ප්‍රජා අබිමන් ලත් තැනම ලොප් – ජල මණ්ඩලේ වැඩ ඇන ගනී

ජල සම්පාදන අමාත්‍යාංශය මගින් පසුගිය සතියේදී ආරම්භ කරන ලද ගම්මාන දහසකට ජලය ලබාදීමේ ‘ප්‍රජා ජල අබිමන්’ වැඩසටහන ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක පවතින බව එම අමාත්‍යාංශයේ ඉංජිනේරු හා තාක්ෂණ නිලධාරීහු පවසති. ඡන්ද ව්‍යාපාර වැඩසටහනක් ලෙස ආරම්භ කර ඇති එම ව්‍යාපෘතිය 2020 වර්ෂයේදී අවසන් කිරීම සඳහා 2019 වර්ෂයේ අයවැයෙන් රුපියල් මිලයන 1500ක්ද[…]

Read More »

මම යකඩ ගැහැනියක්

බාල තරුණ මහ ලු හැමෝම එකම ආකාරයට රස විදින ටෙලිනාට්‍යය මොකක්ද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ “රාවණා” කියලා හැබැයි අපි මේ යන්නේ රාවණා ගැන කතා කරන්න නෙවේ. රාවණා ටෙලිනාට්‍යයේ කේතුමතී රැජිනව මුණ ගැහෙන්න. ඉතින් අවසරයි එහෙනම් කේතුමතී රැජින ලෙස රගපාන ශ්‍රීමාලී ෆොන්සේකා සමග කතා බස් කරන්න. මම වැඩ හිඟාකන බංකොලොත් නිළියක්[…]

Read More »

වැලෙන් වැටුණ ටාසන්

එක්දහස් නවසිය හැත්තෑඑකේ කැරැල්ල තනිකරම තරුණයන්ගේ වැඩකි. ජනතා විමුක්ති පෙරමුණේ නම ප්‍රචලිත නොවූ නිසා ලාංකිකයෝ මේ තරුණයන්ට එදා කීවේ චේගුවේරාකාරයෝ කියාය. චේගුවේරාකාරයෝ ආණ්ඩු බලය ගත්තොත් 60 ට වැඩි නාකින් මරා දමන බව මේ තරුණයන් එපා කරවීමට ආණ්ඩු හිතැත්තෝ රාවයක් ගෙන යාමෙන්ම එය එදා තරුණයන් ගේම කැරැල්ලක් වූ බව පෙනේ. දේශපාලනය[…]

Read More »

මිනිසුන් 664ක් අලි 2218ක් මරුට

ගෙවුණු වසර නවයට අලි – මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 664ක් හා අලි 2218ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. 2010 සිට 2018 වසර දක්වා සිදුවූ අලි මිනිස් ගැටුම්වලින් එම මරණ සිදුව ඇති අතර වැඩිම අලි හා මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමිව ඇත්තේ 2018 වර්ෂයේදීය. එම වර්ෂයේදී මිනිස් ජීවිත 95ක් අහිමි වී[…]

Read More »

අධිකාරියේ නිවාසවලින් 20% ක් හිස්

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඉදිකර අවසන් නිවාසවලින් සියයට විස්සක කිසිවකු පදිංචි වී නොමැති බවත්, නිවාස සුදුසුස්සන්ට ලබා නොදී දේශපාලන හිතවතුන්ට ලබා දීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පාර්ලිමේන්තුවේදී පැවසීය. ජාතික නිවාස අධිකාරිය ඉදිකළ ගම්මාන 171 කින් සිදු කර ඇති සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ ඉදිකළ නිවාස[…]

Read More »

එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාර හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයින් පිරිසක් හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර සාකච්ජාවක් ඊයේ(09) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. උතුරු පළාතේ වර්තමාන තත්වය, යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ජන ජිවිත නඟා සිටුවීම හා පළාතේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා කරනු ලැබීය. සාකච්ජාවේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ රජය[…]

Read More »

හදිසි නීතිය ඉවත් කරන්නැයි තානාපති බලපෑම්

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග පැනවූ හදිසි නීතිය යළිත් ඉවත් කරන ලෙසට පාර්ශ්ව ගණනාවකින් ආණ්ඩුවට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. මේ අතරින් විදේශ තානාපතිවරුන් රැසකගෙන් ආණ්ඩුවට බලපෑම් එල්ල වී ඇත්තේ ජනජීවිතයට බලපෑම් එල්ල වී පවතින නිසා හදිසි නීතිය ඉවත් කරන ලෙසටය. දෙමළ ජාතික සන්ධානයේ අදහස වී ඇත්තේද මේ වන[…]

Read More »

කුරාණය ගැන පොලිසියට පාඩමක්

මුස්ලිම් ජාතිකයින්ගේ ආගමික කටයුතු හා කුරාණය පිළිබඳ පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙසට පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා ඇති බව වාර්තා වේ. මේ අනුව රට පුරා ඇති පොලිස් ස්ථාන 495ක සිටින පොලිස් නිලධාරීන් ඉදිරි දිනවලදී කුරාණය පිළිබඳ දැනුවත් කෙරෙනු ඇත. මවුලවිවරුන් විසින් අදාළ දැනුවත් කිරීම් සිදු කරන අතර මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ[…]

Read More »

මාස දෙකකට වරක් ගෑස්වලටත් සූත්තරේ එයි

මාස දෙකකට වරක් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය වන පරිදි ගෑස් සඳහා වූ මිල සූත්‍රය සකස් කර අවසන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මෙම මිල සූත්‍රය ලබන අඟහරුවාදා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කෙරේ. 2019 වසරේ මුල් මාසයේ සිට ගෑස් සඳහා මිල සූත්‍රයක් සකස්[…]

Read More »

ඉන්දියාවේ සමීක්ෂණයෙන් ජනප්‍රිය පුද්ගලයන් සජිත් හා ගෝඨා

තව මාස කිහිපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කිරීමට ඒ ඒ පක්ෂ සැලසුම් කර ඇති අපේක්ෂකයන්ගේ නම්වලින් වැඩි ඉල්ලුමක් ඇති අය හඳුනා ගැනීම සඳහා ඉන්දියාව සමීක්ෂණයක් සිදුකර තිබේ. එහිදී රටේ ජනප්‍රිය ජනාධිපති අපේක්ෂකයන් ලෙසට වැඩි දෙනාගේ තේරීම වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ නම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්[…]

Read More »

ලබන වසරේ අයවැය නොවැම්බර් නැහැ – ජනවාරියට කල් යයි

2020 සඳහා අයවැයත් මෙම වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර ඇත. ඒ වෙනුවට ලබන වසරේ ජනවාරි 01 සිට අප්‍රේල් 30 දක්වා වූ පළමු කාර්තුව සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ‘‘අරුණ’ට ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරණය මෙම වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බැවින් අයවැය ලේඛනය ඉදිරිපත්[…]

Read More »