Update : සරසවි සිසුන්ගේ විරෝධතාවය විසුරුවා හැරීමට ජල සහ කදුළු ගෑස් ප්‍රහාර

අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයේ නිරත සිසුන් විසුරුවාහැරීමට පොලීසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. Update : 1.20pm ——————————————————————————————————————————- ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමේ අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් තාවකාලකිව වසා දමා තිබේ.

Read More »

මීළඟ මැතිවරණයට සූදානම්ද?

වර්තමානයේ තිරයේ නිතරම දකින්න නොලැබුණත් රසිකයන්ගේ හදවත්වල නිරන්තරයෙන් රැඳී සිටින රංගන ශිල්පිනියන් අතලොස්ස අතරේ ඕෂධී හේවාමද්දුමට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. මේ දිනවල තිරයේ ඉඳහිට දකින්න ලැබීම ගැන මෙන්ම ඕෂධීගේ තවතම තොරතුරු සොයා අපි ඇය හමුවට ගියා. ඕෂධී මේ දිනවල ඔබගේ කලා කටයුතු මොනවද? මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්නෙ. ලබන අගෝස්තු[…]

Read More »

විවාහ පොරොන්දු දී කාන්තාවන් රවටා මුදල් සහ රන් භාණ්ඩ වංචා කල පුද්ගලයන් දෙදෙනෙකු මාට්ටු

පුවත් පත්වල මංගල දැන්විම් පලකර විවාහකර ගන්නා බවට පොරොන්දුවි කාන්තාවක් රවටා හෝටල්වලට ගෙනගොස් ඔවුන්ගේ රන් භාණ්ඩ සහ මුදල් වංචා කරන ලද සැකකරුවෙකු සහ එයට ආධාර අනුබල දුන්බව කියන ත්‍රි රෝද රථ රියදුරෙකුද අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නෙළුව ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි[…]

Read More »

එජාපය තනි පක්ෂයක් ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට හැකියාවක් නෑ

එක්සත් ජාතික පක්ෂය කලබල වෙනවා ඡන්දයක් එනකොට.නායකයෝ වැඩි වෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය හිතනවනම් ඔවුනට තනියම ජනාධිපතිවරණය ඉල්ලලා දිනන්න පුළුන් කියලා ඉතිං ඒක කළාට අපිට ප්‍රශ්නයක් නැහැ.ඉදිරි ජනාධිපතිරවරණයට තනි පක්ෂයක් ලෙසට ඉදිරිපත් වී ජයග්‍ර‍හණය කළ හැකි යැයි එක්සත් ජාතික පක්ෂය සිතන්නේ නම් එය ලොකු මුලාවක් බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා[…]

Read More »

කොදෙව්වන් පරදවා ඉන්දියාව පන්දුවාර විස්ස තරගාවලිය ජයගනී

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ. ඒ තරග 2ට 0ක් ලෙසයි. පන්දුවාර විස්ස තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරග දෙකම ඉන්දියාව ජයගත් අතර දෙරට අතර තෙවන තරගය හෙට පැවැත්වීමට නියමිතයි. දෙරට අතර ඊයේ පැවැති දෙවන පන්දුවාර විස්ස තරගයේ[…]

Read More »

අනෝමාට සහ ලකීට රාජ්‍ය අමාත්‍ය ධූරයක්

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දී තිබේ. අනෝමා ගමගේ මහත්මිය දිවුරුම් දෙනු ලැබුවේ, ඛණිජ තෙල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙසයි. නගර සලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරියේදී අද දිවුරුම් දුන්නේය. ජනාධිපති නිල නිවසේ දී මෙම දිවුරුම්[…]

Read More »

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද විථි සංචාරය කෙරේ

මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (05) රාත්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. අද රාත්‍රි 07.02ට යෙදී ඇති සුබ මොහොතින් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතයි. අද (05) සිට දින 05ක් පුරා කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරෙනු ඇති. ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක[…]

Read More »

ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි

පළාත් තුනක් සඳහා අද(05) උදෑසන නැවත වරක් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පත් කර ඇත. ඒ අනුව මධ්‍යම හා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වු මෛත්‍රී ගුණරත්න මහතාට, කීර්ති තෙන්නකෝන් මහතා හා හේමාල් ගුණසේකර මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත. ඒ අනුව නව දිවුරුම් දීමෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් මහතා ද,[…]

Read More »

දඹුල්ලේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

දඹුල්ල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාර මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අද අලුයම 3.00ට පමණ අදාළ නාගරික මන්ත්‍රීවරයා විසින් ව්‍යාපාරිකයෙකුට කඩුවකින් පහරදීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය සදහන් කළේය. මෙම[…]

Read More »

උසස් පෙළ විභාගය අද ආරම්භ වෙයි

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ වෙයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස් හත්දාහස් හත්සිය හතර දෙනෙකු මධ්‍යස්ථාන 2678 කදි පෙනි සිටීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ලබන 31 වැනිදා දක්වා පැවැත්වෙන විභාගය අද පෙරවරු 8.30 ට ආරම්භ වන අතර සියලු අපේක්ෂකයින් පෙරවරු[…]

Read More »

වැල්ලවත්තේ ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 03ක් ඇතුළුව 06කට තුවාල

වැල්ලවත්ත, මයුර පෙදෙසේ නිවාස සංකීර්ණයක පිරිසක් සහ කොන්ත්‍රාත් සමාගමක කම්කරුවන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු ඇතුලු හයදෙනෙකු තුවාල ලබා ඇත. මෙම ගැටුම ඊයේ (04)රාත්‍රී 11 ට පමණ ජංගම දුරකථනයක් මුල්කරගෙන ඇතිවූ ගැටළුවක් හේතුවෙන් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස්[…]

Read More »