මේ වසරේ අන්තිමේදී මීතොටමුල්ල කුණු කන්දේ මල් පිපේ

මීතොටමුල්ල කසළ කන්ද උද්‍යානයක් බවට සංවර්ධනය කිරීමේ කටයුතුවලින් සියයට 40 ක් අවසන් බවත්, එහි මුල් අදියර මේ වසර අගදී අවසන් කිරීමට හැකිවනු ඇති බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ පැවසීය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වසර සඳහා රුපියල් මිලියන 900 ක මුදලක් මීතොටමුල්ල උද්‍යානය සැකසීමට[…]

Read More »

පොහොට්ටුවේ ප්‍රථම මහා සමුළුව පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන්ම පිරෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද (11දා) පැවැත්වෙන ප්‍රථම මහ සමුළුවට එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රී සංසදයට හා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයට පමණක් සහභාගි වන විට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය පිරීයන බව වාර්තා වේ. දිස්ත්‍රික් බල මණ්ඩලවල හා තරුණ, කාන්තා, වෘත්තීය සමිතිවල නියෝජිතයන්ට පමණක් සහභාගි වීමට අවස්ථාව ලබා දී තිබේ.[…]

Read More »

එජාප ජනාධිපති අපේක්ෂකයා ජවිපෙ අපේක්ෂකයාගෙන් පසුව

රනිල් පාර්ශ්වය හා සජිත් පාර්ශ්වය අතර අර්බුදය උත්සන්න වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අවසානය දක්වා කල් දමා ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (11) පැවැත්වෙන එම පක්ෂයේ සම්මේලනයේ දී සිය අපේක්ෂකයා නම්කරන අතර ජනතා විමුක්ති පෙරමුණ මේ මස 18 වැනිදා සිය[…]

Read More »