July2019

අධ්‍යාපන ඇමති ජනපති පරීක්ෂණ කොමිසමට

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ ඇත. ඒ පාසල් පෙළ පොත් මුද්‍රණයේදී එයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ රුව ඇතුලත් කිරීම නිසා මුදල් අපතේ යාමක් සිදුව ඇති බවට ලැබී තිබූ පැමිණිල්ලකට අදාලව නිකුත් කර තිබූ නොතීසියකට අනුව වන අතර අද පෙරවරු 09.20ට පමණ ඔහු මෙම කොමිසම[…]

Read More »

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරඟය අද පස්වරුවේ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරගය අද (01) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගය Riverside Groundහි පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවස්ථාවක් නොමැති අතර,[…]

Read More »

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අද

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අද පැවැත්වීමට නියමිතව තිබේ. එම සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මතින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ පසුගිය 23 වැනිදා සිට ක්‍රියාත්මකවූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ඊයේ අවසන් විය. එහි ප්‍රධාන සමුළුව අද පෙරවරුවේ[…]

Read More »

වී මිල ඉහල දැමිමට අගමැතිතුමාගේත් කැමැත්ත – පි.හැරිසන්

මේ යල කණ්නයේ සිටම වී මිල ඉහල දැමිමට තමන් කල යෝජනාවට අග‍්‍රාමාත්‍යවරයා සිය කැමැත්ත පලකල බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි.හැරිසන් මහතා මාතලේ ගොඩිගමුව වැව ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹන උත්සවයට එක්වෙමින් පැවසීය. පවතින හාල් මිලට සාපේක්ෂව වී මිලෙහි වැඩි වීමක් සිදු විය යුතු බව[…]

Read More »

ඉන්දියාව පරාජය කළ එංගලන්තය සිව්වැනි තැනට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගය එංගලන්තය විසින් ලකුණු 31කින් ජය ගැනීමට සමත් විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 337ක් ලබාගත්තේය. එංගලන්ත පිල වෙනුවෙන් ජොනී බයර්ස්ටෝව් ලකුණු 111ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව බෙන් ස්ට්‍රෝක් ලකුණු 79ක් ලබාගත්තේය. පන්දු යැවීමෙන් මොහොමඩ්[…]

Read More »

තලාවේ සිදුවූ අනතුරකින් ගැබිණි කාන්තාවක් ඇතුළු 03ක් මරුට

අනුරාධපුර,කුරුණෑගල මාර්ගයේ තලාව මොරගොඩ ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් ගැබිණි කාන්තාවක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළ අතර එම අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ තිදෙනෙකුය. අනතුරින් බරපතළ තුවාල ලැබූ 6 දෙනෙකු[…]

Read More »
1 45 46 47