එජාප නායකයාගේ කකුලෙන් අදින කෙනකුට මම සහාය දෙන්නේ නැහැ

අජිත් අලහකෝන් පක්ෂයේ නායකයාගේ කකුලෙන් අදිමින් වෙන කෙනෙක් එක්ක දුවන්න තමන් සූදානම් නැතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (14 වැනිද) ප්‍රකාශ කළේය. කැලණියේ පැවති ආගමික උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මෙසේද කීය. ‘‘ජනාධිපතිවරණයට තව මාස හතරක් තියෙනවා. අද වෙද්දි ජනාධිපතිවරණයේ නම කියව කියවා හිටියා කියලා[…]

Read More »

ශ්‍රීලනිප – පොහොට්ටු කතාවලට ජනපති කොළ එළි දල්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවත්වන සාකච්ඡා ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම්දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘අරුණ’ ට පැවසීය. දෙපාර්ශ්වය අතර පවතින ගැටලු සහගත තත්ත්වයන් සම්බන්ධයෙන් විසඳුමකට පැමිණීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී[…]

Read More »

කෘත්‍යාධිකාරිය සහ මන්ත්‍රී කණ්ඩායම එකම දිනක කැඳවන්න – සජිත් පිලේ ඉල්ලීමට රනිල්ගෙන් ප්‍රතිචාර

අමාත්‍ය සජිත් ප්‍රේමදාසට, සහයෝගයට ලබාදෙන පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිහය දෙනකු ඉල්ලා සිටි ලෙස එකම දිනකදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීම එළඹෙන 18 හෝ 19 යන දිනයන්හි සිදු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබේ. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13වැනිදා) රාත්‍රි පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසුව[…]

Read More »

නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

රත්නපුර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරු 4.00 දක්වා දීර්ඝ කර ඇත. ඒ පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළ අතර ධීවර කටයුතු සඳහා මුහුදු යාම තවදුරටත් අවදානම් බවද ධීවර[…]

Read More »

වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක

යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ (14) අගමැතිවරයාගේ අවධානය ලබා ගැනීම පිණිස වවුනියාව නගරයේදී විරෝධතාවයක නිරතවිණ. විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් තමන් දින 907 ක් විරෝධතාවයක නිරතවුවද රජය හරහා තමන්ගේ ගැටළු වෙනුවෙන් නිසි විසදුමක් නොලැබුණ බවයි. අවස්ථා ගණනාවකදී රජය විසින් අතුරුදහන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් පිළිතුරු ලබාදෙන බවට[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ දිනය නිමාවන විට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 203ක් රැස්කර ගෙන සිටියේය. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි රොස් ටේලර් ලකුණු 86ක් රැස්කර ගෙන සිටි අතර, මිචේල්[…]

Read More »