තෙවන තරගයේ ජයත් ශ්‍රී ලංකාවට – තරගාවලියේ වීරයා ඇන්ජලෝ

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තෙවන සහ අවසන් තරගය ද ලකුණු 122කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 294ක් රැස්කර ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87ක්[…]

Read More »

සබීතා පෙරේරා ජනපති පරීක්ෂණ කොමිසම හමුවට

ප‍්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවට අද කැඳවයි. ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලි පදනම මත බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල ලබා ගැනීම සම්බන්ධ විමර්ශනයට අදාළව වන අතර එම ගොඩනැගිල්ල බදු දීම සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව[…]

Read More »

දෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි

රජයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි. තෙවැනි පාසල් වාරය සැප්තැම්බර් මස 02 වැනි දා ආරම්භවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළ අතර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 04 වැනි දා පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම ලබන 05 වැනි දා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්[…]

Read More »