රතු වරෙන්තු නිකුත් කළ ප්‍රබල IS දෙකක් ශ්‍රී ලංකාවට රිංගලා

මැලේසියා හා ඩුබායි අයි.එස්. සංවිධානයේ ප්‍රබලයන් දෙදෙනකුට කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු වීමට ආගමන විගමන නිලධාරීන් උදව් ලබාදී ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. මීට සති දෙකකට පෙර ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ දින හතරක් හෝටල්වල රැඳී සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අන්තර් ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) මගින්[…]

Read More »

කොළඹ නයි තැළෙයි

කොළොම් තොට පොළොවට දරාගත නොහැකි තරමටම කොන්ක්‍රීට් බර දැනෙයි. හිස් ඉඩක් හොයාගත නොහැකි තරමටම කොළඹ පොළොව ‘සිමෙන්ති පොළොවක්’ වී තිබේ. පුදුමය නම් මේ සා නාගරීකරණය මැද වුවත් තවමත් කොළඹ නයි පොළොඟුන් ජීවත් වීමයි. මේ කියන්නේ ගෙන්දගම් පොළාව මත සිටින සියොළඟම විෂ ඇති කකුල් දෙකේ සර්පයන් ගැන නොව, දළගෙහි විෂ ඇති[…]

Read More »

දැන් අනුන්ගෙ සිංදු කිව්වොත් ගෙවන්න වෙයි

අනුන්ගේ සින්දු කියන විට අතරමැද හූ කීම, අත්පුඩියක් ඉල්ලීම, අධෝ වාතය පිටකිරීම, අලුතෙන් ගීත කෑලි එක්කිරීම, ගීතයේ කෑලි ලොප් කිරීම දැන් ඉතිං නඩු යන, දඩ කන වැඩක් වී තිබේ. ‘‘දන්නෝ බුදුන්ගේ’’ ගීතය නිහාල් නෙල්සන්ගේ ‘ඇරපන් කරාමේ’ ගීතයේ තනුවට අනුව ගායනයද, රියැලිටි වැඩසටහන්වල ගීතයේ අයිතිකරුගේ අවසරය හා ඔහුට ගෙවීමක් නොකර ගායනයට[…]

Read More »

මිහිරි දෙවැනි ඉනිමෙන් අයින් වුනේ ඇයි ?

දෙවෙනි ඉනිමේ මිහිරිගේ චරිතය හරහා රටක් හඳුනාගත් සචිනි වික්‍රමසිංහ අද වනවිට විවිධ චරිත හරහා ක්ෂේත්‍රයේ නමක් දිනාගනිමින් හිඳින යොවුන් නිළියක්. රංගනය මෙන්ද නිවේදනයටත් පය තියා සිටින සචිනි අප හා සුහද පිළිසඳරකට එලඹුණේ මෙලෙසිනුයි. සචිනි කලාවට යොමුවෙන්නෙ මම කලාවට සම්බන්ධ වෙන්නෙ කුඩා වියේදිමයි. පුංචිකාලෙ සෙල්ලම් ගෙදර ටිකිරි පැය වගේ වැඩසටහන්වලට ගියා.[…]

Read More »

ජනාධිපති අපේක්ෂක පෝලිමේ මමත් ඉන්නවා

ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂය මොකක්ද? මගේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මම අවුරුදු තිස් අටක් තිස්සේ එක දිගටම මෙම පක්ෂය නියෝජනය කරනවා. මතක හැටියට කීපාරක් විතර පක්ෂය හැර ගියාද එක පාරක්වත්… එක දවසක්වත් පක්ෂය හැරදමා ගිහින් නැහැ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති එක්ක පක්ෂයේ වැඩ කළේ නැහැ. ඒ ඇයි? සිරිසේන[…]

Read More »

පාස්කු වාර්තාවට නඩු දාන සැලැස්මක්

පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ වාර්තාව කඩිනමින් එළිදක්වා එය ප්‍රසිද්ධියට පත්කර ඊට එරෙහිව නඩු පැවැරීමේ සැලැසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. මෙතෙක් කරන ලද සාක්ෂි විමසීම්වලදී සෘජුවම ජනාධිපතිවරයාට චෝදනාවක් එල්ල නොවීමත් ලබාදුන් සාක්ෂිවලින් ඔහුට එරෙහිව චෝදනාවක් එල්ල නොවීම නිසා කඩිනමින් එම වාර්තාව හෙළිකර වෙනත් පාර්ශ්වයන් හරහා අධිකරණයේ[…]

Read More »

වරාය නගරයත් කොටුව ග්‍රාමසේවකට

රජයට පවරාගෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඇතුළත් කිරීමට යෝජිත කොළඹ වරාය නගරයේ භූමිය කොටුව ග්‍රාමසේවා වසමට ඇතුළත් කිරීමට නියමිත බව ප්‍රාදේශීය ලේකම් ඩී.පී. වික්‍රමසිංහ පැවැසීය. ඒ සම්බන්ධයෙන් වූ විපක්‍ෂ සාකච්ඡාවක් මෙම 31 වැනි දින පැවැත්වෙන බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය. පිටකොටුවේ ස්ථීර නිවාස විසිනවයක් අතර ඡන්දදායකයන් එකසිය විසිනවයක් සිටිති. පිටකොටුවේ[…]

Read More »

සජිත්ගේ විරෝධය නිසා රනිල් උපක්‍රම වෙනස් කරයි

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන එකතුව පිහිටු වීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා තේරීම එම පෙරමුණේ විධායක සභාව මගින් සිදුකිරීමට තීරණය වී ඇත. එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් එල්ල වූ යම් යම් විරෝධතා මත එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මෙම තීරණයට එළැඹ ඇතැයිද වාර්තා[…]

Read More »

‘මිලේනියම්’ අනුමැතියට ඇමෙරිකානු තානාපතිනිය ජනපතිගේ සහය ඉල්ලයි

ආන්දෝලනයට ලක්ව ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය අලෙයිනා බී මෙජලිට්ස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඉල්ලීම කරමින් තානාපතිවරිය ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය යටතේ සිදුකරන ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කිසිදු ඉඩමක් ඇමෙරිකානු[…]

Read More »

කබීර්ට විනය පරීක්ෂණයක්

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස පත් කළ යුතු බවට පක්‍ෂයේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. පසුගිය සඳුදා පැවැති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පක්‍ෂ සභාපති කබීර් හෂීම් මෙම යෝජනාව[…]

Read More »

සහනාධාර කප්පාදුවෙන් තේ වගාවත් කප්පාදුවට

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය තේ නැවත වගාව, තේ අලුත් වගාව සහ තේ පැළ සිටුවීම යන ක්‍ෂේත්‍ර සඳහා සහනාධාර දීම ක්‍රමයෙන් කප්පාදු කර සිටිතියි එහි සේවකයෝ කියති. ඔවුන් පෙන්වා දෙන අන්දමට මෙම වර්ෂයේ (2019) කුඩා තේ ඉඩම් හිමියන්ට වගා සහනාධාර කිසිවක් ගෙවා නැති අතර 2018 වසරේ වගා සහනාධාර සඳහා ගෙවිය[…]

Read More »