නිදන් හෑරූ හතරක් උපකරණ සමග පොලිස් අත්අඩංගුවට

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ ඇල රක්ෂිතයක නිදන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. සැකකරුවන් විසින් පුද පුජා පවත්වමින් මෙලෙස කැනීම් සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කැනීම් උපකරණ සහ පුජා භාන්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.සැකකරුවන් වැල්ලවාය,පස්සර සහ[…]

Read More »

ජනපති යළි දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස කාම්බෝජයේ සිව්දින නිල සංචාරය නිමා කරමින් අද(11) අලුයම දිවයිනට පැමිණ ඇත. එස්.කිව්- 468 දරන සිංගප්පූරු ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More »

පොල්ගහවෙල ඉන්ධන පිරවුම්හලක වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

පොල්ගහවෙල, කහවත්තේඇල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමට ආ තුවක්කුකරුවන් දෙදෙනෙකු එහි සේවකයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත. අද අලුයම එල්ල කළ මෙම වෙඩි තැබීමෙන් 27 හැවිරිදි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. කොල්ලකරුවන් සේවකයාට වෙඩි තැබීමෙන් පසු මුදල් කොල්ල කා පලා ගොස් ඇති අතර ඔවුන් අංක තහඩු[…]

Read More »