රනිල්ට අලියා එපාවෙයි

අප ඉදිරියේ දී එජාප පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා.අපි අලුත් සංවිධානයක් ඇති කරගන්නවා. එය ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ලෙසයි අපි නම් කර තියෙන්නේ.එයට දැවැන්ත පක්ෂ ගණනාවක්, සංවිධාන පුදගලයන් හා සියලුම දෙනා එක්කර ගෙන මෙම දැවැන්ත පුළුල් දේශපාන සංවිධානය බිහි කරනවා.මෙයට අමතරව,මෙම දැවැන්ත සංවිධානයට ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ අලුත් පක්ෂක් අලුත් සංවිධානයක් අලුත් ලාංජනයක්[…]

Read More »

නව සන්ධානයක් ගොඩනැගීමට ජනපති සහ විපක්ෂනායක මුණගැස්වීමට යෝජනාවක්

හෙට (24) දිනයේ රැස්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කර ගැනීමට අපේක්ෂා කරන නව සන්ධානය සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයකට එළඹීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ අවසන් එකඟතාවන් සඳහා[…]

Read More »

ජනතාවට කන්න නැතුව ජිම් දෙන අගමැතිවරයෙක් මේ තුන්ලෝකයේම නෑ

අද මේ රටේ ජනතාවට තුන්වේලක් තියා එක වේලවක් වත් කන්න විදියක් නෑ.ජනතාව අන්න දුක් විදිනවා. මේ අස්සේ රනිල් වික්‍රමසිංහ අගමැති වරයා කියනවා ජනතාවට තරුණ පිරිසට ජිම් පහසුකම් දෙන්න පියවර ගන්නවා කියලා. රනිල්ට තේරෙන්නේ නෑ ජිම් යන්න පෙර ජනතාවට තරුණ පිරිසට ශක්තිය නැතුව කන්න නැතුව කොහොමද ජිම් යන්නේ කායවර්ධනය කරන්නට ජනතාවට[…]

Read More »

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරනයෙන් නියෝගයක්

විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගය සමත්වූ සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කරගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද නියෝග කර ඇත. විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් 16 දෙනෙකු ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති[…]

Read More »

යාපනය සරසවි සිසුන් කළු ජූලිය සමරයි

යාපනය විශ්ව විද්‍යාල සිසුන් කළු ජුලිය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වු දමිළ ජනතාව සිහි කරමින් 26 වන සැමරුම් වැඩසටහනක් අද(23) යාපනය විශ්ව විද්‍යාලයේදී පවත්වනු ලැබීය. කළු කොඩි ඔසවා යාපනය විශ්ව විද්‍යාල පිවිසුම් මාර්ගය ඉදිරිපස පවතින සැමරුම් ස්මාරකය අභියසදී පහන් දල්වා, මල් පුදා කළු ජුලියෙන් මියගිය දමිළ ජනතාව සිහි කිරීම එහිදි සිදුකරනු ලැබීය.[…]

Read More »

හේමසිරි සහ පුජිත් ඇපමත මුදා හැරීමට එරෙහිව නීතිපති ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමේ කරුණු තහවුරු කිරීම කල් යයි

ඉකුත් පාස්කු ඉරුදින ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශය කිහිපයක එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මිනීමැරීම ඇතුළු රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් මත සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන[…]

Read More »

කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 16ක් අඩු පීඩනය යටතේ ජලය සැපයේ

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද (23) පස්වරු 6.00 සිට පැය 16 ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට (24) පෙරවරු 10.00 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන[…]

Read More »

දුම්රිය ඇණියට S 13 නව ද්විත්ව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ඇණිය වර්ධනය කරමින් S 13 නව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක් එක් වෙයි. ඉන්දියාවෙන් ගෙන් වූ එම බලවේග කට්ටලය සහ දුම්රිය එංජිම මේ වන විට කොළඹ වරායට ගොඩ බා තිබේ. ඒවා මෙරට ගෙන්වා ඇත්තේ ඉන්දීය ණය ආධාර යටතේයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට[…]

Read More »

කටුපොල් වගාවට විරකන්දේ අක්කර 40ක් සුද්ද කරයි

මේ වන විට කටුපොල් වගාව රජය මඟින් තහනම් කොට ඇති නමුත් කටුපොල් වගාකිරීමේ අරමුණෙන් වල්ලාවිට වීරකන්ද ප්‍රදේශයේ අක්කර 40 ක භූමි ප්‍රමාණයක් මෙරට ප්‍රසිද්ධ වැවිලි සමාගමක් විසින් හෙළි කරමින් සිටින බව වැසි වනාන්තර සුරැකින්නෝ පරිසර සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පැවසීය. ඒ අනුව මෙම වැවිලි සමාගම විසින් එහි 843F කොටසට[…]

Read More »

මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 6 කට අධික සංඛ්‍යාවක් හිරවෙයි

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 6 කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ අද (23) දිනයේදී එම ලිපි බෙදාහැරීම සිදුකරන බවයි. තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේ, බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවලට මීට පෙර[…]

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යාවස්ථාවට ඉදිරිපත් කල යෝජනාවලිය පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මහගු සේවයක් ඉටු කල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි යන මහත්වරුන්ගේ අදහස් හා යෝජනා අනුව සක්ස් කර ඉදිරිපත් කරන ලද නව සංකල්පවලින් යුත් සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය ගරු විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා විසින් අද[…]

Read More »