කොදෙව්වන් පරදවා ඉන්දීය කණ්ඩායම දෙවන එක්දින තරගය ජයගනී

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළූ 7ක් දැවී ලකුණු 279ක් රැස්කර ගත්තේය. ඉන්දීය පිල වෙනුවෙන් නායක විරාට් කෝලි[…]

Read More »

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදයි

පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබිනායක තුමන්ගේ ඉගැන්වීමට අනුව මුස්ලිම් ජනතාව ඊත් – උල් – අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි. වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳව පුළුල් ආදර්ශයක් හජ් උත්සවයෙන් සැපයෙන බව[…]

Read More »