විරෝධතාවක් නිසා වෝඩ් පෙදෙසේ එක් මන්තිරුවක් වසා දැමේ

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මාර්ගයේ එක් මං තීරුවක් මේ වන විට වසා දමා ඇත. අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් පරිගණක තාක්ෂණ පීඨයේ සිසුහු 300ක පමණ පිරිසක් විරෝධතාවේ නියැලී සිටින අතර කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව පවත්වනු[…]

Read More »

එජාපය සන්ධානගත විය යුත්තේ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවයි

එක්සත් ජාතික පක්ෂය සන්ධානගත විය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඔහු නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කළ අතර සන්ධානයක් පිහිටුවීමට තමා 100% නොව, සියයට ලක්ෂවාරයක් එකඟ බව සඳහන්ව ඇත. එහෙත් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ[…]

Read More »

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති රිමාන්ඩ්

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ලබන මස 17 වන දා දක්වා කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු බිය ගැන්වීම, මුදල් පැහැර ගැනීම හා පුද්ගලයෙකු පැහැර ගැනීම යන චෝදනාවන්ට අදාළව කුරුණෑගල මහාධිකරණයේ සැකකරුට එරෙහිව මේ වන[…]

Read More »

සහරාන් කල්ලියේ රුපියල් කෝටි 134ක නව බැංකු ගිණුම් එළියට

ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ ආධාරකරුවන් සතුව තිබූ රුපියල් කෝටි 134 කට ආසන්න මුදලක් බැර කර තිබූ නව බැංකු ගිණුම් කීපයක් සොයා ගැනීමට හැකිවී තිබේ. අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව එම මුදල් අත්හිටුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත් බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පැවසීය.[…]

Read More »

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති අර්බුධවලට කොළඹ අගරදගුරු මැදිහත්ව කටයුතු කිරීමට තීරණය කරයි

මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති අර්බුධ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ සමඟ සාකචිඡා කළ අතර එහිදී ඉදරිපත් කළ කරුණු සළකා බලා ඉදිරියේදී මීට මැදිහත්ව කටයුතු කිරීමට උන්වහන්සේ තීරණය කර ඇත. එමෙන්ම මෙම සමස්ත සිද්ධි දාමය රට තුළ ස්ථාවර[…]

Read More »

කොළඹ කුණු අරුවක්කාළු ගෙනියන්න දිනකට ලක්ෂ 50ක්

කොළඹ නගරයේ කසළ පුත්තලම අරුවක්කාළු විද්‍යාත්මක කසළ අංගණයට රැගෙන යාමට දිනකට දළ වශයෙන් රුපියල් ලක්ෂ 50 ක් වත් වැය වන බව කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති එම්.ටී.එම්.ඉක්බාල් පවසයි. එක් ලොරියකින් මෙට්‍රික් ටොන් 10 ත් 12 ත් අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කරන බවත්,අවම වශයෙන් ලොරි 50 ක් වත් කසළ අරුවක්කාළු වෙත[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 15දෙනෙකුගෙන් සමන්විත එම සංචිතය පහතින් වේ…. දිමුත් කරුණාරත්න – නායක ඇන්ජලෝ මැතිව්ස් දිනේශ් චන්දිමාල් ලහිරු තිරිමාන්න කුසල් මෙන්ඩිස් කුසල් ජනිත් පෙරේරා නිරෝෂන් දික්වැල්ල ධනංජය ද සිල්වා අකිල ධනංජය ලසිත් ඇඹුල්දෙණිය සුරංග ලක්මාල්[…]

Read More »

කෘෂිකර්ම අමාත්‍යාංශයේදී හැරිසන්ට හිරිහැරයක්

වැවක ගැටලුවක් ගැන සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට ගිය තමන් පැය දෙකහමාරකට අධික කාලයක් රස්තියාදු කළේ යැයි උරණවූ කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් පහර දීමට උත්සාහ කළේ යැයි අගමැතිවරයාට පැමිණිලි ලැබී ඇත. මෙම සිද්ධිය පෙරේදා සවස සිදුව ඇති අතර පී. හැරිසන් විසින් මේ බව අගමැතිවරයාට පැමිණිලි[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පුහුණු තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර පැවැත්වෙන තුන්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙවන දිනය සදහා තරගය දහවල් 12.00 වන තුරුත් ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. ඊයේ දිනයේ තරගය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල කඩුළු[…]

Read More »

එජාපයේ සිව් දෙනකු රහසිගත සාකච්ඡාවක් – සජිත්ගේ බදුල්ලේ රැලියට තහංචියක්!

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරමින් ලබන සඳුදා (12) බදුල්ලේදී පැවැත්වීමට නියමිත මහජන රැලිය නැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව වාර්තා වේ. ඊට හේතුවී ඇත්තේ රැලිය පැවැත්වීම සඳහා පක්ෂ ලේකම්වරයාගෙන් අනුමැතිය ලබාගෙන නොතිබීමය. මෙම රැලියේ සංවිධාන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සිදුකරනු ලබයි. එහෙත් රැලිය සංවිධානය කිරීම සඳහා[…]

Read More »

ජනාධිපති කාම්බෝජ සංචාරය ගිවිසුම් දෙකකට අත්සන් තබයි

ආර්ථික, වෙළෙඳ, සමාජයීය වශයෙන් මෙන්ම බෞද්ධ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලු කටයුතුවලදී කාම්බෝජය, ශ්‍රී ලංකාව සමග ශක්තිමත් අත්වැල් බැඳගෙන සිටින බව කාම්බෝජ රජතුමා ප්‍රේහ් බට් සම්චෙච් ප්‍රකාශ කළේය. කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කම්බෝජ රජු අතර හමුවක් ඊයේ (08 වැනිදා) පෙරවරුවේ සිදුවිය.[…]

Read More »