ගෝඨා අනුරාධපුරයේ සිට මහනුවර දක්වා ගමන් අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ අනුරාධපුරයේ සිට මහනුවර බලා ගමන් ආරම්භ කර තිබේ. අනුරාධපුර මාතලේ හන්දියෙන් ගමන් ආරම්භ කෙරුණි අතර ගල්කුළම හන්දිය, තිරප්පනේහන්දිය, මරදන්කඩවල, කැකිරාව, මඩාටුගම, මාතලේබුලාගල හන්දිය, දඹුල්ල නගරය හා නාඋල යන ස්ථානවල ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සව[…]

Read More »

ගිනිගත්හේන නගරයේ වෙළදසැලක් තුලට පස් කන්දක් කඩාවැටෙයි – වෙළදසැල් හතක් ඉවත් කරයි

ගිනිගත්හේන නගරයේ වෙලදසැලක් තුලට පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් වෙළදසැල් හතක් ඉවත් කිරිමට අඹගමුව ප්‍රාදේශිය සභාව කටයුතු කරයි. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන නගරයේ වෙළදසැල් හතක් නායයමේ අවධානමක් හේතුවෙන් එම වෙලදසැල් වල වෙලදසැල් හිමියන් සහ සේවකයන් අද (13) ඉවත් කිරිමට පියවර ගත් බව[…]

Read More »

සාලින්දගේ පුටුවට හිස්බුල්ලා, ජගත් සහ හේරත් අතර තුන්කොන් සටනක්

පසුගිය සතියේ හදිසි මරණයකට ලක් වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ ‘පුටුව’ අරබයා ද තුන්කොන් සටනක් නිර්මාණය වී තිබිණි. ඒ හිස්බුල්ලා, ජගත් පුෂ්පකුමාර සහ එච්.එම්.ඩී.බී. හේරත් අතරය. ‘පොතේ හැටියට’ හිස් වූ අසුන ඩී.බී. හේරත්ට හිමිවිය යුතු වුණත්, ඔහු දැන් පොදුජන පෙරමුණට සහාය දක්වන්නකු වන නිසා, ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ඊට[…]

Read More »

සිව්වන රන්දෝලි පෙරහර අද රාත්‍රීයේ වීදි සංචාරය කෙරේ

මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ සිව්වන රන්දෝලි පෙරහැර අද (13) රාත්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. අද රාත්‍රී 7.38 ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ කෙරෙන පෙරහැර දළඳා වීදිය, යටිනුවර වීදිය ,හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පැමිණ ඉන් රජ වීදියට හැරී ඉහළට පැමිණ ගෙවැදීමෙන් අවසන් කිරීමට නියමිතයි. පෙරහැර මංගල්‍යය වෙනුවෙන්[…]

Read More »

අගෝස්තු 21 දින රටපුරා කම්කරුවෝ ලක්ෂ 85 ක් වැඩ වරති

ලංකාවේ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කම්කරුන් ලක්ෂ අසු පහක පිරිසක් දැවැන්ත වෘත්තිය සමිති අරගලයක් දියත් කරන්නට සුදානම් වේ.මේ යට‍තේ,ලංකා වෙළෙද කාර්මික හා පොදු කම්කරු සංගමය,මෙන්ම කම්කරු සමිති පහළොවක (15) සහභාගිත්වයෙන් යුතුව අගෝස්තු මස 21 වන දින කම්කරුවන්ගේ සහයෝගයෙන් යුතුව කම්කරු අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවන්ට තිරණය කර තිබෙන[…]

Read More »

එජාපයේ ජනාධිපති අපේක්ෂත්වය භාරගන්න මම සූදානම්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගන්නා ලෙස පක්ෂ නායකත්වය ඉල්ලා සිටියහොත් තමා ඊට එකග වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් ෆොන්සේකා කියා සිටියේ රට වෙනුවෙන් වගකීමක් දැරීමේ ශක්තිය තමන්ට තිබෙන බවයි. ජනාධිපති ධූරය ලැබුණොත් රට හදනවා මිසක් මාලිගා හැදීමට හෝ ආර්යාවන්[…]

Read More »

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එම දිස්ත්‍රික්කයේ කොත්මලේ, අඹගමුව සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ පිහිටි කදුකරු බෑවුම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශ සදහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. අදාළ ප්‍රදේශවලට[…]

Read More »

සජිත්වාදින්ගෙන් රනිල්ට රතු එළියක්

ඉදිරි ජනාධිපති වරණයේ දී සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබානුදුන හොත් පක්ෂය නියත වශයෙන්ම දෙකඩ වීමේ හැකියාවක් ඇතැයි එජාප පසු පෙළ හා ඉදිරි පෙළ සජිත්වාදී එජාප මැති ඇමති කණ්ඩායම මේ වන විට පක්ෂ නායකත්වයට අනතුර හඟවා තිබේ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි පක්‍සෙන් හරි නැතිනම් අලුත් පක්ෂයකින් හරි මේදා සජිත් ප්‍රේමදාස ජනපති[…]

Read More »

උපාධීධාරීන්ගේ විරෝධතාවයක් නිසා ලෝටස් පාර වසා දැමේ

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුම පාරෙන් වසාදමා තිබේ. මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට මෙම විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලීසිය විසින් ජල ප්‍රහාරක බවුසර සහ කදුළු ගෑස් සූදානම් කර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.  

Read More »

සිගරට් බිබී හිටියොත් මහින්දගේ ආණ්ඩුවක් එන්නේ නැති වෙයි කියලා හිතුනා ඒ හින්දා අතහැරියා

පාර්ලිමේන්තු භෝජනාගාරයට ගිය මහින්ද සිටි තැනට පැමිණි බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ද පැමිණියේ ය. මෙහිදී ඔවුන් සියලුදෙනාම පසුගියදා දොරට වැඩි ‘බන්දුලගේ පොත්’ ගැන සහ එම උත්සවය ගැන ‘ආගිය තොරතුරු’ කතා කරමින් සිටි අතර අනුර දිසානායක භෝජනාගාරයට ඇතුළු වනු දුටු මහින්ද බන්දුලගෙන් මෙසේ ඇසුවේ ය. “ඔයාගේ පොතේ වැඩේ අනුරට කිව්වේ නැද්ද…?’’[…]

Read More »

ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටෙයි – දෙදෙනකුට තුවාල (Photos)

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ඊයේ (12) පස්වරුවේ දී ප්‍රභූ රථ පෙලක තිරෝද රථයක් ගැටී දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.මොනරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෙම රථ පෙල වැල්ලවාය දෙස සිට මොනරාගල දෙසට ධාවනය වූ තිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. බෙන්ස් රථයේ ගැටුනු තිරෝද රථය[…]

Read More »