එජාපයෙන් නොලැබුණොත් සජිත් ශ්‍රීලනිපයේ අපේක්ෂකයා

සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර කුමක් හෝ සැලසුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවී ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වේදෝයි සැකයක් තමන්ට[…]

Read More »

2019 වසරේ මුල් මාස 6 තුළ පමණක් නීති විරෝධී සුරාබදු වැටලීම් 24,150යි

නීති විරෝධී මත්පැන් තුරන් කිරීම තුළින් ජීවිත අවදානම අවම කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වැඩසටහන තුළින් වසරේ මුල් මාස 6 තුළ පමණක් නීති විරෝධී සුරාබදු වැටලීම් 24,150ක් සිදු කර තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ මහතා පවසයි. 2018 වසරේ වැටලීම් 49,312 ක් සිදුකර ඇති අතර, එයින් දඩ මුදල්[…]

Read More »

බෝට්ටු කුලියට දුන් තර්ස්ඩේ දූපතේ සිංහලයෝ

පෙර ලිපියක සඳහන් කළ පරිදි සිංහලයන් තර්ස්ඩේ දූපතට මුලින් පැමිණෙන්නේ මුතු කර්මාන්තයට සම්බන්ධ බෝට්ටුකරුවන් හා ශිල්පීන් ලෙසය. එමෙන්ම ඔස්ට්‍රේලියානු ප්‍රධාන ගොඩබිමත් තර්ස්ඩේ දූපතත්. තර්ස්ඩේ දූපත හා වෙනත් දූපත් අතර මගී හා භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු යාත්‍රාවල සේවයටද සිංහලයන් එක්ව ඇති බව පෙනේ. ඊට අමතරව අසාන් (Assan), අහමඩ් (Ahamat)  හා මිස්කින් වැනි[…]

Read More »

ඇත් රජු රජ ගමනින් යන විසිතුර මෙන්න බලන් සිරි දළදා පෙරහර

ශ්‍රී ලංකාවේ පෙරහර සමය ලෙස සැලකෙන්නේ ඇසළ සමයයි. ජූලි, අගෝස්තු මාස ඊට අයත්ය. කතරගම මහා දේවාලයේ පැවැත්වෙන ඇසළ පෙරහරින් ඇරඹෙන මෙම පෙරහර මංගල්‍යයන් මහනුවර දළදා පෙරහර, සතර මහා දේවල පෙරහර, අලුත්නුවර, නවගමුව, දෙවුන්දර, රත්නපුර, මහියංගණය ආදී වශයෙන් ඒ ඒ දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර මාලාවකින් සමන්විතය. මේ අතර මහනුවර ඇසළ[…]

Read More »

පොහොට්ටුව ගමින් ගමට යයි

රටපුරා ගම්මාන 14 000 ආවරණය කරමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගමන් ගමට දොරින් දොරට ගමන් කරමින් පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු අද 04 දින රට පුරා දියත් කළේය. මෙම ප්‍රවර්ධන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14029 ක් පුරා ආවරණය කරන්නටද හැකි වු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ආසන සංවිධාකයෝ අරුණ පුවත්[…]

Read More »

එජාපයේ නව සන්ධානය පිහිටුවීම කල්යයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය පිහිටුවීම හෙට දිනයේ සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල සඳහන් කරයි. සන්ධානගතවීමට නියමිත ව්‍යවස්ථාව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරය තුළ පවතින මතභේදය විසඳාගත් පසු එම කටයුත්ත සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා එම පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී[…]

Read More »

මගේ ලක්ෂ 50 පොලිසිය හොරකම් කළා

ලලිත් ඇතුලත්මුදලි ඝාතකයාගේ සැබෑ ඝාතකයා සම්බන්ධයෙන් තොරතුරු (හෝඩුවාව) දුන් පුද්ගලයාට පොලිසිය මගින් ලබාදෙනු බැව් කියන ලද රුපියල් ලක්ෂ 50ක මුදල වසර 26ක සිට මේ දක්වා ලබා නොදි අදාළ බලධාරිහු ගසා කා හොර රහසේ ලබාගෙන ඇති බව,එම ඝාතනයේ තොරතුරු නිවැරදිව දුන් නිරංජන් විජේගුණවර්ධන මහතා පවසයි. 1993.04.23වන දින ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය[…]

Read More »

හසුනින් රැජිනක් දිනූ ඌරුමත්තේ ජිනේ

මේ පිටකොටුවේ සුප්‍රසිද්ධ බෝගහ අසල පත්තර තට්ටුවෙන් පත්තරයක් මිලදී ගන්නා විට අසන්නට ලැබුණු කියුම් කීපයකි. මේ කියන පුද්ගලයා සොයා පසුගිය සතියේ උදේ හය වීමටත් පෙර අප ගියේ පිටකොටුව බෝධීන් වහන්සේ වටා ඇති බුදුමැදුර වෙතය. අප යන විටත් ඔහු එහි වූ දැවැන්ත බුදු පිළිමයට වතාවත් කරමින් සිටියේය. බුදු පිළිමය දකුණුපසින් වූයේ[…]

Read More »

කඩුවෙල මංසන්ධිය සහ වෙළේ මංසන්ධියෙන් රථවාහන ගමනාගමනය සීමා කෙරෙයි

කඩුවෙල, නවගමුව පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර හේතුවෙන් අද පෙරවරු 11 සිට කඩුවෙල මංසන්ධිය සහ කඩුවෙල වෙළේ මංසන්ධියෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. අද උදෑසන 11.30 සිට දහවල් 1.30 දක්වා කාලසීමාව තුළ එම මාර්ගය භාවිතා කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි. කොළඹ[…]

Read More »

උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වළකින ලෙස උපදෙස්

උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ලබන 9 වන දා තෙක් ධීවර කටයුතුවලින් වළකින්නැයි සියලු ධීවරයින්ට දැනුම් දී ඇති බව එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. මේ වන විට එම ප්‍රදේශ ආශ්‍රීතව රැඳි සිටින ධීවරයින් දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය[…]

Read More »