කොළඹ මෙගා සංවර්ධනයෙන් අවුල් වුණේ වවුල්ලුයි

කොළඹ නගරය තුළ දැන් කලක පටන් ම, විවිධාකාර ගොඩනැගිලි ඉදි කෙරෙනු දැකිය හැකි ය. කොළඹ ‘පෝර්ට් සිටිය’, ‘නෙළුම් කුලුන’ සහ විවිධ උස් ගොඩනැගිලි ඒ අතර වේ. මේවා ඉදි කෙරෙන්නේ මහා පරිමාණ වාහන සහ බර යන්ත්‍ර ආධාරයෙනි. එසේ ම, රාත්‍රී කාලයේ ද අධිසැර විදුලි පහන් දල්වා ගනිමිනි. රෑ-දවල් කියා වෙනසක් නැත.[…]

Read More »

කෙසෙල් කොළේ බත් කෑවොත් බඩ අඩු කරගන්න දුවන්න ඕනෙ නෑ !

කොළඹ රටේ උදවිය කාලාන්තරයක් තිස්සෙ කෑවෙ ප්ලාස්ටික්. ප්ලාස්ටික් කෑවා කියලා කිව්වෙ ඔන්න මේ විහිළුවට නම් නෙවෙයි. ප්ලාස්ටික් කිව්වට ප්ලාස්ටික්ම නෙවෙයි ආයුබෝවන්ඩ ලන්ච් ෂීට්. ඕකත් ඉතින් ඔය තුනී කරපු ප්ලාස්ටික් කොළයක්නෙ. ඔය ප්ලාස්ටික් කොළේට උදේ පාන්දර බත් බෙදාගෙන දුම් දම දමා වැඩට ගෙනියන බහුතරයක් උදවිය දන්නෙ නෑ ඔය ගෙනියන්නෙ වහ ගුළියක්[…]

Read More »

චීනයේ හලාල් අවන්හල්වල මුස්ලිම් හා අරාබි ලාංඡන හලා දමයි

නැගෙනහිර පළාතේ නාම පුවරු අරාබි භාෂාවෙන් ඇති බව වාර්තා වීමත් සමග ආණ්ඩුව පැත්තෙන් ඒ ගැන විවිධ නියෝග නිකුත් විය. එහෙත් ඒ අරාබි අක්ෂර සහිත නාම පුවරු තවමත් කොළඹ නගරයේද ඇති බැවින් ආණ්ඩුවේ කෙරුවාවේ තරම ගැන ඇස්තමේන්තුවක් අපටම සාදාගත හැකිය. මේ අරාබි අකුරු ගැන ඇති ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ පසුගිය පළවැනි[…]

Read More »

සන්තුෂ්ගේ දස්කම් වැඩිද මන්දා..

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන් වී යාමේ වේදනාව බංග්ලාදේශයට එරෙහිව ලබාගත් ‘වයිට් වොෂ්’ හෙවත් පූර්ණ තරගාවලි ජයත් සමගින් තරමක් තුනී වූයේය. ඒත් සමග පරාජයන්ගෙන් වියරු වැටී සමාජ මාධ්‍ය ඔස්සේ නොකඩවා ශ්‍රී ලංකා පිලට මඩ ගැසූ ක්‍රීඩාවට ලැදි ‘ක්‍රිකට් පිස්සන්’ ගේ වේදනාවන්ද තරමක් දුරට සමනය වී තිබෙයි. මේ[…]

Read More »

මෛත්‍රී ගුණරත්න මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෛත්‍රී ගුණරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මේ වන විට භාර දී තිබේ.

Read More »

මට මාව පොරක්  –  මිහිඳු  ආරියරත්න 

රොක් සංගීතය කිව්වහම අපි කාටත් මතක් වෙන චරිතයක් තමයි මිහිඳු ආරියරත්න කියන්නෙ. කවුද ඇත්තටම මේ මිහිඳු. ඒ ගැන වගේම තවත් හුඟක් දේ කතා කරන්න මිහිඳු අපිත් එක්ක එකතු වුණා. මිහිඳුගෙ මේ දවස්වල තොරතුරු මොනවද කිව්වොත්? මේ දවස්වල අලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කරගෙන යනවා. රොක් විතරක් නෙමෙයි වර්ග කිහිපයකම වෙනස් වෙනස්[…]

Read More »

පොල් ගෙඩියක් රු. 23යි බුලත් විටක් රු. 30යි

මාස දෙකක සිට පොල් මිල ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බව පොල් වගාකරුවන් හා ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ සංගමයේ සම්බන්ධීකාරක සංජීව කරුණාසාගර පැවසීය. ඒ අනුව පොල් ගෙඩියක් රුපියල් 18-23 අතර තොග මිලකට අලෙවි වේ. පසුගිය බ්‍රහස්පතින්දා කුලියාපිටියේ පැවති පොල් වෙන්දේසියේදී ගෙඩියක් රුපියල් 23කට අලෙවි වී ඇත. පොල් ගෙඩි ලක්ෂ තිහක් පමණ වෙන්දේසියට[…]

Read More »

එජාපයේ නව සන්ධානයට ශ්‍රීලනිපයේ සහාය ගන්න ප්‍රබල ඇමැතිවරයෙක් ජනපති හමුවෙයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳව ප්‍රබල කැබිනට් ඇමැතිවරයා අගමැතිවරයාද දැනුවත් කර තිබේ. අගමැතිවරයාගේ උපදෙස් මත ඉදිරි දිනවලදී ද තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සුගතදාස ගෘහස්ථ[…]

Read More »

ශිෂ්‍යත්ව දරුවන්ට ප්‍රශ්න පත්‍රයක්

අද ඉරිදා මේ රටේ තුන්ලක්ෂ තිස්නව දහසක් දරුවෝ පස්වැන්නේ ශිෂ්‍යත්වයට ඉඳගනිති. හෙට තවත් තුන්ලක්ෂ තිස්හත් දාහක් සිසු පිරිසක් අ.පො.ස. උසස් පෙළට හිඳ ගනිති. මේ අන්දමට ශිෂ්‍යත්වයද සාමාන්‍ය පෙළද ලියා උසස් පෙළ උසස් ලෙසින් සමත්ව උපාධි ලද පිරිසක් පසුගියදා කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. ගණන් බලා ඇති අන්දමට රැකියා විරහිත උපාධිධාරීන්[…]

Read More »

මං බුදුවෙලා නෑ ජනපති අගමැති සිහින මටත් තියෙනවා

ආණ්ඩුවේ අන්තිම කාලේ නේද ගෙවෙන්නේ? ඕනෑම ආණ්ඩුවක ආරම්භක කාලයක් වගේම අවසාන කාලයකුත් තියෙනවා. එහෙම කියලා ආණ්ඩුවක් අවසන් වෙන්නේ නැහැ. කාලය අවසන් වීම විතරයි වෙන්නේ. කාලය නෙවෙයි, ආණ්ඩුව පල්ලම් බැහැගෙන නේද යන්නේ? එහෙම හිතෙනවා ඇත්තේ ඔබේ පුවත්පතට සහ ගෝඨාභය රාජපක්ෂලාට. අපිට බලාගන්න පුළුවන් ඡන්දය ආවම පහළටද, ඉහළට ද යන්නේ කියලා. ඔබට[…]

Read More »

යුරෝපා තාක්ෂණයෙන් යුත් මෝටර් රථයක් රු. ලක්ෂ 30කට ශ්‍රී ලංකාවෙන්

යුරෝපා තාක්ෂණයට සියලු අංගෝපාංගවලින් නවීන මෝටර් රථයක් නිෂ්පාදනය කර රුපියල් ලක්ෂ තිහක් (30) වැනි මුදලකට ලබාදීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සැලසුම් කර තිබේ. වාහන අපනයනය කරන්නන්ගේ සංගමයේ සියලුම සාමාජිකයන් එක්ව ගොඩනගන සමුපකාර සංගමයක් මගින් අදාළ නවීන මෝටර් රථය නිෂ්පාදනය කිරීමට සූදානම් කර ඇති බව එම සංගමයේ විදේශ කටයුතු ලේකම් ආසිරි[…]

Read More »