යාවක් සිදුකර අවසන් බවත් ඒ මහතා[…]

Read More »

ලසන්ත, තාජුඩීන් ඇතුළු ඝාතන සහ පැහැරගැනීම් සිද්ධි පහක නඩු ගොනු සම්පූර්ණයි

මාධ්යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය, මානුෂීය ආධාර කණ්ඩායමක සාමාජිකයන් 17 දෙනකු ඝාතනය කිරීම, රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සහ තරුණයන් එකළොස්දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම යන නඩුවලට අයත් ලිපිගොනු අසම්පූර්ණ බැවින් සැකකරුවන්ට නීතිමය ක්රියාමාර්ග ගැනීමට සම්පූර්ණ ලිපිගොනු කඩිනමින් ලබාදෙන ලෙස නීතිපති දප්පුල ලිවේරා, වැඩ බලන[…]

Read More »

කිරිඇල්ල බේරන්න ගිය මාර්ග සංවර්ධනයේ නීති අධ්යක්ෂට ජනාධිපති කොමිසමෙන් අවවාද

සාක්ෂිකරුවෙක් කොමිෂන් සභාව ඉදිරියේ බොරු සාක්ෂි දීම අභියාචනාධිකරණය දක්වා යා හැකි වරදක් බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති උපාලි අබේරත්න ඊයේ (15 වැනිදා) පැවැසීය. සභාපතිවරයා එලෙස ප්රකාශ කළේ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දුන් මාර්ග සංවර්ධන අධිකාරියේ නීති අධ්යක්ෂ ජීවානන්ද වෛද්යදාසට අවවාද කරමිනි. හිටපු උසස් අධ්යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ[…]

Read More »