ජනපතිවරණය අනිවාර්යයෙන්ම නොවැ. මස 15 ත් දෙසැ. මස 7ත් අතර – මැ.කො.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (22) මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ජනාධිපතිවරයා සිය ධූරකාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මතය විමසීමක් සිදුනොකරන බව ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී[…]

Read More »

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව කඩිනම් කරන ලෙසට නීතිපති වැඩබලන පොලිස්පතිට දැනුම් දෙයි

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ. අදාළ වාර්තාව මේ මස 24 වන දාට පෙර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින්[…]

Read More »

ගාල්ල ධීවර වරායේ අයිස් යන්ත්‍රාගාරය පෞද්ගලික අංශයට බදු දීමේ සැළසුමක්

ලංකා ධීවර සංස්ථාවට අයත් ගාල්ල වරාය භූමියේ මෙහෙයුම් කටයුතු සිදුකරන අයිස් යන්ත්‍රාගාරය පුද්ගලික ව්‍යාපාරිකයෙකුට බදු දීමේ සැලසුමක් රහසිගතව ක්‍රියාත්මක වන බව ලංකා ධීවර සංස්ථාවේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජේ . එච් නිශාන්ත මහතා පැවසීය. ඒ අනුව , වත්මන් සභාපති කීර්ති මුණසිංහ මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව මෙම අයිස් යන්ත්‍රාගාරය[…]

Read More »

මත්කුඩු ජාවාරමේ මධ්‍යස්ථානය වැලිකඩ බන්ධනාගාරය – ජනපති

රටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප‍්‍රබලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට අද වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි. පසුගියදා නාවික හමුදාව මගින් මුහුදේ දී හෙරෝයින් කි.ග‍්‍රැම් 270ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේ දී එම කටයුතු මෙහෙයවා ඇත්තේ ද වැලිකඩ බන්ධනාගාරයේ සිට බවට තොරතුරු අනාවරණය වී ඇති බව ජනාධිපතිතුමා[…]

Read More »

කලගෙඩිහේනේදි වෑන් රථයකට පහරදුන් ඩිෆෙන්ඩරයේ සිටි ගණිත ගුරුවරයා ඇතුළු 8ක් අත්අඩංගුවට

පසුගියදා කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධ ගණිත විෂය සඳහා අමතර පන්ති පවත්වන දේශක දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තා අද (22) අධිකරණයට භාර වීමෙන් අනතුරුව ඔහු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු මේ මස 29 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මීට[…]

Read More »

රූපවාහිනියට සභාපතිවරු දෙදෙනෙක්

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සංජීව විජේගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත. මෙම පත්කිරීම සිදු කර ඇත්තේ ජනමාධ්‍යය රාජ්‍ය ඇමති රුවන් විජේවර්දන මහතා විසිනි. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති සුලංකිරිල්ලී චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනි මහත්මියට ඉවත් වෙන ලෙස ඇමතිවරයා දන්වා තිබුණද ඇය දිගින් දිගටම බලහත්කාරයෙන්[…]

Read More »

පයින් ගියා… ත්‍රීවීලර් එකේ ගියා… බස් එකේ ගියා… චන්දිමාල් මෙතෙන්ට ආවේ දුක් විඳලා

ඔබ කවුද? මගේ සම්පූර්ණ නම ජයසිංහ ආරච්චිලාගේ චන්දිමාල් ඔබේ වෘත්තිය මොකක්ද? ඔබ සල්ලි හම්බ කරන්නේ කොහොමද? මම රූපලාවණ්‍ය ශිල්පියෙක්. මනාලියන් ඇන්දවීම හා මේක් අප් කිරීම මගේ ප්‍රධාන වෘත්තිය. ඔබ කෝටිපතියෙක්ද? ඔව්. දැන් මට සල්ලි තියෙනවා. කොහොමද මෙච්චර ඉක්මනට කෝටිපතියෙක් වුණේ නීතිවිරෝධී වැඩ කළාද? ඉක්මනට සල්ලි ගෙව්වේ නැහැ. අවුරුදු 15ක් රූපලාවණ්‍ය[…]

Read More »

ලෝක කුසලාන දැල්පන්දු ශූරතාව නවසීලන්තයට

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ, වසර 16කට පසුවයි. ඒ අනුව නවසීලන්තය ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියක ශූරතාව පස්වතාවක් දිනා ගැනීමට සමත්විය. මීට පෙර නවසීලන්තය 1967, 1979, 1987 සහ 2003 වසරවල ලෝක දැල්පන්දු ශූරතාවලිය දිනා ගත්තේය. මෙවර අවසන් මහා තරගයේදී අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 52-51ක් වශයෙනි.[…]

Read More »

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට 500 ක දෛනික දීමනාවක්

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට ආයතනික පුහුණුව ලබන කාල සීමාව තුළදී රුපියල් 500 ක දෛනික දීමනාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය කවරක් වුව ද, මෙම විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඕනෑම සිසුදරුවෙකුට අවස්ථාව හිමිවන අතර උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව හැදෑරීමට[…]

Read More »

මම තරග කරන්නේ මා සමඟයි

ඇය නිළියක්, නිවේදිකාවක්, රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඇය හොඳම නිළියට හිමි නිර්දේශවන්නට හැකියාව ලැබූ දක්ෂ ශිල්පිනියක්. නමුත් පසුගිය කාලයේ ඇය දක්නට ලැබුණේ නැහැ. ඉතින් ටෙක්ලා මුතුකුමාරිව මුණ ගැහුණේ මේ නිහැඬියාව ගැන දැන ගන්නමයි… ඇයි මේ නිහැඬියාව…? මගේ පුංචි පැටියා වෙනුවෙන් තමා ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න වුණේ. මොකද හැම දේකටම වඩා මට මගේ දුවව[…]

Read More »