රවිට එරෙහිව යළි විශ්වාසභංගයක්

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායකට එරෙහිව නැවත වරක් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇත. විදුලිය මිලට ගැනීම්, අමාත්‍යාංශ ගොඩනැගිල්ල සිය හිතවතකුට අයත් ස්ථානයකට මාරු කිරීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඊට මුල් වී ඇත. කරුණානායක ඇමැතිවරයාට විරුද්ධව මෙම විශ්වාසභංග යෝජනාව එළැඹෙන පාර්ලිමේන්තු සතියේදී කථානායකවරයාට[…]

Read More »

එජාපයේ නව සන්ධානයට හකීම්-රිෂාඩ් සහ දිගම්බරන්ගෙන් කොන්දේසි

එජාප නව සන්ධානය සමග එක්වීම සඳහා කොන්දේසි ඉදිරිපත් කිරීමට දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇත. අගෝස්තු මස 05 වැනි දින ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ප්‍රකාශයට පත් කිරීමට පෙර ජනාධිපති ධුර අපේක්ෂකයා හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අගමැතිවරයාට දැනුම් දී[…]

Read More »

කිරිපිටි මිල 15කින් නගී

මාස දෙකක සිට පොල් මිල ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බව පොල් වගාකරුවන් හා ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ සංගමයේ සම්බන්ධීකාරක සංජීව කරුණාසාගර පැවසීය. ඒ අනුව රුපියල් 920.00 කට අලෙවි වූ කිලෝ ග්‍රෑමයක් බරැති කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15.00 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 935.00 කි. වෙළෙඳපොළේ රුපියල් 375.00කට අලෙවි[…]

Read More »

ඇන්ටනොව් තුනක් අලුත්වැඩියාවට යුක්‍රේනයට දීමෙන් කෝටි 110 ක පාඩුවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 B වර්ගයේ ගුවන් යානා තුනක් යුක්‍රේනයේ යුක්‍රෝන්මාස් නමැති ආයතනයට ඩොලර් මිලියන දෙකකට වැඩි මිලකට අලුත්වැඩියාව සඳහා ලබාදීමට සැලසුම්කර තිබේ. මීට පෙර එම ගුවන් යානා අලුත්වැඩියාව සඳහා රුසියාවේ MFG රසියා නමැති සමාගමකට 2016දි ලබාදීමට සැලසුම් කර තිබූ නමුත් එම සමාගමට ඒ වර්ගයේ ගුවන් යානා[…]

Read More »