දේශපාලනය කරන්න තරං හොඳ වාතාවරණයක් රටේ නෑ

දැන් ඔබ නියෝජනය කරන්නේ කුමන දේශපාලන කණ්ඩායමද? මේ මොහොතේ කිසිම කණ්ඩායමක් නියෝජනය කරන්නේ නැහැ. ස්වාධීනව කටයුතු කරනවා. 2007 ඉඳල 2010 දක්වා කාලය තුළත් මම එහෙම තමයි හිටියේ. තමන්ගේ හෘදසාක්ෂියට ගැළපෙන්නේ නැති වැඩ තමන් නියෝජනය කරන පක්ෂය කරනවා නම් මන්ත්‍රීවරයකුට අයිතියක් තියෙනවා ස්වාධීනව වැඩ කරන්න. හොඳ දෙයට හොඳයි කියන්නත් නරක දෙයට[…]

Read More »

ගමේ පලතුරු සුවඳ හමන කොළඹ අච්චාරු කරත්ත

ප්‍රේමකුමාර එපිටවෙල මෙරට සිටි ප්‍රකට කලාකරුවෙකි. ඔහුගේ පේරාදෙණිය තම්බපන්නි ආයතනය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ තමාට අවශ්‍ය දේ තමන්ම නිපදවාගැනීමේ සංකල්පය නිසාය. තමන්ට අවශ්‍ය රෙදි ටික ගෙදරම වියාගැනීමටත්, එළවළු ටික මෙන්ම තමන්ට ලිවීමට අවශ්‍ය කොළ පවා ප්‍රේමකුමාර තම නිවසේදීම නිපදවා ගත්තේය. ඔහුගේ ජීවිතයේ අවසන් කාලයේ ඔහු සොයා ගිය පුවත්පත් කලාවේදියකු දුටුවේ ඔහු[…]

Read More »

රු. මිලියන 25ක් වටිනා කේරළ ගංජා සමග තිදෙනෙක් අත්අඩංගුවට

කන්කසන්තුරය කීරමලය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 80කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සදහන් කළේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී අද (12) උදෑසන 6.30ට පමණ මොවුන් අත්අඩංගුවට ගත් බවයි. මෙම කේරළ ගංජාවල වටිනාකම රුපියල් මිලියන 25කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්[…]

Read More »

ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය ඇමරිකාවට ගෝ

රාජපක්ෂ වලව්වේ රාජපක්ෂ වරිග සභා පාලන ක්‍රමය මෙවර ජනාධිපතිවරණයේ දී වෙනස් වෙනවා. වරිග සභාවේ දී සිදුවන්නේ පවුලේම උදවිය පවුලේ ඇත්තන්ට බලතල ලබා ගන්නා වු පාලන ක්‍රමයක්.එවැනි පාලන ක්‍රමයකට ජනතාව කැමැති නැහැ යැයි දකුණු පළාත් හිටපු මන්ත්‍රි තෙන්නකොන් නිලමේ පවසයි. අරුණ පුවත් පතට අදහස් දැක්වු තෙන්නකොන් නිලමේ කීවේ,වරිග සභාවක් පත් කරන[…]

Read More »

වවුනියාව උළුක්කුලම වැවේ තිබී බෝම්බ හා පතුරම් පාර්සලයක් සොයාගනියි

වවුනියාව,පාවක්කුලම වැව් බැම්ම ආසන්නයේ තිබි බෝම්බ හා පතුරම් සහිත පාර්සලයක් ඊයේ(11) සවස සොයාගත් බව වවුනියාව උළුක්කුලම පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ අදාළ පාර්සලය ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දැක අනතුරුව පොලිසිය දැනුවත් කොට ඇති බවයි. සොයාගත් පාර්සලය තුළ තිබ් අත්බෝම්බ දෙකක් හා ටි56 පතුරම් මැගසින් දෙකක් පවතින බව මුලික පරීක්ෂා කිරීම්වලදි[…]

Read More »

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පළමු වෙඩිමුරය අද බදුල්ලෙන්

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පිළිගැනීමේ විශේෂ උත්සවයක් අද(12) බදුල්ලේදී පැවැත්වීමට නියමිතව ඇත. එම සමුළුව අද පස්වරු 04.00ට බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතව ඇත. ඊයේ(11) එම ස්ථානයට පැමිණි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ පොදු අරමුණ වී ඇත්තේ[…]

Read More »

වයස අවු. 18ට වැඩි තරුණ තරුණියන් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක

වයස අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන්ගේ ජන්ද බල අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තරුණයෝ එකමුතුව සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත විය. මෙම වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය 2018 ඡන්ද හිමි නාමලේඛන අනුව පැවැත්වීමට තීරණය කර ඇති බැවින් වයස අවුරුදු 18 සම්පූර්ණ කළ තරුණ තරුණියන් ලක්‍ෂ[…]

Read More »

මෙම වසරේ මුල් මාස 7 ක කාලසීමාව තුළ අල්ලස් චෝදනා එල්ල වූ පුද්ගලයින් 11කට සිරදඬුවම්

මෙම වසරේ මුල් මාස හතක කාලසීමාව තුළ අල්ලස් චෝදනා එල්ල වී තිබූ පුද්ගලයන් 11 දෙනෙකු අධිකරණය මඟින් වරදකරු කොට සිර දඬුවම් නියම කර ඇතැයි වාර්තා වේ. අධිකරණ වාර්තා පෙන්වා දෙන පරිදි මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මස අවසානය දක්වා වූ කාලසීමාව තුළ මෙසේ වරදකරු කරනු ලැබූ පුද්ගලයින් අතර කළුතර[…]

Read More »

ලක්ෂ 175ක් වටිනා අයිස් සමඟ අයෙක් මාට්ටු

රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (11) දහවල් කටුනායක ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එම[…]

Read More »

සුළගේ වේගය වැඩිවෙයි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැයට කි‌ලෝමීටර් 50ත් 60ත් දක්වා කෂ්ණිකව ඉහළ යාමේ වැඩි හැකියාවක් පවතින බවයි. එමෙන්ම මාතර සිට[…]

Read More »

පොදුජන පෙරමුණත් එක්ක නිදහස් පක්ෂය දැන් මොනවා සාකච්ඡා කරන්නද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරීමට ඇත්තේ කවර සාකච්ඡාවක්ද යන්න තමාට ප්‍රශ්නයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපක්‍රමිකව අවශ්‍ය වුණේ ශ්‍රීලනිපය එතැනට තල්ලු කිරීමට යැයි ද ජනාධිපතිවරයා[…]

Read More »