කළුග‍ඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආර් අලවතුගොඩ මහත්මිය පැවසුවේ කළු ගඟේ මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් ඇතිව තිබෙන බවයි. මේ හේතුවෙන් පාලින්දනුවර, බුලත්සිංහල, කිරිඇල්ල, ඉංගිරිය, මදුරාවල, මිල්ලනිය හා කළුතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කළු[…]

Read More »

පළාත් කිහිපයක සුළගේ වේගය ඉහළට

දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, දකුණ, සබරගමුව,උතුරුමැද, වයඹ, උතුර සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී. 60දක්වා ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. වයඹ පළාතේත් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලත්[…]

Read More »

පස් කදු කඩා වැටිම නිසා තලවාකැලේ පවුල් 19ක් ආරක්ෂිත ස්ථාන වෙතට

තලවාකැලේ පොලිස් බල ප්‍රදේශයට අයත් තලවාකැලේ – ලෝගි තේ වතුයායේ කම්කරු ලැයින් කාමර පේලියක් මතට පස් කන්දක් කඩා වැටීම නිසා ලැයින් කාමර 19 ක වාසය කල පවුල් 19 ට අයත් පුද්ගලයින් 89 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බව තලවාකැලේ පොලිසිය පැවසීය. ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් 13[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේදී අකිල වැඩපෙන්වයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පළමු දිනය සදහා තරගය නතර කර තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 5ක් දැවී ලකුණු 205ක් රැස්කර ගෙන සිටියේය. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි රොස් ටේලර්[…]

Read More »

නායකයාගේ කකුලෙන් අදිමින් වෙන කෙනෙක් එක්ක දුවන්න මම සූදානම් නැහැ

පක්ෂයේ නායකයාගේ කකුලෙන් අදිමින් වෙන කෙනෙක් එක්ක දුවන්න තමන් සූදානම් නැතැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (14) ප්‍රකාශ කළේය. කැළණියේ පැවැති ආගමික උත්සවයකට සහභාගිවීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මෙසේද කීය. ජනාධිපතිවරණයට තම මාස හතරක් තියෙනවා. අද වෙද්දි ජනාධිපතිවරයාගේ හැම කියව කියවා හිටියා කියලා ජනතාවගේ බඩ[…]

Read More »

කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ

රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවට මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් පොලිස් මුලස්ථානයට කරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන ආරම්භ කර තිබේ. රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය බාරයේ සිටි කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන[…]

Read More »

ගෝඨාභය මහනුවර කටුකැලේ පිල්ලෙයාර් කෝවිලට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද මහනුවර කටුකැලේ පිල්ලෙයාර් කෝවිලට ගොස් අශිවාර්වාද ලබාගත්තේය. එහිදී ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීම වෙනුවෙන් විශේෂ ජනතාවක් එක්රැස්ව සිටි බවද අප වාර්තාකරුවන් සදහන් කළේය.

Read More »

යුද්ධ හමුදාපති නල්ලූර් කෝවිලට – තේර් උත්සවයට විශේෂ ආරක්ෂාවක්

යාපනය නල්ලූර් කෝවිලේ තේර් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර ඇති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. අද (14) උදෑසන නල්ලූර් කෝවිලේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේය. නල්ලූර් කෝවිලේ තේර් උත්සවය සදහා ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසිය විශේෂ[…]

Read More »

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරනවා – සී.වි.

උතුරු පළාත් ප‍්‍රවාහන, ධීවර හා ග‍්‍රාමීය සංවර්ධන කටයුතු හිටපු අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා අමාත්‍යධූරයෙන් ඉවත් කොට වෙනත් පුද්ගලයෙකු පළාත් අමාත්‍යධූරය වෙනුවෙන් පත් කිරීමට තමා ගත් තීන්දුව නීතියට පටහැනි බව පවසමින් අභියාචනාධිකරණය ලබාදුන් තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වන බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි. උතුරු පළාත් ප‍්‍රවාහන,[…]

Read More »

2020 වසරට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

2020 වර්ෂය සදහා අයවැයක් ඉදිරිපත් කිරීම පසුවට කල් තබා ලබන වසරේ පළමු සිව්මස සදහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් අතුරු සම්මත ගිණුමක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිවී ඇත. අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ මෙම වසර අවසන් භාගයේදී[…]

Read More »

ගෝඨාභය දළදා සමිඳුන් වැඳපුදා ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද (14) උදෑසන මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැදපුදා ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගොස් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ[…]

Read More »