දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද සිය ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් කළ දැනුම් දීමකට අනුව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද (04) උදෑසන සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට යොමු කර ඇති බව වාර්තා වෙයි.

Read More »

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 9.30 සිට දහවල් 12.00 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 339,367ක් වන අතර විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් පරිශ්‍රයන්ට ගුරුවරුන්ට සහ අනධ්‍යනය කාර්ය මණ්ඩලය ඇතුළුව අවසර නොලත් කිසිදු[…]

Read More »

වස්කඩුවේදී බස් රථ දෙකක් ගැටීමෙන් 6දෙනෙකු මියයයි

කළුතර වස්කඩුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇත. එම අනතුරින් තුවාල ලැබූ 52 දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේය. තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් 43 දෙනෙකු, කාන්තාවන් 8 දෙනෙකු හා කුඩා දරුවෙකු සිටින අතර කාන්තාවන් 3 දෙනෙකු[…]

Read More »