දුමෙන් වැසීගිය ඇමති නවීන්ගේ වැඩසටහන

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ(11) සවස වවුනියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී පැවැත්වු වැඩසටහනක් දුමෙන් වැසීයාමෙන් උත්සවයේ කටයුතු සිදුකර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්විණ. අමාත්‍ය නවීන් දිසානායක මහතා වවුනියාව නන්දිමිත්‍රගම නැවත පදිංචිකළ ගම්මානයේ ඊයේ (11) සවස ප්‍රදේශවාසීන් වෙත පොල්පැළ බෙදාදීමේ වැඩසටහනක් සඳහා සහභාගීවූ අවස්ථාවේ උත්සව භූමිය අසල කැළෑ ප්‍රදේශ කිසියම් කණ්ඩායමක්[…]

Read More »

ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වූ ශාන්ත බණ්ඩාරට මන්ත්‍රිධුරය ලබාදීමේ ගැටළුවක්

මැතිවරණ කොමිෂන් සභාව අද රැස් වී ඇත. එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් අනතුරුව පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය සඳහා මන්ත්‍රිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කර ඇත. එම පුරප්පාඩු වු මන්ත්‍රි ධුරයේ දිවුරුම් දීමේ අරමුණින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර[…]

Read More »

ඉපදෙන්නෙත් නිරුවතින්…. මැරුණාම ඇඳුම් මාරු කරන්නේ තව කෙනෙක්…. මොනවද මේ කතා

ක්‍රිස්ට්‍රිනාට ගෝමරි වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද? මේ චිත්‍රපටිය රූපගත කළේ මීට අවුරුදු පහකට කලින්. ඒ කාලෙ මම හිටියෙ මැලේෂියාවෙ. මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින්.  ප්‍රසන්න අයියා මගේ යාළුවකුට කියලා තිබුණා මේ වගේ චිත්‍රපටයකට ගැහැනු ළමයෙක් හොයනව කියලා. පස්සෙ මගේ පින්තූර දැකල ගෝමරිගේ චරිතයට මාව සුදුසුයි කියලා හිතල තමයි මට ගෝමරිගේ චරිතයට[…]

Read More »

කොන්ද පණ ඇති නායකයෙකු ලබා දෙන මෙන් ජනතාව අගමැතිගෙන් ඉල්ලයි

කොන්ද පණ ඇති නායකයෙකු තමන්ට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ජනතාව ඉල්ලීමක් කළේය. ඒ, රනාල, ජල්තර ප්‍රදේශයේදී ප්‍රථම මධ්‍යම ප්‍රාන්තික නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයේදීය. එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අපි ඒ අවශ්‍ය දේ දෙන්නම් කියාය. මෙම උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස[…]

Read More »

ගාමිණී හා සියඹලාපිටිය හෙට ජනපති කොමිසමට

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට හෙට (13) ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. එමෙන්ම ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ හිටපු විදුලිබල අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඹලාපිටිය මහතා හෙට පෙනී සිටිමට[…]

Read More »

හෙරොයින් සමග කරුවලගස්වැව ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු හෙරොයින් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ හෙරොයින් මිලිග්‍රෑම් 700 ක් සමග සැකකාර මන්ත්‍රීවරයා හෙරොයින් රැගෙන ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වයස අවුරුදු 28ක් වු මුරුක්කුවටවන, කරුවලගස්වැව පුත්තලම ලිපිනයේ[…]

Read More »

ගෝඨා අද අනුරාධපුරයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ අනුරාධපුර රුවන්වැලි මහාසෑය වැදපුදා ගැනීමට නියමිතයි. එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ අද පස්වරුවේ රුවන්වැලි මහා සෑය අසළ පැවැත්වෙන ආගමික වතාවත් කිහිපයකටම සහභාගිවීමට නියමිත බවයි. මේ අතර ඊයේ පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ‌එතෙිහාසික කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබාගනු ලැබුවා.

Read More »

කොම්පඤ්ඤවිදීයේ පහරදීමකින් පුද්ගලයෙකු මියයයි

කොම්පඤ්ඤවිදීය, මුත්තයියා පාරේ අද අලුයම සිදු වූ පහර දීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත. කොම්පඤ්ඤවිදීය ස්ටේපල් වීදියේ කොණ්ඩා සැකසුම් ස්ථානයක කළමනාකාරවරයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය. අද අලුයම 12.30ට පමණ තවත් කාන්තාවක් සමග ත්‍රිරෝද රථයකින් ස්ටේපල් වීදියට පැමිණි අවස්ථාවේදී තරුණයින් 05 දෙනෙකු අදාළ කාන්තාවට උසුළු විසුළු[…]

Read More »

කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂයෙන් කෑල්ලක් ගලවයි?

ඉකුත් සඳුදාවේ එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන්නට නියමිතව තිබුණු ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ බිහිකිරීමේ සමුළුව නොපැවැත්වුණු අතර ඊට හේතු වී තිබුණේ කලින් සතියේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම නව පෙරමුණේ ව්‍යවස්ථාවට එරෙහි වීමයි. කෙසේවෙතත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී මෙම නව පෙරමුණු ව්‍යවස්ථාවට එරෙහි වූ පිරිස් පසුගිය සතියේ දී එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර්[…]

Read More »

පොහොට්ටුවේ කැන්වසින් ඇප් එක හැක් කරයි?

විපක්ෂ නායක මහින්ද ඉකුත් සති අන්තයේ ඇරඹුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘ගෙයින් ගෙට’ යාමේ ‘ප්‍රචාරක වැඩසටහනේ’ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සිටියේ ය. සෙනසුරාදා සහ ඉරිදා මෙම වැඩසටහන ක්‍රියාත්මක වූයේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත පොදුජන පෙරමුණට සම්බන්ධ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් පිරිසක් විසින් සාදන ලද ‘මොබයිල් ඇප් එකක්’ ආධාරයෙනි.[…]

Read More »

බැරිම තැන රනිල් සජිත්ට කතා කරයි

පසුගිය සතිය වන විට ‘ජනාධිපති අපේක්ෂකයා’ සම්බන්ධයෙන් තවදුරටත් නොවිසඳුනු එජාපයේ අවුල, රනිල්-සජිත් දෙදෙනා මුහුණට මුහුණ මුණගැසී බේරාගත යුතු තැනට ම පත්වී තිබිණි. ඒ අනුව අඟහරුවා දා මේ දෙදෙනා අතර අරලියගහ මන්දිරයේ දී තවත් ‘සතරකන් මන්ත්‍රණයක්’ පැවැත්විණි. මෙම සාකච්ඡාවේ දී පැමිණි ‘ස්ථාවරයන්’ සම්බන්ධයෙන් ද මේ දෙදෙනාගෙන් කිසිවකුත් කිසිවක් ම ප්‍රසිද්ධියේ පවසා[…]

Read More »
1 2 3