July2019

කටුනායක සහ වරාය පරිශ්‍රයේ ඇති කසල වෙනත් ස්ථානයකට රැගෙන යාම තහනම් කරමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්

කටුනායක නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේ පෞද්ගලික සමාගමට අයත් භූමියක පවතින විදේශීය කසල සහ වරාය පරිශ්‍රයේ ඇති කන්ටේනර්වල කසල දිවයිනේ කිසිදු අභ්‍යන්තර ප්‍රදේශයකට රැගෙන යාම වළක්වමින්, අභියාචනාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළේය. එමෙන්ම අධිකරණයේ කිසිදු අවසරයකින් තොරව එම කසළ කන්ටේනර් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට ද අභියාචානාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන[…]

Read More »

ශ්‍රී ලංකා බංග්ලාදේශ අවසන් එක්දින තරගය අද

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. මෙම තරගාවලියේ පළමු තරගය සහ දෙවන තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විටත් තරගාවලියේ ජය හිමිවී අවසන්. කෙසේ වෙතත් අද පැවැත්වෙන තුන්වන තරගයේදීත් හොද තරගයක් ලබාදීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා[…]

Read More »

Update : දෙවන වරටත් සාක්ෂි ලබාදීම සදහා යුද හමුදාපති විශේෂ කාරක සභාව හමුවට

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දෙවන වරට සාක්ෂි ලබාදීම සදහා යුද හමුදාපති මහේෂ් සේනානයක මහතා පැමිණ ඇත. මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ද අද කාරක සභාව හුමවේ පෙනී සිටීමට නියමිතයි. Update : 31 07 2019 11.30am[…]

Read More »

රු. මිලියන 15ක් වටිනා මත්පෙති 3050 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 15 ක් පමණ වටිනා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. එක්ස්ටසි වර්ගයේ මත්පෙති 3050 ක් පාර්සලයක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වයස අවුරුදු 27ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෘතුගාලයේ සිට පැමිණි[…]

Read More »

වන ජීවි සේවකයන් දඩයම් කරන වනජීවී ඇමති

රටපුරා වන ජීවි උද්‍යාන 26ක වසර 05ක් සේවය කළ සේවකයන් 357 දෙනෙකුගේ සේවය ස්ථිර නොකර දේශපාන පත්වී ලබා දෙන්නට වනජීවි අමාත්‍යංශ බලධාරිහු ක්‍රියා කිරීමට විරෝධය එක් කරමින් අගෝස්තු 01 වන දින පෙ.ව 7.00ට කොළඹ ,බත්තරමුල්ල වනිජීවි අමාථ්‍යංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂයක් පවත්වන්ට තිරණය කර ඇති බව සමස්ත ලංකා වන ජීවි සංගමයේ[…]

Read More »

පරදිනවට පඩි ගෙවන්න අවශ්‍ය නැහැ – නවසීලන්තය සමග තරගාවලියට කළින් අලුත් පුහුණුකරුවන් පත්කරන්න

නවසීලන්ත පිල සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නව පුහුණුකරුවන් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාතවරයා මෙලෙස කියා සිටියේය…., ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණුකරුවන්ව අපි එලවන්න ගියේ නැහැ. අපි කිව්වේ[…]

Read More »

විදේශිය මත්පැන් නව ආරක්ෂිත ස්ටිකරයක් නොමැතිව අළෙවි කිරීම තහනම්

නව ආරක්ෂිත ස්ටිකරයක් නොමැතිව විදේශිය මත්පැන් අළෙවි කිරීම තහනම් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව නව ස්ටිකරය නොමැතිව විදේශිය මත්පැන් සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ විකිණීම සපුරා තහනම් වන අතර මෙම නීතිය පසුගිය 20 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කර ඇත. ප්‍රථම අදියර යටතේ ආනයනික[…]

Read More »

වර්තමාන ආණ්ඩුවේ වගකීම් දරන්න කිසිවෙකුත් නැහැ – මහින්ද

පළාත් සභා හා ප්‍රාදේශීය සභාවලට ආදායම් නිලධාරීන් වසර 10ක සිට බඳවාගැනීම් හා උසස්වීම් අත්හිටුවා ඇති බව සමස්ථ ලංකා පලාත් ආදායම් නිලධාරීන්ගේ එකමුතුවේ නියෝජිතයින් අද විපක්ෂනායකවරයා හමුවෙමින් පවසයි. අද පෙරවරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවෙමින් තමන්ට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුව අති බව මෙහිදී ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට[…]

Read More »

හලාවත මහා රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

පවතින සුළු සේවාක පුරප්පාඩු වහා පුරවන ලෙස ඉල්ලමින් හලාවත මහා රෝහලේ සුළු සේවකයින් 30 වැනිදා දහවල් විරෝධතාවයක නිරත විය. හලාවත මහා රෝහල ඉදිරිපිට දිවා ආහාර විවේකයේදී මෙම විරෝධතාවය පැවැත්වුණි.ඊට හලාවත මහා රෝහලේ සේවය කරන සියළුම සුළු සේවකයින් එක්ව සිටියේය. මෙම රෝහලේ ප්‍රතිකාර ඒකක සහ වාට්ටු ක්‍රමයෙන් වැඩි කරමින් පවතින නමුත්[…]

Read More »

දේශපාලනය නිසා රටේ ඉදිරි අනාගතය අද ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා

වර්තමාන දේශපාලනය ක්‍රමය හේතුවෙන් රටේ ඉදිරි අනාගත ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇති බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද පෙරවරුවේ උත්සවයකට සහභාගිවෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අද වන විට සියලුමදේ දේශපාලන සහ ජාතිවාදය, ආගම්වාදය මුල් වී සිදුවන බවයි. මේ අතර ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ඔහු[…]

Read More »

ජනාධිපති ළමයින්ට දුන්නු කිරි වීදුරුව විෂ වෙයි – සිසුන් 300ක් රෝහලේ

‘කෝප් කමිටුවේ සාමාජිකයින් ‘සභාපති සුනිල් හඳුන්නෙත්තිට හොරෙන්’ පාර්ලිමේන්තුවේ ලොබියේ රැස් වී ‘නොනිල සාකච්ඡාවක’ නිරත වනු පෙනිණි. ‘‘හැමදාම කෝප් එක වෙනුවෙන් විදේශ සංචාරවලට යන්නෙ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා විතරයි… මේක නං හරි අසාධාරණ වැඩක්…’’ එක් සාමාජිකයෙකු පවසද්දී, තවත් සාමාජිකයෙකු පැවසුවේ මෙසේ ය. ‘‘අපි ඕක ප්‍රශ්නයක් හැටියට අරන් සාකච්ඡා කරමු…’’ මේ අතර සතියේ අවසාන[…]

Read More »