මනුෂ්‍ය ඝාතනයක් හා පුද්ගලයෙකුට තුවාල සිදු කළ 3කට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයකට සහ පුද්ගලයකුට තුවාල කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් අද මරණ දඬුවම නියම කර ඇත. එලෙස මරණ දඬුවම නියම වුයේ, පොහොරවත්ත පොල්ගහවෙල පදිංචි ඩග්ලස් වික්‍රමපාල, සෙනරත් රණසිංහ සහ ප්‍රදීප් සංජීව ජයරත්න යන තිදෙනෙකුට වන අතර 2005 වසරේ පොහොරවත්ත ප්‍රදේශයේදී[…]

Read More »

සහරාන් සමඟ සමීපව කටයුතු කළ සැකකරුවන් දෙදෙනෙකුගෙන් රඳවා තබා ප්‍රශ්න කෙරෙයි

සහරාන් නැමති ත්‍රස්තවාදියා සමග සමීපව කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත. සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් මොහොමඩ් සහරාන් සමග හම්බන්තොට ප්‍රදේශයේ පුහුණුවීම්ද ලබා ගෙන ඇති බව වන අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බිබිල පොලීසිය විසින්ය. පොලිස් ත්‍රස්ත[…]

Read More »

මොන අභියෝග කළත් මොන බාධක දැම්මත් වැඩේට ලෑස්තියි

රට ගොඩනගන වැඩපිළිවෙළට තමන් අවතීර්ණ වී ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01දා) හම්බන්තොට පැවැති වැඩසටනකදී ජනතාව අමතමින් සඳහන් කළේය. වෙන කථා දෙකක් නෑ. මම වැඩේට බැහැලා ඉන්නේ. මොකක්ද මේ වැඩේ රට ගෙඩනගන වැඩසටහන, ජනතාව ශක්තිමත් කරන, ජීවත් කරවන, මාතෘ භූමිය ලොවම ජයග්‍රහණය කරන වැඩසටහන. මගේ ප්‍රාර්ථනාව රටේ සෑම[…]

Read More »

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ඇප මත මුදාහැරේ

සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේය. ඒ, නීති විරෝධී අන්දමින් අලි ඇතුන් 05 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධි චෝදනා 36ක් යටතේ පවරා තිබූ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීය. නීතිපතිවරයා විසින් ගොනු කර[…]

Read More »

නිශ්ශංක සේනාධිපති හා මේජර් ජෙනරාල් පාලිත අත්අඩංගුවට ගන්න නියෝග

විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ නිශ්ශංක සේනාධිපති යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද නියෝග කර ඇත. පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දීම සඳහා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමෙන් රුපියල් ලක්ෂ 355ක අල්ලසක් ලබා ගැනීම සහ රුපියල් ලක්ෂ 355ක අල්ලසක් ලබා දීම[…]

Read More »

සෙල්ලම් පිස්තෝලෙන් වැඩදාපු හම්බන්තොට නගරාධිපතිට වසර 05ක සිරදඬුවම්

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ තවත් විත්තිකරුවෙකුට වසර 5 බැගින් මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට පළාත්බද මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කළේය. 2014 වසරේ අප්‍රේල් මාසයේදී හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමකට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියට අදාළව මෙම සිර දඬුවම් නියම වූ අතර එම නඩු විභාගයේ[…]

Read More »

ස්මිත්ගේ පිත්තෙන් ලකුණු 144ක් – ඕස්ට්‍රේලියාව 284යි

අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු දිනය වන ඊයේ දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 10ක් රැස්කර ගෙන සිටියේය. තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් නු පිල පළමු ඉනියේදීම සියලුදෙනා දැවී[…]

Read More »

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පිඩන අවපාතයක් පිලිබදව අවධානයෙන් ඉන්නැයි උපදෙස්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වෙමින් පවතින පීඩන අවපාතයෙන් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි බලපෑම් අවම කරගැනීම සදහා ධිවරයින් දැනුවත් කර ආරක්‍ෂක වැඩපිළිවෙල වහා ක්‍රියාත්මක කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. රාජ්‍ය අමාත්‍යතුමා සියළු ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම කාලගුණ තත්වය[…]

Read More »

මහනුවර ආශ්‍රිත ප්‍රදේශවල සුරා සල් 15 වනදා දක්වා වැසේ

ශ්‍රී දළදා මළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන් මහනුවර ආශ්‍රිත ප්‍රදේශවල සුරා සල් ලබන 5 වන දා සිට 15 වන දා දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. .ඒ අනුව එම කාල සීමාව තුළ කඩවත්සතර, ගගවට කෝරළය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුළ හා පේරාදෙණිය , කටුගස්තොට, අලදෙණිය, අඹතැන්න, මඩවල, මැණික්හින්න,[…]

Read More »

විභාග ඇගයීම් කටයුතු නිසා දෙවන වාරයේ නිවාඩු කාලය දික්වූ පාසල්

2019 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු දිවයිනේ පාසල් 39කදී සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම නිවේදනයට අනුව ඇගයීම් කාලසීමාව ලෙස සටහන කර තිබෙන්නේ අගෝස්තු මස 15 දින සිට අගෝස්තු මස 20 වැනි දක්වා වේ. එම පාසල් 39යේ නම් සහිත ලැයිස්තුව පහතින් වේ…[…]

Read More »

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ජනපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවයි

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා ඇත. ඒ, පාසල් පෙළ පොත් මුද්‍රණයේදී විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් පළ කිරීමෙන් සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධ විර්ශනයේදී සාක්ෂි දුන් එවක[…]

Read More »