ව්‍යාපාරිකයකුගෙන් සොරකම් කළ මැණික් පාර්සලය විකිණීමට ගිය සොරා පොලීසියට කොටුවෙයි

රුපියල් ලක්ෂ අනූදෙකක් වටිනා මැණික් ගල් තොගයක් විකිණීමට බස් රථයකින් රුගෙන ගිය ව්‍යාපාරිකයකුගේ සාක්කුවෙන් හොර රහසේ එය පන්නාගෙන ගිය රටේ ලියාපදිංචි අපරාධකරුවකුට කොල්ලය සිදුවී පැය විසිහතරක් යන්නට පෙර බම්බලපිටියට පොලීසියේ නිලධාරීන් අල්ලා ගෙන ඇත. කොල්ලකන ලද මැණික් තොගය විකුණන්නට යන මොහොතේ ලද තොරතුක් මත උපායශීලීව ව්‍යාපාරිකයන් මෙන් මැණික් මිලදීගන්නා අයුරෙන්[…]

Read More »

ලෙඩට බෙහෙත ළිඳ කැපුවෙමු

හෝමාගම ගොඩම පදිංචි රංජිත් දිසානායක හා මේනකා ගම්ලත් යුවළට දාව උපන් දරු දෙදෙනාගෙන් වැඩිමලා වූයේ සජීව දිසානායකයි. ඔහු වෘත්තියෙන් බැංකු නිලධාරියෙකි. එමෙන්ම ලංකාවේ යොවුන් පරපුර ඔහුව ගායකයෙකු ලෙසද හඳුනයි. සජීව හෝමාගම ගොඩගම සුභාරති විද්‍යාලයෙන් පහ වසර ශිෂයත්වය සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයට තේරී එහි අධ්‍යාපනය ලද අයෙකි. පසුගිය 28 දාට යෙදී[…]

Read More »

ජනපතිට රන් පොරොන්දුවක් දුන්  රත්නපුරේ තරුෂි

‘‘දවසකට මේ රටේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ ගණනක් අහකට විසි කරනවා. මේකට මොනව හරි විසඳුමක් දෙන්න පුළුවන්ද?’’ රටේ ජනාධිපතිවරයා පුංචි තරුෂිගෙන් ඇසුවේය. ‘‘මම ඒකටත් ඉක්මනින්ම විසඳුමක් හොයල දෙන්නම්’’ මඳ හෝ පසුබෑමකින් තොරව තරුෂි කීවාය. තමන් ගැනම වූ මහා විශ්වාසයෙන් යුතුව රටේ පළමුවැනි පුරවැසියාට එසේ පොරොන්දුවක් දුන් තරුෂි තවමත් දහඅට හැවිරිදිය. ඉගෙන[…]

Read More »

නිදහස් පක්ෂයට නව සංවිධායකවරුන් පිරිසක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරුන් පිරිසක් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි ලබාගෙන ඇත. ඊයේ (27) පස්වරුවේ මෙලෙස දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් පත්වීම් ලිපි භාරගෙන ඇත. ඒ අනුව කුරුණෑගල, පුත්තලම, අම්පාර, ගම්පහ, රත්නපුර, ත්‍රීකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික් සදහා මෙන්ම කුලියාපිටිය, බිංගිරිය, අම්පාර, කල්මුණේ, පොතුවිල්, සමන්තුරෙයි,[…]

Read More »

කුණු පාර්සල් ගැන බාසල්ට පැමිණිලි

එංගලන්තයෙන් මෙරටට ගෙන්වා ඇති කුණු කන්ටේනර් නැවත හරවා යැවීම සඳහා “බාසල්” සම්මුතිය සම්බන්ධව ජිනීවාහි පිහිටි කාර්යාලය වෙත පැමිණිලි කළ බව මධ්‍යම පරිසර අධිකාරියේ රසායනික සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂ අජිත් වීරසුන්දර මහතා “අරුණ”ට පැවැසීය. එහිදී බාසල් සම්මුති කාර්යාලය පැමිණිල්ල සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බව පරිසර අධිකාරිය[…]

Read More »

සතුටින්ම සමුගන්න ක්‍රීඩකයා මම – malinga

‘දැන් මට සමුගැනීමට කාලයයි’ කියලා පළමුවෙන්ම හිතුනෙ කවදද? මට ඒ බව දැනුනේ 2015 ලෝක කුසලාන තරගාවලිය අවසන් වුන වෙලාවෙ. ඒත් ඒ වෙනකොට කුමා අයියා (කුමාර් සංගක්කාර) මහේල අයියා, ඩිල්ෂාන් අයියා ඔක්කොම යනකොට මට හැඟීමක් ආවා. මේ වෙලාවේ මමත් ගියොත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් නැතිව කණ්ඩායමේ අලුත් ක්‍රීඩකයො විතරක් ඉතිරිවෙයි කියලා මට හිතුණා.[…]

Read More »

ලංකාවේ පාසල්වලින් භාගයකටම කියන නුවණ කපා හැරලා

දිවයිනේ සමස්ත පාසල් අතරින් සියයට හැටහයකට ස්ථීර පුස්තකාල පහසුකම් නොමැති බව විගණන පරීක්‍ෂණයකින් අනාවරණය වී ඇත. එම පාසල් සංඛ්‍යාව හයදහස් හයසිය හැටතුනකි. කියවීම් කාමර දෙදහස් එකසිය අසූපහක් සහ තාවකාලික පුස්තකාල තුන්දහස් තුන්සිය දහහතරක් මෙම පාසල්වල පවතින අතර පාසල් එක්දහස් එකසිය හැටහතරකට කිසිදු කියවීමේ ඉඩකඩක් නොපවතින බවද විගණනයේදී නිරීක්‍ෂණය වී තිබේ.[…]

Read More »

ජනපතිවරණය ගැන නොකියන පොහොට්ටුව සමග කතා ඇදගෙන යන්න එපා – ජනපති

ජනාධිපතිවරණය පිළිබඳ කතා නොකරන ලෙසත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ආරම්භ කර ඇති සාකච්ඡා කඩිනමින් අවසන් කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරට දැනුම්දී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ. මෙම මධ්‍යම කාරක සභාවේදී[…]

Read More »

යුද හමුදාපති යළිත් තේරීම් කාරක සභාව හමුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන 31 වනදා යළි රැස්වීමට නියමිතව ඇත. එදින පෙරවරු 10 ට සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිත අතර,එදිනට හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි තේරීම් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.[…]

Read More »

කෝට්ටේ, කඩුවෙල හා මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද අලුයම සිට පස්වරු 3.00 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. කෝට්ටේ ජුබිලි ජල තටාකයට ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳ වැටීමක් ඊට හේතු වී ඇති අතර මහරගම සහ බොරලැස්ගමුව[…]

Read More »