ඇමති නවීන්ට විරුද්ධව වතුකරයේ විරෝධතා

රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු 50 ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (24) උද්ඝෝෂනයක නිරත විය. අමාත්‍යය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ සමාජිකයනුයි මෙම උද්ඝෝෂනය[…]

Read More »

මානිප්පායි පොලීසියට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය,මානිප්පායි,ඉනුවිල් ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධක රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරීන් වෙත පහරදුන් ආවා කල්ලියට සම්බන්ධ බවට සැක කරන තවත් සැකකරුවන් දෙදෙනෙකු අද(24) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි. යාපනය ආරක්ෂක අංශ පැවසුවේ යාපනය මානිප්පායි පොලිසිය හා කෝපායි පොලිස් නිළධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදිද සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. යාපනය[…]

Read More »

නීති විරෝධීව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 11 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ 02 ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක ඔවුන් සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව එහි විමර්ශන අංශයේ සහකාර පාලක එම්.ජී.වී. කාරියවසම් මහතා සඳහන් කළේය. සංචාරක වීසා මත මෙරටට පැමිණි ඔවුන්ගේ වීසා කාලය ඉකුත් වී ඇති අතර[…]

Read More »

අප්‍රේල් 21 ප්‍රහාරයට IS සම්බන්ධ බවට සාක්ෂි නැහැ

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරයට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂි ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙම ප‍්‍රහාරයට සම්බන්ධ පිරිසක් විසින් තුන්වෙනි පාර්ශවයක් හරහා අයි එස් නායකයාගෙන් මේ පිළිබඳ ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති බවයි. එම ඉල්ලීම සිදු කර[…]

Read More »

හමුදා ට්‍රක් රථයක් පෙරළී සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබයි

සූරියවැව, මීගහජදුර ගොවිජන සේවා මධ්‍යස්ථානය අසළදි යුද හමුදා ට්‍රක් රථයක් පෙරළී අද සිදුවූ අනතුරකින් සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබා ඇත. ඔවුන් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළ අතර යුද හමුදා සෙබළුන්ට රියදුරු පුහුණුව ලබාදෙන ට්‍රක් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්. එම අනතුර සිදුවන අවස්ථාවේ[…]

Read More »

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. එම රැස්වීම අද පස්වරු 6.00ට පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සහ නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන[…]

Read More »

සුවපති වෛද්‍යවරු ඉන්දියාවෙන් ගෙන්වයි

මෙරට ක්‍රීඩා වෛද්‍ය විශේෂඥ සේවාව නඟා සිටුවීමේ හැකියාව තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රමිතියෙන් බාල විදේශ ‍වෛද්‍යවරුන් ගෙන්වීමට සැලසුම් කොට ඇති බව රජයේ වෛද්‍ය සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ අද (23) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. ඉන්දියාවෙන් වෛද්‍යවරුන් ගෙන්වීම සඳහා සෞඛ්‍ය[…]

Read More »

කුණු කන්ටේනර් ගැන බ්‍රිතාන්‍යය රජයෙන් විමර්ශනයක්

ශ්‍රී ලංකාවට එවා ඇති කසල කන්ටේනර් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රජය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත් අනාවරණය කර තිබේ. එම මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙන්නේ අදාළ කන්ටේනර් තුළ තිබී මිනිස් ශරීර කොටස් හමුව ඇති බවයි. අදාළ කර්ටේනර් යළි බ්‍රිතාන්‍යයට යවන බවට ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කිරීමත් සමග මේ සම්බන්ධයෙන්[…]

Read More »

මදූෂ්ගේ හා කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූවෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන් වන මාකදුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූවෙකු අලුත්ගම, අරුණළු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එම වැටලීම කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකර ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ 36හැවිරිදි අරුණළු ප‍්‍රදේශයේ පදිංචි ලංතුවා හන්දි සංජීව පුෂ්ප කුමාර නමැත්තෙකු බව හදුනාගෙන ඇත.

Read More »

සජිත් ජනපති අපේක්ෂකයා නොකළොත් තමන් ඇතුළු පිරිස ඉවත්වනවා

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් නොකළහොත් තමන් ඇතුළු පිරිසක් එජාපයෙන් ඉවත්වන බව විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි. එසේම රවි කරුණානායක කරු ජයසූරිය අපේක්ෂකයා ලෙස යෝජනා කලද, අවසානයේ සියලු දෙනා ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසව පිළිගත් බවද, සියලු[…]

Read More »

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද[…]

Read More »