ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වෙයි

ඉන්ධන මිල සූත්‍ර කමිටුව සෑම මසකම 10 වනදා රැස් වී ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන අතර පසුගිය 10 දා රජයේ නිවාඩු දිනයක් බැවින් එම කමිටුව රැස් නොවූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. එම නිසා ඊයේ දිනයේද රජයේ නිවාඩු දිනයක් වූ බැවින් අද දින ඉන්ධන මිල සූත්‍ර කමිටුව රැස් වීමට[…]

Read More »

ශ්‍රීලනිප ඉදිරියේදී පොහොට්ටුවට එකතුවෙනවා නම් වෙන්නේ ගෞරවාන්විතව පමණයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ඉදිරියේදී එකතු වනවා නම් එකතු වන්නේ ගෞරවාන්විතව පමණයි. එහෙම නැතිව පක්ෂය කඩලා,පාගලා දාන අයත් එක්ක එකතු වෙන්න කිසිම අදහසක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සම්මේලනය අමතමින් මහා[…]

Read More »

ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තව දුරටත් විවෘතයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පසු ගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ (12) දහවල් සිට විවෘත කර තිබු ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනෙන් දෙකක් අද (13) අලුයම වන විට වසා දමා එහි එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබේ. ඊයේ දිනට[…]

Read More »

ගමටකට ‍ගෙවල් 25ක් සාදා පෝස්ටර 30 ගැසු පමණින් සජිත් ජනාධිපති ලෙස පත් කළ නොහැකියි

උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ගෙවල් සාදාදුන් පමණින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධාන වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පවසයි. මන්නාරම ප්‍රදේශයේ පැවැත්වු වැඩසටහන් අවස්ථාවකට ඊයේ(12) එක්වෙමින් චාර්ල්ස් නිර්මලනාදන් මහතා එලෙස පැවසුවේය. නිර්මලනාදන් මහතා පැවසුවේ නිවාස නොමැති ජනතාව ‍වෙත නිවාස සාදාදීම රජයේ කාර්යයක් වන[…]

Read More »

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දකුණු පළාතේ සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වාද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. (50-60) දක්වාද, උතුරු-මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී. (40-50) දක්වාද[…]

Read More »

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ලක්ෂපාන කැනියෝන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු ද ඊයේ විවෘත කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ අතර පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මහවැලි ගගේ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් ඊයේ (12)දින රාත්‍රියේ විවෘත[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය හෙට ආරම්භවීමට නියමිතයි. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීය.

Read More »

ගෝඨාභය රාජපක්ෂ සමගින් කළා කරුවෝ පෙළ ගැසෙති

ගෝඨාභය රාජපක්ෂ යනු මේ මොහොතේ රට ඉල්ලා සිටින නායකත්වය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් ව පසු එතුමා කළ කතාව මගින් නැවත තහවුරු වන බැව් නිදහස් කලා සංධානයේ සභාපති සුදත් රෝහණ පවසයි. ඵලදායී පුරවැසියෙක්,සතුටින් ජිවත්වන පවුලක්,විනයගරුක සමාජයක් හා සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීම ස්වකිය අරමුණ ගෝඨාභය රාජපක්ෂ කළ[…]

Read More »

ඇමති ගාමිණී අද ජනාධිපති විමර්ශන කොමිෂමට

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත. මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා මෙලෙස ඔහු කැඳවා[…]

Read More »