ආගරපතනේදී සැඩ පහරට හසුව අතුරුදන් වූ අනෙක් සිසුවියගේ සිරුර හමුවෙයි

ආගරපතන ප්‍රදේශයේදී ඇල මාර්ගයේදී එගොඩවන අවස්ථාවේ ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වූ 12 හැවිරිදි අනෙක් පාසල් සිසුවියගේ මළසිරුර අද පෙරවරුවේ සොයාගත් බව ආගරපතන පොලීසිය
Read More »

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිම්බාබ්වේ සාමාජිකත්වය අත්හිටුවයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිම්බාබ්වේ හි ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරිමට තීරණය කර තිබේ.
Read More »

තැපැල් සේවකයින්ගේ වැඩවර්ජනය අවසන්

තැපැල් සේවකයින්ගේ වැඩවර්ජනය අවසන්වීමත් සමග ගොඩ ගැසී ඇති ලිපි බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
Read More »

මධ්‍යම, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට තද වැසි තව දුරටත්

මධ්‍යම, සබරගමුව පළාත් ඇතුළු ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ත් 150 ත් අතර ඉතා තද වැසි තව දුරටත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පැය 18ක් ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read More »