නිදන් හෑරූ හතරක් උපකරණ සමග පොලිස් අත්අඩංගුවට
වැල්ලවාය පොලිස් බල ප්රදේශයේ කොටවෙහෙරගල ප්රදේශයේ ඇල රක්ෂිතයක නිදන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. සැකකරුවන් විසින් පුද පුජා පවත්වමින් මෙලෙස කැනීම් සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කැනීම් උපකරණ සහ පුජා භාන්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.සැකකරුවන් වැල්ලවාය,පස්සර සහ[…]
Read More »