ගෝඨාභය ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග ජනතාව ප්‍රීතිඝෝෂා පවත්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. අම්බලන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ජනතාව රතිඥ්ඥා දල්වමින් කිරිබතක් පිස අම්බලන්තොට නගරය මධ්‍යයේ සිය සතුට පලකල අතර නව ජනාධිපති අපේක්ෂකයාගේ විශාල බැනරයක් අම්බලන්තොට නගරය මධ්‍යයේ ප්‍රදර්ශනය කරමින් ඔවුන්[…]

Read More »

2020 ජනපතිවරණයේ පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළේය . මේ වනවිට පැවැත්වෙන පොදුජන පෙරමුණු සමුළුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වන බව ප්‍රකාශ කළේය.

Read More »

පොදුජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත් කළේය. පොදුජන පෙරමුණු සමුළුව ආරම්භයේදී පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහාතා විසින් පක්ෂයේ නායකත්වය සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර සභාවේ ඒකමතිකත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ නායකත්වය බාර ගත්තේය.

Read More »

පොදුජන පෙරමුණේ මහ සමුළුව ඇරඹෙයි – ජනපති අපේක්ෂකයා සුළු මොහොතකින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදී මේ වන විට ආරම්භ වී ඇත. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ වූ අතර මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාද නම් කිරීමට ද සූදානම්ව ඇත. ▸ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය 🔴සජීවීව විකාශය කොළඹ සුගතදාස[…]

Read More »

නීතියේ රැකවරණය යටතේ සිටියදීත් අපායට ටිකට් ගත් පාතාල කෙරුමෝ

මරණ භය වූ කලී අප කාහටත් දැනෙන මහත් භයංකර දෙයකි. එහෙත් අප සිතන්නේ පාතාලයේ කෙරුම්කාරයන්ට නම් මරණ භය දැනෙන්නේ නැතැයි කියාය. අප කවුරුත් ඔවුන් හඳුනාගෙන සිටින්නේ අනුන්ට මරණ භය ඇතිකරන පිරිසක් වශයෙනි. එහෙත් ඇත්ත කතාව නම් පාතාලයේ නායකකම් කරන ‘‘ගෝඩ් ෆාදර්ලා’’ මෙන්ම, ඔවුන්ගේ කුලී හේවායන්ද නිරන්තරවම භය භීතියෙන් පසුවන්නන් බවය.[…]

Read More »

පොලිස් නිලධාරින් 10 දෙනෙකුට ස්ථාන මාරුවීම්

පොලිස් අධිකාරීවරයකු ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 10 දෙනෙකු ස්ථාන මාරුවීම් ලබා දී ඇත. සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු , ප්‍රධාන පොලිස් පරික්ෂකවරයකු සහ පොලිස් පරික්ෂකවරයකුට පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව එලෙස ස්ථාන මාරු වීම් ලබාදී ඇති බවපොලිස් මූලස්ථානය සඳහන් කළේය. ස්ථාන මාරුවීම් යටතේ සහකාර පොලිස් අධිකාරී ජේ. එම්. එස් .බී.[…]

Read More »

පොහොට්ටුවේ ජාතික සමුළුවට සියල්ල සුදානම් – ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව ආරම්භ වීම අද පස්වරු 03.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. මෙම සමුළුව සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වන අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම මෙම සමුළුවේ දී සිදු වෙයි. ඉන් අනතුරුව මහින්ද[…]

Read More »

රියැදුරන් බහුතරයකට ඇස් පේන්නේ නැතිලු!

එය, මීට සති තුනකට පමණ ඉහත දී එළඹුණු හිමිදිරියකි. කොළඹ, කොට්ටාවේ බස් නැවතුම්පොළ ක්‍රමයෙන් නිදිගැට හරිමින් උන්නා ය. වේලාව අලුයම 5.40 පමණ වන්නට ඇත. කොට්ටාවේ සිට බොරැල්ල බලා යන මගීහු මාර්ග අංක 174 පෞද්ගලික බසයට නැග සිටියහ. බසය පිටත් වන්නට ඇත්තේ තව සුළු වේලාවකි. මේ අතර, තවත් පෞද්ගලික බසයක් සෙමෙන්[…]

Read More »

රටම ඉල්ලු ගෝඨා ජනතාව සමඟින් රට පුරා

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සතියේ රටපුරා ආගමික,හා ජනහමු රැසකට එක්වන්නට නියමිතව ඇත. ඒ යටතේ, හෙට (12) සඳුදා රුවන්වැලිසෑය වන්දනා කිරීමට නියමිතව ඇත. 13 වන අඟවරුවාදා ශ්‍රි මහා බෝධිය,මිරිසවැටිය,ලංකාරාමය,අභයගිරිය,ජේතවනාරාමය,ජයන්තිපුර,මාතලේ ගල්කුලම,තිරප්පනේ,මරදන්කඩවල,කැකිරාව,මඩාටුගම,දිඩුලාගල,දඹුල්ල,නාවුල, මාතලේ,රත්තොට,අලවතුගොඩ ස්ථාන රැසකට යෑමට නියමිතව ඇත.අගෝස්තු 14 දින බදාදා ශ්‍රි දළදා මාළිගාව,මල්වතු අස්ගිරි නාහිමියන් බැහැ දැකීම,පුල්යාර් කෝවිල,මීරා මක්කම්, ගැටබේ ආදි ස්ථානවලට[…]

Read More »

මඩකලපුව අනතුරකින් දෙදෙනෙකු මරුට – එක් අයෙකුට බරපතල තුවාල

මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාරගයේ නාවට්කුඩාහි අද උදෑසන සිදුවුණු රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිත්ක්ෂයටපත්වී දෙදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. අද උදේ 5ත පමණ හජ් උත්සව සමය සදහා එරාවුර් සිට කාත්තාන්කුඩියට කුකුලන් ප්‍රවාහනය කල කුඩා ප්‍රමාණයේ වාහනයක් ඉදිරියෙන් ගමන්කල ටිපර් රථයේ ගෙටි මෙම අනතුර සිදුවී ඇත. ඉදිරියෙන් ගමන්[…]

Read More »