ක්‍රිකට් වලින් කප් ගැසූ අර්ජුන ගුවනින් බදු අය කරයි

ලංකාවේ ක්‍රිකට් පාලන අධිකාරිය හොරම හොර ගුහාවක් සිදු කර ඇති හොරකම් හා දූෂණ සම්බන්ධයෙන් ඉදිරියේ දී කරුණු ප්‍රකාශ කරන්නට තේරිම් කාරක සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා නායකයාගෙක් ඉල්ලා සිටිනවා යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති අරජුන රණතුංහ පවසයි. අමැති වරයා ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (06) දින දහවල් රජයේ[…]

Read More »

ඇමති සාගල විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙයි

අප්‍රේල් 21 වැනි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ කාරක සභාව හමුවට නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ භාරව සිටි අමාත්‍ය සාගල රත්නායක මහතා පැමිණ තිබේ. අමාත්‍යවරයා මේ වන විට කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් සිටී.

Read More »

විවාදයට ගැනීමට තිබූ විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගනී

අද දිනයේ (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගෙන තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බව දීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු හෙට පස්වරු 1.00 දක්වා කල් තැබිණි.

Read More »

සිහළ රාවය සංවිධානයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ලිපියක්

ජාතික තව්හිත් ජමාත් සංවිධානය තහනම් කිරීම සහ එම සංවිධානයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ත්‍රස්ත මර්ධන කාර්යාංශය වෙතින් උපදෙස් විමසීම සඳහා ඉදිරිපත් කරන ලද පරීක්ෂණ ගොනුව වසර දෙකකට අධික කාලයක් යටපත් කර නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතීඥ මලික් අසීස් යන අය අත්අඩංගුවට[…]

Read More »

ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙයි

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම ආරම්භ කර ඇත. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(06) 01.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභාව රැස්විය. කන්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් අන්තවාදයක් නිසා මුස්ලිම් පල්ලි දෙකක් අතර ගැටුමක් ඇති බවට පමණක් 2017 ආක්ෂක කමිටු රැස්වීමේ සකච්ඡා වූ බවත් මෙවැනි ත්‍රස්ත්‍ර ක්‍රියාවක්[…]

Read More »

භාතියගෙන් යාපනයේ පවුලකට හිසට සෙවණක්

යාපනය,ඉයන්තාර්,කෝවිල්අඩි,කොඩිකාමම් ප්‍රදේශයේ රාජරත්නම් ජයකුමාරි මහත්මිය වෙනුවෙන් ඉදිකළ නව නිවසක් අදාළ පවුල වෙනුවෙන් පරිත්‍යාග කිරීම 04 වැනිදා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ හා ගායන ශිල්පි භාතිය ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. ගායන ශිල්පි භාතිය ජයකොඩි මහතාගේ හා චින්තක සොයිසා මහතාගේ ධන පරිත්‍යාගයෙන් යාපනය ආරක්ෂක සේනා නිළධාරීන්ගේ ශ්‍රම දායකත්වය[…]

Read More »

ආදිවාසීන්ගේ ඔසු යැයි පවසමින් තෙල් බේත් විකුණන හොර ජාවාරමක් ගැන හෙළි කරයි

දඹාන ආදිවාසීන් විසින් නිපදවන ‍බෙහෙත් බවට ප්‍රචාරය කරමින් සති පොල වල සහ විවිධ නගරවල තෙල් බෙහෙත් වර්ග අළවිකරන ව්‍යාජ වෙදුන් නිසා තම කීර්ති නාමයට බලවත් හානියක් සිදුව ඇතැයි ආදාවාසී නායක වනස්පති පාරම්පරික දේශීය වෛද්‍ය වනස්පති ඌවරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසති. මෙම කූට ජාවාරම සදහා කුඩා වෑන්රථ සහ ශබ්දවාහිනී යන්ත්‍ර ද උපයෝගි[…]

Read More »

බන්දුලගේ සරම ඉවරයි

පොදුජන පෙරමුණ පසුගිය සතියේ ම ‘ගෙයින් ගෙට’ යන දැනුවත් කිරීමේ වැඩසටහන ද ආරම්භ කළ අතර පළමුවැනි ‘රූපවාහිනී දැන්වීම’ ද ප්‍රචාරය කරන්නට පටන්ගෙන තිබිණි.සුපුරුදු සුදු සරමින්ම සාදයට පැමිණි ‘බන්දුල ගුණවර්ධනගේ සරමේ’ තිබුණු මඩ වැනි දුඹුරු පැහැති පැල්ලම් දක්වමින්, එතැනට පැමිණි රංජිත් මද්දුම බණ්ඩාර, ‘‘මොකද මේ සරම… මොනවද මේ ගෑවිලා තියෙන්නේ…’’ යි[…]

Read More »

කටාන ශා. සෙබස්තියන් පිළිරුවට ගල් ප්‍රහාරයක් – ප්‍රදේශවාසින් උද්ඝෝෂණයක

කටාන කටුවාපිටිය දේවස්ථානයට මීරිගම දෙසින් ඇතුළුවන මාර්ගය අසළ පිහිටි ශාන්ත සෙබස්තියන් පිළිරුවට නාදුනන පුද්ගලයෙක් විසින් හානිකර තිබේ. ඊට විරෝධය දක්වමින් ප්‍රදේශයේ ජනතාව මේ වන විට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. අප වාර්තාකරුවන් සදහන් කළේ නාදුනන පුද්ගලයෙකු විසින් ශාන්ත සෙබස්තියන් පිළිරුවට ගලකින් ප්‍රහාර දී ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති[…]

Read More »

එදා රෑ ලස්සනටම හිටියේ කරු ජයසූරියලු

ඉකුත් සතියේ කොළඹදී ‘දේශපාලනික සාද දෙකක්’ පැවැත්විණි. ‘වෝටර්ස් එජ්’ හි පැවති ‘පළමු සාදය’ සංවිධානය කර තිබුණේ, චීන තානාපති කාර්යාලය මගිනි. මෙයට පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් සමග කතානායකවරයා ද සහභාගි වී සිටියේ ය. කතානායක කරු ජයසූරිය මෙම සාදයට සහභාගි වී සිටියේ, නවීන විලාසිතාවේ ‘කළු කමිසයකින්’ සහ සරමකින් සැරසී ය. සියලුදෙනාම පැවසුවේ[…]

Read More »

මාලඹේ සුද්දා ගිනිඅවියක් සමග අත්අඩංගුවට

පාතාලයේ ඉලක්කයක් ගැනීම සදහා බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ නිවසක රැදී සිටි මාලඹේ සුද්දා නමැති පාතාලයකුට පිස්තෝලයක්ද සමග පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශය මගින් පෙරේදා (05) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මහේෂ් වසන්ත නොහොත් මාලඹේ සුද්දා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 16ක් විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් උණ්ඩ දහයක් සොයාගෙන ඇත. මාලඹේ[…]

Read More »