ඕස්ට්‍රේලියාවේදී සම්මාන දිනූ ලංකාවේ රස සුවඳ

“සුවඳ” සුවඳක්ම නොව අනන්‍යතාවයක්ද වේ. ඒ නිසා සුවඳ යනු ස්මරණයට දොර විවර කරන්නාද වේ. සුවඳ විවිධාකාරය. ඒ අතරේ මේ කතා කරන්න සූදානම් වන්නේ රස නහර පිනවූ සුවඳක් ගැනය. ශ්‍රී ලාංකේය අනන්‍යතාව කියන ඒ සුවඳ හමන්නේ අපේ මුළුතැන්ගෙයිනි. අද එය ඕස්ට්‍රේලියාවටද දැනෙනවා පමණක් නොව ඒ රස සුවඳ ඉහළින් ඔසවා තැබීමටද අපේ[…]

Read More »

නවසීලන්තය සමග පුහුණු තරගයේ පළමු ඉනිමේ පළමු දිනය සදහා ශ්‍රී ලංකා පිල කඩුළු 6ට ලකණු 323යි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තෙදින පුහුණු ටෙස්ට් ක්‍රිකට් තරගය පළමු දිනය සදහා තරගය මේ වන විට නතර කර තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් පළමු ඉනිම සදහා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 323ක් රැස්කර ගෙන සිටියේය. දිනය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි නායක[…]

Read More »

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඒක පාර්ශ්වික නොවන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි – විපක්ෂ නායක

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකපාර්ශ්වික නොවන පරීක්ෂණයක් පවත්වා සෑම දෙනාටම පිළිගත හැකි ලෙස වැරදිකරුවන් හඳුනාගෙන ඔවුන්ව අනිවාර්යයෙන්ම අධිකරණය ඉදිරියට ගෙන ආ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (07) පස්වරුවේ මොරටුව මහනගර සභාවේ පැවැති උත්සවයකට එක්වෙමින් විපක්ෂනායකවරයා පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ගරු කාදිනල් හිමිපාණන් විසින්[…]

Read More »

සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව නීතිපති අධි චෝදනා ගොනුකරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ නීති විරෝධී ලෙස රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. 2015 වසරේ පෙබරවාරි මස[…]

Read More »

නව සන්ධානයක් ගසා අපේම කියා ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – මහින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයක් ගසා අපේම කියා ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා යැයි එජනිස සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පවසයි. එජනිස සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර කී‍වේ අද (08) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කොළඹ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දීය. අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු[…]

Read More »

මන්නාරම සමූහ මිනිවළේ අස්ථි සාම්පල ගැන ඇමරිකානු රසායනාගාර ඉදිරිපත් කළ කාල නීර්ණ වාර්තාව ගැටළු සහගතයි

මන්නාරම සමූහ මිනිවළේ අස්ථි ‍සාම්පල සම්බන්ධයෙන් ඇමරිකානු ෆ්ලෝරිඩා රසායනාගාරය ලබාදුන් දින වකවානු විමසීමේදී එකම මිනිවළ තුළින් හමුවු අස්ථි සාම්පලවල කාලය සම්බන්ධයෙන් වසර 231 ක තරම් වෙනසක් පැවතීම ගැටළු සහගත බව මන්නාරම මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි. මන්නාරම,පැරණි සතොස[…]

Read More »

ඉදිරියේදි මි.මී. 100ට වැඩි තද වැසි – සුළගේ වේගය පැ.කි.මී. 70-80 දක්වා වැඩි විය හැකියි

දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුරු, උතුරුමැද, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩිවීමේ හැකියාවක් පවතීන අතර[…]

Read More »

ලිට්‍රෝ නඩු විභාගයෙන් ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කෙරේ

පසුගිය පාලන සමයේ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව රජය විසින් අළුතින් ස්ථාපිත කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනුකළ ප්‍රථම[…]

Read More »

ශ්‍රී ලංකා නවසීලන්ත පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර තෙදින පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය මෙතෙක් (පෙ.ව. 11.44) ආරම්භ වී නැහැ. මෙම තරගය කටුනායකහිදී පැවැත්වීමට නියමිතයි. අද ආරම්භවීමට නියමිත මෙම තරගය ලබන 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

Read More »

පොදු ව්‍යාපාරික කාරක සභාව හෙට සිට මාධ්‍යයට විවෘතයි

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඇතුළු ආංශික අධීක්ෂණ කාරක සභා කමිටුව හෙට (09) සිට මාධ්‍යයට විවෘත කරන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. අද පාර්ලිමේන්තු සැසිවාරයේදී කථානායකවරයා කියා සිටියේ කෝප් කමිටුවේ තොරතුරු වගකීමෙන් යුතුව මාධ්‍යයට තොරතුරු වාර්තා කරන ලෙසයි. පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරු 10.30ට කතානායක කරූ ජයසූරිය මහතාගේ[…]

Read More »

වැසි සහ තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටෙයි

අධික වර්ෂාවත් සමග හමාගිය තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිද වැටී ඇති බවට තොරතුරු වාර්තා වේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ විදුලි රැහැන්වලට ගස් කඩා වැටීම හේතුවෙන් මෙලෙස විදුලිය බිද වැටී ඇති බවයි. දෙහිවල, මාලඹේ, හෝමාගම, කොස්ගම, පයාගල, පුත්තලම, දඹුල්ල සහ නිකවැරටිය යන ප්‍රදේශවල විදුලිය බිද වැටීම් වාර්තා[…]

Read More »