රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්කාලීන පුහුණුකරු ලෙස පත් කෙරේ

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්කාලීන පුහුණුකරුවෙකු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන රුමේෂ් රත්නායක පත්කර තිබේ.

Read More »

මැති ඇමති නිල නිවාසවල නිල දහන්ගැට

හිටපු ඇමැතිවරුන් විසිදෙනකුට ආසන්න පිරිසක් ඔවුන්ට දුන් නිල නිවාස තවමත් ආපසු භාර නොදී බලහත්කාරයෙන් ඒවායේ රැඳී සිටිති. මේ නිසා අලුතෙන් පත්වී සිටින ඇමතිවරුන් විසිදෙනෙක් තමන්ට නිල නිවාස ලබාදෙන ලෙසට රාජ්‍ය පරිපාලන‚ ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමති රංජිත් මද්දුම බණ්ඩාර ඉල්ලීම් කර තිබේ. හිටපු ඇමතිවරු ඉවත් නොවීම නිසා එම[…]

Read More »

පොහොට්ටුවේ මන්ත්‍රී උපුල් හේරත් රු. ලක්ෂ 05 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරේ

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී උපුල් හේරත් යන අයව රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාරවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා 07 වැනිදා දහවල් නියෝග කළේය. පසුගිය මැයි මස 13 වැනිදා මාරවිල අධිකරණ බල ප්‍රදේශයේ තුම්මෝදර, කොට්ටරාමුල්ල සහ මොරකැලේ[…]

Read More »

දකුණේ නව ආණ්ඩුකාරවරයා වැඩ අරඹයි

හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා ඉල්ලා අස් විමෙන් පසුව පුරප්පාඩු වු දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය සදහා ඉකුත්දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හේමාල් ගුණසේකර මහතා දකුණු පලාත් පලාත් ආණ්ඩුකාර වරයා ලෙස පත් කර ඇත. ඒ අනුව 2019.08.07 දින උදාසන යෙදුනු සුභ මොහොතින් නව දකුණු පලාත් ආණ්ඩුකාරවරයා ලෙස හේමාල්[…]

Read More »

නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත. ඒ සදහා ක්‍රීඩකයින් 22කගේ සංචිතයට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ද හිමිව තිබේ. එම ක්‍රීඩකයින්ගේ නම් පහතින් වේ…. දිමුත් කරුණාරත්න – නායක ඇන්ජලෝ මැතිව්ස් දිනේෂ් චන්දිමාල් ලහිරු තිරිමාන්න කුසල් මෙන්ඩිස් කුසල් ජනිත් පෙරේරා නිරෝෂන්[…]

Read More »

අර්ජුන මහින්ද හමුවෙන්න ගියා කියන්නේ ඇත්තද?

බ්‍රහස්පතින්දා එක්තරා මාධ්‍යවේදියකුට ලැබුණු ‘ආරංචියක්’ මත ඔහු එය ප්‍රසන්නගෙන් විමසමින් සිටියේ ය. ආරංචිය නම්, ‘අර්ජුන ප්‍රසන්න සමග මහින්ද හමුවූ බව’ ය. ‘‘ආ මන්ත්‍රීතුමා කපුකමක් කරන්න අර්ජුනත් එක්ක විජේරාම පැත්තේ ගියා කියන්නේ ඇත්තද…?’’ මාධ්‍යවේදියා ප්‍රසන්නගෙන් ඇසුවේය. ‘‘මොකක්…? මම… ? අර්ජුන එක්ක ගියා…? කවුද ඔය ගල් පැලෙන බොරුව කිව්වේ…?’’ ප්‍රසන්න ඇසුවේ කිසිවක්[…]

Read More »

JMI සංවිධානයේ ක්‍රියාකාරීන් තිදෙනෙක් අම්පාරේදි අත්අඩංගුවට

“ජමියතුල් මිලාතු ඉබ්‍රාහිම්” සංවිධානයේ ක්‍රියාකාරීන් තිදෙනෙකු අද (07) අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන්ට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මොහිදීන් බාවා මොහොමඩ් රැම් හෙවත් අබු අක්රාන්, මොහොමඩ් රියාල් මොහොමඩ් සජිඩ් නොහොත් අඩු සල්මාන් සහ මොහොමඩ් රම්සින් රුෂ් දී[…]

Read More »

HNDA සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

උසස් ජාතික ගණකාධිකාරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසක් විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ. පොලීසිය පැවසුවේ මෙම විරෝධතා පාගමන හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බවයි. එමෙන්ම විරෝධතාවය හේතුවෙන් ගාලුමුවදොර පිවිසුම් මාර්ගයද වසා[…]

Read More »

දැනුම්දීමකින් තොරව ලංගම අගෝස්තු මැද නතර වෙයි

ශ‍්‍රී ලංගම සේවකයන්ට රුපියල් 2500ක දීමනාව නොගෙවීම හා නිළධාරීන්ගේ වැටුප් සංශෝධනය නොකිරීමට එරෙහිව දැනුම් දීමකින් තොරව දැවැන්ත වෘතිතිය සමිති අරගලයක් රටපුරා දියත් කරන බව,සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසයි. මේ අගෝස්තු මාසයේ වැටුපට ශ‍්‍රී ලංගම සේවකයන් හට රුපියල් 2500 යේ අන්තර් දීමනා මුදල ලබාදීමට සහ විධායක[…]

Read More »

චන්දිම වීරක්කොඩි කියන කොකා හා තිත්තයාගේ කතාව

ගමේ කතාවක් තියනවා කොකාට වාරයක් නම් තිත්තයාට ද වාරයක් කියලා.ඔන්න දැන් ජනතාවට මේදා ජනාධිපතිවරණයේ දී කොකා හා තිත්තයාගේ වාරය උදා වෙලා තියනවා. ඒ වාරය නිවැරදිව තේරුම් ගත යුතුයි.නැති නම් ජනතාව යළි යළිත් අමාරු වේ වැටෙනවා යැයි, එජානිස සන්ධාන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි නීතිඥ චන්දිම වීරක්කොඩි අප අරුණ පුවත්පත කළ විමසුමක දී[…]

Read More »

කපුගේ ශුරීන්ගේ ජන්ම දිනය මහ ඉහළින් සැමරේ

කපුගේ පදනම සංවිධානය කරන විශාරද ගුණදාස කපුගේ ගාන්ධර්වයාණන්ගේ 74 වන ජන්ම දිනය නිමිත්තෙන් ලේ දන් දීමේ කදවුරක් සහ පුෂ්පෝහාර පිදීමක් අද (07) වන දින දවස පුරා ඇල්පිටිය, කහදූව, මිරිස්වත්තේ පිහිටි කපුගේ ශූරීන්ගේ ස්මාරකය අහියසදී පැවැත්වීණි. විශාරද ගුණදාස කපුගේ පදනම මගින් ලේ දන් දීමේ පිංකම හා කපුගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම පවුලේ[…]

Read More »
1 2 3