ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් අමාත්‍යවරු යළි ජනපති ඉදිරියේ දිව්රුම් දෙති

ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ යළි දිවුරුම්දී ඇත. ඒ අනුව නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස රවුෆ් හකීම් මහතා දිවුරුම් දුන් අතර රිෂාඩ් බද්දියුදීන් මහතා දිවුරුම් දී ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීන[…]

Read More »

දෙවන පාසල් වාරය අගෝස්තු මස 1 වනදා අවසන්

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය 2019 අගෝස්තු මස 01 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ අනුව රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තෙවන පාසල් වාරය යළි 2019 සැප්තැම්බර් මස 02 වන සඳුදා ආරම්භ වේ.

Read More »

වරායේ සැකකටයුතු බහාලුම් 1000ක්

ශ්‍රී ලංකා වරායේ හිමිකම් ප්‍රකාශ නොකළ සැකකටයුතු බහාලුම් 1000 කට අධික ප්‍රමාණයක් තිබෙන බව අද (29) අනාවරණය වී තිබේ. ඒ, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශාරුක ඒකනායක මහතා කළ කරුණු දැක්වීමේදීයි. අදාළ සැකකටයුතු බහාලුම් විවෘත කරන ලෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නේය. එම බහාලුම් තුළ ද[…]

Read More »

නීතිඥ ම‌නෝජ්ට එරෙහිව CID අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පොලීසියට පැමිණිල්ලක්

අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා විසින් නීතිඥ මනෝජ් ගමගේ මහතාට එරෙහිව කොටුව පොලිස් සථානය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඒ මාධ්‍ය හමුවක් පවත්වමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් තර්ජනාත්මක අයුරුන් ශානි අබේසේකර මහතාට කළ ප්‍රකාශයකට එරෙහිවයි.

Read More »

උසස් පෙළ විභාගය සඳහා සම්මන්ත්‍රණ හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දේශන, සම්මන්ත්‍රණ හා උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු උපකාරක පන්ති හා දේශන පැවැත්වීම අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර එම විභාග අවසන්[…]

Read More »

ගණිත දේශක ඇතුළු 8ක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

නිට්ටඹුව – කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගණිත දේශක දිනේෂ් අමරතුංග ඇතුළු පුද්ගලයින් 08 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය. ඔවුන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අගෝස්තු මස 05 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට[…]

Read More »

සිරිකොතේදී අමුතු කේක් කැපිල්ලක් – රනිල් අහකට වෙයි

පසුගිය බදාදා අගමැති රනිල් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගියේ ‘ආශිර්වාද ලබාගැනීම’ පිණිස ය. ඉන් අනතුරුව සුපුරුදු පරිදි මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ විහාරස්ථාන වෙත ද ගියේ ය. විශේෂයෙන් ම එහිදී අගමැතිවරයා ලබන මාසයේ පැවැත්වෙන ‘මහනුවර ඇසළ මංගල්‍යයට’ විශේෂ ආරක්ෂාවක් සලස්වන බවට ‘පොරොන්දු වූයේ’ පාස්කු අත්වැරදීම වැනි දෙයක් සිදුවන්නට ඉඩ නොතබන[…]

Read More »

ඇසළ පෙරහරට යුද හමුදාවෙන් විශේෂ භට කණ්ඩායමක් – විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්

මෙවර ඇසළ පෙරහැර සදහා යුදහමුදාව විසින් විශේෂ භට කන්ඩායමි යොදවමින් විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් සකසා ඇති බව යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. යුද හමුදාපතිතුමන් අද ශ්‍රී දළදා මාළිගයට පැමිණ දළදා සමිදුන් වන්දමාන කරගැනිම සිදු කර ගැනිමෙන් පසුව ඇසල පෙරහැර සදහා අවශ්‍ය වන කොප්පරා ප‍්‍රධානය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්[…]

Read More »

සජිත් නොගෙනාවොත් අපිත් යනවා

අඟහරුවාදා උදෑසන එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී මලික් සමරවික්‍රම විසින් එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකත්වයට සජිත්ව යෝජනා කළ අතර, එය එ.ජා.ප. පසුපෙළේ මන්ත්‍රීවරුන්ගේ දැඩි අමන්දානන්දයට හේතු වන යෝජනාවක් වූ බව ද පෙනිණි. එ.ජා.ප.යේ තරුණ නායකයෙකු වන ‘හරීන් ප්‍රනාන්දු’ එදිනම සවස පැවති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසුවේ ය. ‘‘සජිත් නොගෙනාවොත් අපිත් යනවා…’’ කෙසේවෙතත්, මෙම[…]

Read More »

සිනී නිසා ලංකාවේ තේ පිටරට දී තිත්ත වෙයි

ලංකාවේ පිරිසිදු තේ නිෂ්පාදනයේ දී තේ වලට සීනි මිශ්‍ර කිරීමේ ජාවාරමක් නිසා ලංකාවේ තේ ලෝක තේ වෙළෙද පොලෙන් ඉවත් වීමේ ඉතා බරපතල තත්ත්වයක් මතුව තිබේ. මෙය සමහර තේ කර්මාන්ත ශාලාවල මේවන විට මහා පරිමානයෙන් ක්‍රියාත්මක වේ. මේ අනුව සිනී නිසා ලංකාවේ තේ පිට රට දී තිත්ත වී තිබේ. ලෝක තේ[…]

Read More »

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාට පොලීසියෙන් කදුළු ගෑස්

රැකියා විරහිත උපාධිධාරීන් කොළඹ ලෝටස් වටරවුමේදී පවත්වන විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර මිට සුළු මොහොතකට පෙර එල්ල කළේය. මේ වන විට ඒ අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක් ද පවතින බවයි.

Read More »
1 2 3